පුත්තලමට~කෝච්චියෙන්

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
මාත් ඔය සුළං බලාගාරයේ කුළුණු බලන්න ගියා, ආතල් එකටත් එක්ක ඇවිදලමයි ගියේ.
මම නැවතිලා හිටපු තැන ඉඳන් යන්නයි එන්නයි 6km කට වැඩිය ඇවිදදා ... අපි ඇවිද්දෙ ලුණු ලේවායක් මැද්දෙන් පට්ට ආතල්... අපි 13වෙනි ෆෑන් එක වෙනකන් ඇවිදලා බිම තියලා තියෙන ෆෑන් වල පෙති සෙට් එකත් බලලා විස්තර එහෙම අහගෙන ආවා...:cool:

[/CENTER]

check this our ;)

http://www.elakiri.com/forum/showthread.php?t=859101
 

Djpata

Member
Jun 26, 2006
9,540
23
0
peratath kochchi waradi! ... kathaawa niwadu welawaka liyala dannam ,me tike busy :P ... maathale trip eke kathawa wagema liyannada? :rofl:
 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අපරාදෙ...:( අපෙ පැත්තෙන්නෙ ගිහින් තියෙන්නෙ...:( කලින් දැනගෙන හිටියනන් මටත් එන්න තිබ්බ...:nerd: අයෙ මේ පැත්තෙන් යනවනන් මටත් පොඩි ඇලට් එකක් දෙන්ඩො...;)
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    අපරාදෙ...:( අපෙ පැත්තෙන්නෙ ගිහින් තියෙන්නෙ...:( කලින් දැනගෙන හිටියනන් මටත් එන්න තිබ්බ...:nerd: අයෙ මේ පැත්තෙන් යනවනන් මටත් පොඩි ඇලට් එකක් දෙන්ඩො...;)
    මේ ට්‍රිප් එකට අපිට thread දදා ඉන්න බැරි උනා මචන්.....හදිස්සියේ සෙට් වෙලා ගියේ............
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මැක්සා ෆොටෝස් ටික...:cool:


    බෝලවත්ත....:eek:

    මැක්සා...
    11.gif

    ape peththe awa ehenam ela ela

    එල එල

    niyamai machoooooooooo

    fatta machan!

    elakiris ne :)maxxa journeyak ah.
    thawa yamu machan ;)

    ෆොටෝ නං මරු.
    ප්‍රශ්නෙකට තියෙන්නෙ මේ අද ඊයෙ බැන්ද එකා මොකෝ මේ හදිස්සියෙ දුර ගමන් තනියෙන් යන්නෙ කියන එක.. :P

    නියමයි සහෝ....... කියලා වැඩක් නෑ..

    අපරාදෙ...:( අපෙ පැත්තෙන්නෙ ගිහින් තියෙන්නෙ...:( කලින් දැනගෙන හිටියනන් මටත් එන්න තිබ්බ...:nerd: අයෙ මේ පැත්තෙන් යනවනන් මටත් පොඩි ඇලට් එකක් දෙන්ඩො...;)

    හැමෝටම ගොඩාක් ස්තුතියි.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ප්‍රශ්න කිහිපයක් ඇත...

    1- මෙහි සමහර තැන් වල හුදෙක් මඩ ප්‍රහාර එල්ල කිරීමට භවිතා කොට ඇත...
    2- මෙහිදී අපිට උදෑසන ආහරය දුන් ඒ ඇන්ටි සහ දූලා ගැන සදහනක් නැත..
    3-ගමනේදී හරි ගිය එකා ගැන අඩු ගානේ ඉලිප්ලීමක් නැත..(සයිඩ් එකෙන් හරි ගිය ඒවා ගැන කතා නොකලාට කමක් නැත)
    4-කොච්චි ගැන ප්‍රකට පුද්ගලයෙක්ට කෝච්චියක් වැරදීම සම්බන්දයෙන් කිසිදු තොරතුරක් නැත..
    5-ආපසු ගමනේදී චමියාගේ දිර්ඝ අතුරු දහන් වීමට හේතුව තාමත් හෙලිදරවු වී නොමැත..

    පී.ඇස්- හැමෝවම එක්කන් යන්න නොලැබුන එකට ගැන සමාව...

    මාගේ සහෝදර කඩියාගේ ප්‍රශ්න වලට පහත ආකාරයෙන් පිළිතුරු දෙමි.

    1.ත්‍රෙඩ් එක පුරා කිසිම ආකාරයකට කිසිදු පුද්ගලයෙකුට මඩ ප්‍රහාර එල්ල කර නොමැති බව ඉතාමත් අවධාරනයෙන් කීමට කැමැත්තෙමි. එසේ කර තිබෙනවා නම් එවැනි මඩ ප්‍රහාර පෙන්වාදෙන ලෙස ඉල්ලාසිටිමි. අභූත චෝදනා කිරීමේ වැරැද්ද යටතේ කඩියාට එරෙහිව නීතිමය පියවරගැනීමේ හැකියාව පෙරේරාට ඇතත් මාගේ මලයන්ඩී බැවින් එසේ නොකරන බව අවධාරනයෙන් කියා සිටිමි.

    2.උදෑසන ආහාරය බලෙන් ලබාගැනීමට මූලික අඩිතාලම දැමූ නදීර සහෝදරයාට මුලින්ම ස්තුතිවන්ත වෙමි.( මු උදේ 4ට කෝච්චියට නැග්ග වෙලේ ඉඳන් මූලික අඩිතාලම දැම්මේ)අපට ආහාර ලබා දුන් ඇන්ටිලා දෙදෙනාටත් දුවලා දෙදෙනාටත් පිං.

    3.හරි ගිය එකා අතුරුදහන් වී ඇත. දවස් ගානකින් කෝල් එකක් හෝ නැත. අවසන් වරට දුටුවේ මාගේ හෝම් කමින් එක නිමවී පැය 04කට පමන පසුවය. අවසන් වරට ඇඳ හිටියේ කලු ටී ශර්ට් එකකුත්. ක්‍රීම් පාට කොට කලිසමකුත්ය. FZ බයික් එකක් මට අවසන් වරට දුටු අවස්ථාවේ වාඩිවෝ සිටියා මතකය. සයිඩ් එකෙන් හරි ගිය් ඒවා ගැන ඒ අදාල පුද්ගලයන් පවසනවා නම් වඩා හොඳ බව මාගේ මතයයි.

    4.ගුරුන්ටත් අකුරු වරදී යන මතය නැවත වරක් සනාත කරමින් කෝච්චි ගැන ප්‍රකට පුද්ගලයෙක් කැළණිය ඉස්ටේසමෙන් වැරදී දුම්රියකට ගොඩ විය. එසේ වීමට මූලිකම හේතුව වන්නේ ඒ දුම්රියේ දුම්රිය නියාමකගේ කර්ණයේ තිබූ ආබාධයකි. පොල්ගහවෙලත්, පුත්තලමත් පටලවාගෙන වැරදි තොරතුරු ලබා දුන් ඒ නියාමකගේ පවුලේ උදවිය ආදරයෙන් මතක් කල බෝල්ට් සහෝදරයාට මාගේ ස්තුතිය පිරිනමමි.

    5.චාමිකගේ දීර්ඝ අතුරුදහන් වීම සම්බන්ධයෙන් අදවනතුරු කිසිම ආකාරයක තොරතුරක් අනාවරනය වී නොමැත. අදටත් ඒ තොරතුරු අභිරහසකි. නෙත් FM නාලිකාවේ බැළුම් ගල වැඩසටහනේ ඉදිරි කාලයේ මේ පිළිබඳ වාර්තාමය වැඩසටහනක් කිරීමට නියමිතව ඇති බව දැනගන්නට ලැබී ඇත.​
     
    Last edited:
    • Like
    Reactions: Mal Baba

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    peratath kochchi waradi! ... kathaawa niwadu welawaka liyala dannam ,me tike busy :P ... maathale trip eke kathawa wagema liyannada? :rofl:

    එලකිරි ආආආආආආආආආආආආආආආ
    කොටන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අළුත්ම සංචාරයවගේ, නියමායි...........................

    :)

    ela machan.....rep+

    Thanks

    Chamikawp Yai Thamanma Pawasa Ganna Pudgalayeku Ma Ha Dina Kihipayakata Pera Mobile Phone Yayi Hadunwana Upakaranayak Adarayen Sambandaweema Thulin Ohu Athuru Dahan Wee Nomethi Bawata Sadahan Karami

    චාමික අතුරුදහන් වී නැත. චාමික අතුරුදහන් වූයේ කෝච්චියේ අපි කොළඹ බලා එමින් සිටියදී පැය කීපයකටයි. අතුරුදහන් වූ පුද්ගලයා වෙනත් අයෙකි.