පුත්තලමට~කෝච්චියෙන්

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    එල එල උඔලා හෙන ආතල් එකක් අරන්නේ

    284294_10150330598591418_603146417_9763605_7497844_n.jpg

    මචන් මේ ෆොටො එක ගන්න කලින් උබ බල බල හිටපු විඩියො ක්ලිප් එක මොකක්ද බන්, උබට ටිකක් වෙලා ඉදලයි ෆොටො එක ගන්න තිබුනේ, දැන් බලපන් වැඩේ නොන්ඩියිනේ:P:P:P:P:P:P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    :eek::eek::eek:
    ඒ මොකෝ බං ඒ? මට නම් මොකවත් වෙනසක් පේන්නේ නෑ.
    කට්ටිය හොඳ චිත්තරපටි පෙන්නුවා කෝච්චියේ නම් ;)
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    අපරාදෙ...:( අපෙ පැත්තෙන්නෙ ගිහින් තියෙන්නෙ...:( කලින් දැනගෙන හිටියනන් මටත් එන්න තිබ්බ...:nerd: අයෙ මේ පැත්තෙන් යනවනන් මටත් පොඩි ඇලට් එකක් දෙන්ඩො...;)

    ape ekek wadiya wennapu kellek gana hoyanwa :P help ekak diyan uta
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ape ekek wadiya wennapu kellek gana hoyanwa :P help ekak diyan uta

    ඔව් බං සිරාවටම. ජාති ජාතිත් උඹට පිං එ උදවුව කරලා දුන්නොත් නම්. පින්තූරයක් එවන්නද?:rolleyes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    චාමික අතුරුදහන් වී නැත. චාමික අතුරුදහන් වූයේ කෝච්චියේ අපි කොළඹ බලා එමින් සිටියදී පැය කීපයකටයි. අතුරුදහන් වූ පුද්ගලයා වෙනත් අයෙකි.

    oya athurudahan wechcha eka coke bothalayak ganna yanna ethi:lol:
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මාගේ සහෝදර කඩියාගේ ප්‍රශ්න වලට පහත ආකාරයෙන් පිළිතුරු දෙමි.

    1.ත්‍රෙඩ් එක පුරා කිසිම ආකාරයකට කිසිදු පුද්ගලයෙකුට මඩ ප්‍රහාර එල්ල කර නොමැති බව ඉතාමත් අවධාරනයෙන් කීමට කැමැත්තෙමි. එසේ කර තිබෙනවා නම් එවැනි මඩ ප්‍රහාර පෙන්වාදෙන ලෙස ඉල්ලාසිටිමි. අභූත චෝදනා කිරීමේ වැරැද්ද යටතේ කඩියාට එරෙහිව නීතිමය පියවරගැනීමේ හැකියාව පෙරේරාට ඇතත් මාගේ මලයන්ඩී බැවින් එසේ නොකරන බව අවධාරනයෙන් කියා සිටිමි.

    2.උදෑසන ආහාරය බලෙන් ලබාගැනීමට මූලික අඩිතාලම දැමූ නදීර සහෝදරයාට මුලින්ම ස්තුතිවන්ත වෙමි.( මු උදේ 4ට කෝච්චියට නැග්ග වෙලේ ඉඳන් මූලික අඩිතාලම දැම්මේ)අපට ආහාර ලබා දුන් ඇන්ටිලා දෙදෙනාටත් දුවලා දෙදෙනාටත් පිං.

    3.හරි ගිය එකා අතුරුදහන් වී ඇත. දවස් ගානකින් කෝල් එකක් හෝ නැත. අවසන් වරට දුටුවේ මාගේ හෝම් කමින් එක නිමවී පැය 04කට පමන පසුවය. අවසන් වරට ඇඳ හිටියේ කලු ටී ශර්ට් එකකුත්. ක්‍රීම් පාට කොට කලිසමකුත්ය. FZ බයික් එකක් මට අවසන් වරට දුටු අවස්ථාවේ වාඩිවෝ සිටියා මතකය. සයිඩ් එකෙන් හරි ගිය් ඒවා ගැන ඒ අදාල පුද්ගලයන් පවසනවා නම් වඩා හොඳ බව මාගේ මතයයි.

    4.ගුරුන්ටත් අකුරු වරදී යන මතය නැවත වරක් සනාත කරමින් කෝච්චි ගැන ප්‍රකට පුද්ගලයෙක් කැළණිය ඉස්ටේසමෙන් වැරදී දුම්රියකට ගොඩ විය. එසේ වීමට මූලිකම හේතුව වන්නේ ඒ දුම්රියේ දුම්රිය නියාමකගේ කර්ණයේ තිබූ ආබාධයකි. පොල්ගහවෙලත්, පුත්තලමත් පටලවාගෙන වැරදි තොරතුරු ලබා දුන් ඒ නියාමකගේ පවුලේ උදවිය ආදරයෙන් මතක් කල බෝල්ට් සහෝදරයාට මාගේ ස්තුතිය පිරිනමමි.

    5.චාමිකගේ දීර්ඝ අතුරුදහන් වීම සම්බන්ධයෙන් අදවනතුරු කිසිම ආකාරයක තොරතුරක් අනාවරනය වී නොමැත. අදටත් ඒ තොරතුරු අභිරහසකි. නෙත් FM නාලිකාවේ බැළුම් ගල වැඩසටහනේ ඉදිරි කාලයේ මේ පිළිබඳ වාර්තාමය වැඩසටහනක් කිරීමට නියමිතව ඇති බව දැනගන්නට ලැබී ඇත.​

    1- වදන් ව්ලින් නැතත් සමහර පින්තූර වලින් ලාවට මඩ පරහවල් එල්ල වුවත් මාගේ අයියන්ඩියා වන නිසා මොකුත් නොකියා ඉමි..උඹලාගේ නංගී පැවසූ "හිගන පැටියෙක්" යන වදන කවුරිවත් මෙහි එක් පිංතූරයකට නොකියා ඇති නිසා සතු‍ටු වෙමි..

    2-දූලාගේ තාමත් උනන්දුවෙන් පසු වෙයි..ඊයේ දිනයේ කෝල් එකක් දුනි..:පී.. ට්‍රිපක් යාමට අවශ්‍ය යැයි පැවසුවේය.. උදෑසන අහාරය මුලික අඩිතාලම තබා පලමු පාන් පෙත්ත ලබා ගත්තේ මං යැයි අඩම්බරයෙන් පවසමි

    3-අවසන් වරට සුද්දා සහ මා බී එම් අයි සී එච් ගිය වෙලේ කෝල් කල විට පුද්ගලයා පන්සලට පැමිනි බව පැවසුවේය... සයිඩ් කතා ඕනේ නැත

    4-පුත්තලමේදී එකෙක් ඇස්8 පාලන මැදිරියට රින්ගා ඩ්‍රයිවර් මහතාව අන්දුන් කුන්දුන් කර ඇත

    5-.එය එසේම විය යුතුය
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    පට්ටයි මචං:D
    රාගම ඉදන් පුත්තලමටම හැම ස්ටේෂන් එකක්ම තියෙනවා :yes::yes::yes:
    තවත් සුපිරිම කෝච්චි ට්‍රෙඩ් එකක්.
    කඩියගෙ සැලකිලිත් මරු :):):)
     
    1. මාගේ එකම නැගනිය උඹට හිඟන පැටියා යැයි ඇමතීම ගැන මාගේ බලවත් කනගාටුව. මාගේ නැගනියගේ කල් කිරියාව මම මෙන්ම උඹලාද තේරුම් ගෙන ඇති බවක් මට පසක් වේ. ප්‍රවේසමෙන් ආස්‍රය කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. (උසස් පන්තියේ මැරවරයන් බොහෝ ලඟින් ආස්‍රය කරන තැනැත්තියක් බවද මතක් කරමි)

    2. දූලාගේ උන්දුව මෙන්ම මව් පාර්සව වලද උනන්දුවක් ඇති බව මාගේ මතයයි. (නදීරගේ හා චාමිකගේ බණ ඇසීමෙන් පසුව.)

    3. අද උදෑසන මා ඇමතූ විට ආහාර ගන්නා බව පැවසුවත් මේ වෙනතුරු නැවත ඇමතුමක් ලබා දුන්නේ නැත.

    4. පාලන මැදිරියට රිංගූ ආකාරය පිළිබද රියදුරු මහතා තවමත් පසු වන්නේ පුදුමයෙනි.වැතුමා අංජනමක්ද බලන්ට ගිය බව ආරංචි උනි.

    5. නෙත් FM බැළුම්ගලට ආරාධනා.... චම්පිකගේ අතුරුදහන් වීම...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පට්ටයි මචං:D
    රාගම ඉදන් පුත්තලමටම හැම ස්ටේෂන් එකක්ම තියෙනවා :yes::yes::yes:
    තවත් සුපිරිම කෝච්චි ට්‍රෙඩ් එකක්.
    කඩියගෙ සැලකිලිත් මරු :):):)

    ඔව් ඔව්. උඹ ආවාම ආයේ යමං කඩියලගේ දිහා. Wife ටත් යන්න ඕන කිව්වා.

    ela kiri machan... thanks for shearing bro''''''

    ela maxxa

    ane Ane Nadeerayoooo apitath kiyapanko bung

    Thanks All!