පුත්තලමට~කෝච්චියෙන්

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මැක්සා...
    11.gif
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113

    මාත් පහුගිය ජූලි 19 ඉඳන් අගෝස්තු 24 වෙනකන් දවස් 35ම පුත්තලමෙ තමා හිටියෙ... :yes:
    මාත් එහෙ ගිහින් ගත්තු ෆොටෝ 900කට කිට්ටුව තියෙනවා ත්‍රෙඩ් එකක් දාන්නත් හිතයි,
    අවුලකට තියෙන්නෙ ෆොටෝස් එච්චර කොලිටි නෑ... Nokia 2700 එකකින් ගත්තුවා :sorry:

    අඩේ ෆොටෝ ටික විස්තරත් එක්කම ත්රෙඩ් එකක් දාපන්කෝ...........:love:
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    අපේ චාමිකට ගමේ නැන්ද කෙනෙකුත් හම්බඋනේ කෝච්චියේදි..........
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ෆොටෝ නං මරු.
    ප්‍රශ්නෙකට තියෙන්නෙ මේ අද ඊයෙ බැන්ද එකා මොකෝ මේ හදිස්සියෙ දුර ගමන් තනියෙන් යන්නෙ කියන එක.. :P
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ප්‍රශ්න කිහිපයක් ඇත...

    1- මෙහි සමහර තැන් වල හුදෙක් මඩ ප්‍රහාර එල්ල කිරීමට භවිතා කොට ඇත...
    2- මෙහිදී අපිට උදෑසන ආහරය දුන් ඒ ඇන්ටි සහ දූලා ගැන සදහනක් නැත..
    3-ගමනේදී හරි ගිය එකා ගැන අඩු ගානේ ඉලිප්ලීමක් නැත..(සයිඩ් එකෙන් හරි ගිය ඒවා ගැන කතා නොකලාට කමක් නැත)
    4-කොච්චි ගැන ප්‍රකට පුද්ගලයෙක්ට කෝච්චියක් වැරදීම සම්බන්දයෙන් කිසිදු තොරතුරක් නැත..
    5-ආපසු ගමනේදී චමියාගේ දිර්ඝ අතුරු දහන් වීමට හේතුව තාමත් හෙලිදරවු වී නොමැත..

    පී.ඇස්- හැමෝවම එක්කන් යන්න නොලැබුන එකට ගැන සමාව...
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ෆොටෝ නං මරු.
    ප්‍රශ්නෙකට තියෙන්නෙ මේ අද ඊයෙ බැන්ද එකා මොකෝ මේ හදිස්සියෙ දුර ගමන් තනියෙන් යන්නෙ කියන එක.. :P

    අපෝ ඔය බදින්න මාසෙකට විතර කලින් ගිය එකක්....:D
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    උපරිමයි යාලුවා හැමදමත් වගෙම කෝච්චීම තමයී:baffled::P
    කඩියගෙ සහජහැකියාවනුත් මරු(ක්‍රිකට්:rofl:ගැන නෙමෙයි චායරූපකරණය) ;)
    +++ජයවේවා
    11.gif

    කේක් ප්‍රගියා...තැන්කූ වේවා:D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ප්‍රශ්න කිහිපයක් ඇත...

    1- මෙහි සමහර තැන් වල හුදෙක් මඩ ප්‍රහාර එල්ල කිරීමට භවිතා කොට ඇත...
    2- මෙහිදී අපිට උදෑසන ආහරය දුන් ඒ ඇන්ටි සහ දූලා ගැන සදහනක් නැත..
    3-ගමනේදී හරි ගිය එකා ගැන අඩු ගානේ ඉලිප්ලීමක් නැත..(සයිඩ් එකෙන් හරි ගිය ඒවා ගැන කතා නොකලාට කමක් නැත)
    4-කොච්චි ගැන ප්‍රකට පුද්ගලයෙක්ට කෝච්චියක් වැරදීම සම්බන්දයෙන් කිසිදු තොරතුරක් නැත..
    5-ආපසු ගමනේදී චමියාගේ දිර්ඝ අතුරු දහන් වීමට හේතුව තාමත් හෙලිදරවු වී නොමැත..

    පී.ඇස්- හැමෝවම එක්කන් යන්න නොලැබුන එකට ගැන සමාව...
    wena quiz ekak thibbema ne neda ubata
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    කුරණ ඉස්ටේසමට එනකොට එහා පැත්තෙන් කොළඹට යන S10 එකකුත් තිබුනා.
    284973_10150330592566418_603146417_9763475_3119108_n.jpg

    අඩේ අප්පා අපේ ඒරියා එකෙනුත් ගිහින්නේ:D:D:D:D:D:D:D:D:D:D:D