good post bro 7+++
maxxxa machan
ela mcn dakapu nathi pattak ...pennuwata.....thx...oya track eke gihillama na...sira
Thanks All my friends!
good post bro 7+++
maxxxa machan
ela mcn dakapu nathi pattak ...pennuwata.....thx...oya track eke gihillama na...sira
මාත් පහුගිය ජූලි 19 ඉඳන් අගෝස්තු 24 වෙනකන් දවස් 35ම පුත්තලමෙ තමා හිටියෙ...![]()
මාත් එහෙ ගිහින් ගත්තු ෆොටෝ 900කට කිට්ටුව තියෙනවා ත්රෙඩ් එකක් දාන්නත් හිතයි,
අවුලකට තියෙන්නෙ ෆොටෝස් එච්චර කොලිටි නෑ... Nokia 2700 එකකින් ගත්තුවා

maxxa photo tika ban , wena camera ekak gattoth moko wenne![]()
fund ekak damu ubata slr ekak arganna![]()

ෆොටෝ නං මරු.
ප්රශ්නෙකට තියෙන්නෙ මේ අද ඊයෙ බැන්ද එකා මොකෝ මේ හදිස්සියෙ දුර ගමන් තනියෙන් යන්නෙ කියන එක..![]()

එහෙනම් සැට් වෙයන් එළකිරි ට්රැවලර් ටීම් එකට .. ලොවෙත් නෑ එහෙම සැපක් !!
![]()

උපරිමයි යාලුවා හැමදමත් වගෙම කෝච්චීම තමයී
කඩියගෙ සහජහැකියාවනුත් මරු(ක්රිකට්ගැන නෙමෙයි චායරූපකරණය)
+++ජයවේවා![]()

wena quiz ekak thibbema ne neda ubataප්රශ්න කිහිපයක් ඇත...
1- මෙහි සමහර තැන් වල හුදෙක් මඩ ප්රහාර එල්ල කිරීමට භවිතා කොට ඇත...
2- මෙහිදී අපිට උදෑසන ආහරය දුන් ඒ ඇන්ටි සහ දූලා ගැන සදහනක් නැත..
3-ගමනේදී හරි ගිය එකා ගැන අඩු ගානේ ඉලිප්ලීමක් නැත..(සයිඩ් එකෙන් හරි ගිය ඒවා ගැන කතා නොකලාට කමක් නැත)
4-කොච්චි ගැන ප්රකට පුද්ගලයෙක්ට කෝච්චියක් වැරදීම සම්බන්දයෙන් කිසිදු තොරතුරක් නැත..
5-ආපසු ගමනේදී චමියාගේ දිර්ඝ අතුරු දහන් වීමට හේතුව තාමත් හෙලිදරවු වී නොමැත..
පී.ඇස්- හැමෝවම එක්කන් යන්න නොලැබුන එකට ගැන සමාව...
e mokadda e card eka api nam dala thibbe sleeping beauty kiyalaකේක් ප්රගියා...තැන්කූ වේවා![]()