පුටුව කඩාගෙන වැටුනානේ..
මේක අසුබයිද?අපේ ආච්චි කිව්වා හෙට කොහෙවත් යන්නත් එපා කියලා! ඉස්සර මිනිස්සුන්ගේ මත නේ!පරණ පුටුවක් හැබැයි, පද්ද පද්ද හිටියේ දිරලා තියෙන්න ඇත්තේ..
හුනො ඇගට වැටුනම වගේ පෙර නිමිත්තක්වත්ද දන්නේ නැහැ....
හුනො ඇගට වැටුනම වගේ පෙර නිමිත්තක්වත්ද දන්නේ නැහැ....