පුත්තලමට~කෝච්චියෙන්

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    පළවෙනි කොමෙන්ට් එක පූසාගෙන්.... ජය වේවා!
    ඔව් ඔව්. ගන්න ඕන එකක්. ක්ලාස් පටන් ගන්නකන් ඉන්නේ. ඊට පස්සේ ගන්නවා. :yes:
    :) ela ela , kohomada pawla ehema :rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    පට්ට කියන්නේ පටේ පට්ට
    හෙන ආතල් එකක් අරන්නේ උඔලා:D:D:D:D
    අපිට කොයිද ඕවා:sorry::sorry::sorry:
    තෑන්ක්ස් මචෝ:cool:
    උඹට කොහෙන්ද මේව
    ලිදේ පැනහන් :(
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    උපරිමයි යාලුවා හැමදමත් වගෙම කෝච්චීම තමයී:baffled::P
    කඩියගෙ සහජහැකියාවනුත් මරු(ක්‍රිකට්:rofl:ගැන නෙමෙයි චායරූපකරණය) ;)
    +++ජයවේවා
    11.gif
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගල්පාත මහත්තයා;10978518 said:
    නියමයි මචන්, හොද වෙලාවක් අල්ලලා ගමන ගිහින් තියෙනවා
    :D

    උපරිමයි යාලුවා හැමදමත් වගෙම කෝච්චීම තමයී:baffled::P
    කඩියගෙ සහජහැකියාවනුත් මරු(ක්‍රිකට්:rofl:ගැන නෙමෙයි චායරූපකරණය) ;)
    +++ජයවේවා
    11.gif

    ජය වේවා!
    එල කිරි ආආආආආආආආආආආ
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    අඩේ පට්ට මචංස්, හොඳට enjoy කරලා තියෙනවා වගේ... :)
    හැමදාම වගේ ලස්සනට දාලා තියෙනවා ත්‍රෙඩ් එකත් දාලා තියෙනවා... :yes::cool:
    මාත් ආසයි ඉස්සරහට EK කට්ටියත් එක්ක ට්‍රිප් එකකට සෙට් වෙන්න :yes::yes:
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    මාත් පහුගිය ජූලි 19 ඉඳන් අගෝස්තු 24 වෙනකන් දවස් 35ම පුත්තලමෙ තමා හිටියෙ... :yes:
    මාත් එහෙ ගිහින් ගත්තු ෆොටෝ 900කට කිට්ටුව තියෙනවා ත්‍රෙඩ් එකක් දාන්නත් හිතයි,
    අවුලකට තියෙන්නෙ ෆොටෝස් එච්චර කොලිටි නෑ... Nokia 2700 එකකින් ගත්තුවා :sorry:

    මම ට්‍රිප් එකක්නම් නෙවෙයි ගියේ, හැබැයි විශේෂ තැන් ටිකක් එහෙම බලන්න ගියා.
    මාත් ඔය සුළං බලාගාරයේ කුළුණු බලන්න ගියා, ආතල් එකටත් එක්ක ඇවිදලමයි ගියේ.
    මම නැවතිලා හිටපු තැන ඉඳන් යන්නයි එන්නයි 6km කට වැඩිය ඇවිදදා ... අපි ඇවිද්දෙ ලුණු ලේවායක් මැද්දෙන් පට්ට ආතල්... අපි 13වෙනි ෆෑන් එක වෙනකන් ඇවිදලා බිම තියලා තියෙන ෆෑන් වල පෙති සෙට් එකත් බලලා විස්තර එහෙම අහගෙන ආවා...:cool:

    තව අපි නොරොච්චෝලෙයි 'ලක් විජය' ගල් අගූරු විදුලි බලාගාරය බලන්නත් ගියා..
    අපි කරතීවු, එළුවන්කුලම කියන ගම් වලටත් ගියා පුත්තලම ටවුමෙ ඉඳන් පැය 1.5 විතර මන්නාරම පැත්තට වෙන්න...
    අපි එහෙදි විල්පත්තු කැලේ මැද ගඟක නාන්න එහෙම ගියා... එහෙ යද්දිත් මාර ආතල් පාරවල් පිරෙන්න අලි බෙටි කොයි වෙලේ එකෙක් පාත් වෙයිද දන්නෑනෙ.. :D:baffled:

    ඒ ගඟ අයිනෙ මිනිස්සු කූඩාරම් ගහගෙන දවස් දෙක තුන ඉන්නවලු...
    අපිත් ඉස්සරහට එහෙට ට්‍රිප් එකක් ගිහින් දව්ස් දෙක තුනක් ඉඳලා ෆන් එකක් ගන්න තමා හිතං ඉන්නෙ...:yes:

    මෙන්න මම ගත්තු ෆොටෝ ටිකක්...:D

    dJqoR.jpg

    xSkj9.jpg

    8cZOg.jpg

    vemEB.jpg

    qeqDG.jpg

    XAB4t.jpg

    එලම කිරි මචං. පින්තූර තව තියනවා නම් දාන්න. පුත්තලම කියන්නේ දවස් 03 ක ට්‍රිප් එකක්. අපේ ට්‍රිප් එකේ මූලික අරමුණ උනේ රේල් ට්‍රක් එකේ පින්තූර ගන්නයි කඩියලගේ වැවේ නාන එකයි. ඒ දෙක අපි උපටරිමෙන් කර ගත්තා. Wind Power Plant එකෙත් පින්තූර ගොඩක් ගත්තා. මම ඒවා පෝස්ට් කරේ නෑ. ඊලඟ ට්‍රිප් එකට සෙට් වෙමු මචං අපි.
    :yes::yes::yes:
     
    • Like
    Reactions: BarakOsama