මාත් ඔය සුළං බලාගාරයේ කුළුණු බලන්න ගියා, ආතල් එකටත් එක්ක ඇවිදලමයි ගියේ.
මම නැවතිලා හිටපු තැන ඉඳන් යන්නයි එන්නයි 6km කට වැඩිය ඇවිදදා ... අපි ඇවිද්දෙ ලුණු ලේවායක් මැද්දෙන් පට්ට ආතල්... අපි 13වෙනි ෆෑන් එක වෙනකන් ඇවිදලා බිම තියලා තියෙන ෆෑන් වල පෙති සෙට් එකත් බලලා විස්තර එහෙම අහගෙන ආවා...
[/CENTER]
check this our

http://www.elakiri.com/forum/showthread.php?t=859101




අපෙ පැත්තෙන්නෙ ගිහින් තියෙන්නෙ...
අයෙ මේ පැත්තෙන් යනවනන් මටත් පොඩි ඇලට් එකක් දෙන්ඩො...
maxxa journeyak ah.