pattai pattai machan
maxxa photo tika
Thanx
wow really great...
නියම ටිරිප් එක. පට්ට
පළවෙනි කොමෙන්ට් එක පූසාගෙන්.... ජය වේවා!
ඔව් ඔව්. ගන්න ඕන එකක්. ක්ලාස් පටන් ගන්නකන් ඉන්නේ. ඊට පස්සේ ගන්නවා.![]()
ela ela , kohomada pawla ehema 
උඹට කොහෙන්ද මේවපට්ට කියන්නේ පටේ පට්ට
හෙන ආතල් එකක් අරන්නේ උඔලා
අපිට කොයිද ඕවා
තෑන්ක්ස් මචෝ![]()

ela ela , kohomada pawla ehema
![]()
අමතක උනා
+10
niyamae machan
තොත්ත බබා;10978500 said:ape ekath thiyenawa![]()


ගැන නෙමෙයි චායරූපකරණය) 
ගල්පාත මහත්තයා;10978518 said:නියමයි මචන්, හොද වෙලාවක් අල්ලලා ගමන ගිහින් තියෙනවා
![]()
උපරිමයි යාලුවා හැමදමත් වගෙම කෝච්චීම තමයී
කඩියගෙ සහජහැකියාවනුත් මරු(ක්‍රිකට්ගැන නෙමෙයි චායරූපකරණය)
+++ජයවේවා![]()









අඩේ පට්ට මචංස්, හොඳට enjoy කරලා තියෙනවා වගේ...![]()
හැමදාම වගේ ලස්සනට දාලා තියෙනවා ත්‍රෙඩ් එකත් දාලා තියෙනවා...![]()
මාත් ආසයි ඉස්සරහට EK කට්ටියත් එක්ක ට්‍රිප් එකකට සෙට් වෙන්න
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
මාත් පහුගිය ජූලි 19 ඉඳන් අගෝස්තු 24 වෙනකන් දවස් 35ම පුත්තලමෙ තමා හිටියෙ...![]()
මාත් එහෙ ගිහින් ගත්තු ෆොටෝ 900කට කිට්ටුව තියෙනවා ත්‍රෙඩ් එකක් දාන්නත් හිතයි,
අවුලකට තියෙන්නෙ ෆොටෝස් එච්චර කොලිටි නෑ... Nokia 2700 එකකින් ගත්තුවා
මම ට්‍රිප් එකක්නම් නෙවෙයි ගියේ, හැබැයි විශේෂ තැන් ටිකක් එහෙම බලන්න ගියා.
මාත් ඔය සුළං බලාගාරයේ කුළුණු බලන්න ගියා, ආතල් එකටත් එක්ක ඇවිදලමයි ගියේ.
මම නැවතිලා හිටපු තැන ඉඳන් යන්නයි එන්නයි 6km කට වැඩිය ඇවිදදා ... අපි ඇවිද්දෙ ලුණු ලේවායක් මැද්දෙන් පට්ට ආතල්... අපි 13වෙනි ෆෑන් එක වෙනකන් ඇවිදලා බිම තියලා තියෙන ෆෑන් වල පෙති සෙට් එකත් බලලා විස්තර එහෙම අහගෙන ආවා...
තව අපි නොරොච්චෝලෙයි 'ලක් විජය' ගල් අගූරු විදුලි බලාගාරය බලන්නත් ගියා..
අපි කරතීවු, එළුවන්කුලම කියන ගම් වලටත් ගියා පුත්තලම ටවුමෙ ඉඳන් පැය 1.5 විතර මන්නාරම පැත්තට වෙන්න...
අපි එහෙදි විල්පත්තු කැලේ මැද ගඟක නාන්න එහෙම ගියා... එහෙ යද්දිත් මාර ආතල් පාරවල් පිරෙන්න අලි බෙටි කොයි වෙලේ එකෙක් පාත් වෙයිද දන්නෑනෙ..
ඒ ගඟ අයිනෙ මිනිස්සු කූඩාරම් ගහගෙන දවස් දෙක තුන ඉන්නවලු...
අපිත් ඉස්සරහට එහෙට ට්‍රිප් එකක් ගිහින් දව්ස් දෙක තුනක් ඉඳලා ෆන් එකක් ගන්න තමා හිතං ඉන්නෙ...
මෙන්න මම ගත්තු ෆොටෝ ටිකක්...



niyamai machan ela trip eka........![]()
Ko Ithin Apita Kiwwe Naha ne
Apith Enawane Joliyata![]()
