Thanx a lot for your post on Sri Lankan rail journeys. Very nice pictures and informative
Tks

Thanx a lot for your post on Sri Lankan rail journeys. Very nice pictures and informative







එල එල උඔලා හෙන ආතල් එකක් අරන්නේ
![]()
මචන් මේ ෆොටො එක ගන්න කලින් උබ බල බල හිටපු විඩියො ක්ලිප් එක මොකක්ද බන්, උබට ටිකක් වෙලා ඉදලයි ෆොටො එක ගන්න තිබුනේ, දැන් බලපන් වැඩේ නොන්ඩියිනේ![]()




අපරාදෙ...අපෙ පැත්තෙන්නෙ ගිහින් තියෙන්නෙ...
කලින් දැනගෙන හිටියනන් මටත් එන්න තිබ්බ...
අයෙ මේ පැත්තෙන් යනවනන් මටත් පොඩි ඇලට් එකක් දෙන්ඩො...
help ekak diyan utaape ekek wadiya wennapu kellek gana hoyanwahelp ekak diyan uta

ඔව් බං සිරාවටම. ජාති ජාතිත් උඹට පිං එ උදවුව කරලා දුන්නොත් නම්. පින්තූරයක් එවන්නද?![]()

oya kiyana eka lagadi bedapu ekak newei lu nedawife ta bayai lu habi u..![]()
චාමික අතුරුදහන් වී නැත. චාමික අතුරුදහන් වූයේ කෝච්චියේ අපි කොළඹ බලා එමින් සිටියදී පැය කීපයකටයි. අතුරුදහන් වූ පුද්ගලයා වෙනත් අයෙකි.

මාගේ සහෝදර කඩියාගේ ප්‍රශ්න වලට පහත ආකාරයෙන් පිළිතුරු දෙමි.
1.ත්‍රෙඩ් එක පුරා කිසිම ආකාරයකට කිසිදු පුද්ගලයෙකුට මඩ ප්‍රහාර එල්ල කර නොමැති බව ඉතාමත් අවධාරනයෙන් කීමට කැමැත්තෙමි. එසේ කර තිබෙනවා නම් එවැනි මඩ ප්‍රහාර පෙන්වාදෙන ලෙස ඉල්ලාසිටිමි. අභූත චෝදනා කිරීමේ වැරැද්ද යටතේ කඩියාට එරෙහිව නීතිමය පියවරගැනීමේ හැකියාව පෙරේරාට ඇතත් මාගේ මලයන්ඩී බැවින් එසේ නොකරන බව අවධාරනයෙන් කියා සිටිමි.
2.උදෑසන ආහාරය බලෙන් ලබාගැනීමට මූලික අඩිතාලම දැමූ නදීර සහෝදරයාට මුලින්ම ස්තුතිවන්ත වෙමි.( මු උදේ 4ට කෝච්චියට නැග්ග වෙලේ ඉඳන් මූලික අඩිතාලම දැම්මේ)අපට ආහාර ලබා දුන් ඇන්ටිලා දෙදෙනාටත් දුවලා දෙදෙනාටත් පිං.
3.හරි ගිය එකා අතුරුදහන් වී ඇත. දවස් ගානකින් කෝල් එකක් හෝ නැත. අවසන් වරට දුටුවේ මාගේ හෝම් කමින් එක නිමවී පැය 04කට පමන පසුවය. අවසන් වරට ඇඳ හිටියේ කලු ටී ශර්ට් එකකුත්. ක්‍රීම් පාට කොට කලිසමකුත්ය. FZ බයික් එකක් මට අවසන් වරට දුටු අවස්ථාවේ වාඩිවෝ සිටියා මතකය. සයිඩ් එකෙන් හරි ගිය් ඒවා ගැන ඒ අදාල පුද්ගලයන් පවසනවා නම් වඩා හොඳ බව මාගේ මතයයි.
4.ගුරුන්ටත් අකුරු වරදී යන මතය නැවත වරක් සනාත කරමින් කෝච්චි ගැන ප්‍රකට පුද්ගලයෙක් කැළණිය ඉස්ටේසමෙන් වැරදී දුම්රියකට ගොඩ විය. එසේ වීමට මූලිකම හේතුව වන්නේ ඒ දුම්රියේ දුම්රිය නියාමකගේ කර්ණයේ තිබූ ආබාධයකි. පොල්ගහවෙලත්, පුත්තලමත් පටලවාගෙන වැරදි තොරතුරු ලබා දුන් ඒ නියාමකගේ පවුලේ උදවිය ආදරයෙන් මතක් කල බෝල්ට් සහෝදරයාට මාගේ ස්තුතිය පිරිනමමි.
5.චාමිකගේ දීර්ඝ අතුරුදහන් වීම සම්බන්ධයෙන් අදවනතුරු කිසිම ආකාරයක තොරතුරක් අනාවරනය වී නොමැත. අදටත් ඒ තොරතුරු අභිරහසකි. නෙත් FM නාලිකාවේ බැළුම් ගල වැඩසටහනේ ඉදිරි කාලයේ මේ පිළිබඳ වාර්තාමය වැඩසටහනක් කිරීමට නියමිතව ඇති බව දැනගන්නට ලැබී ඇත.







1- වදන් ව්ලින් නැතත් සමහර පින්තූර වලින් ලාවට මඩ පරහවල් එල්ල වුවත් මාගේ අයියන්ඩියා වන නිසා මොකුත් නොකියා ඉමි..උඹලාගේ නංගී පැවසූ "හිගන පැටියෙක්" යන වදන කවුරිවත් මෙහි එක් පිංතූරයකට නොකියා ඇති නිසා සතුටු වෙමි..
2-දූලාගේ තාමත් උනන්දුවෙන් පසු වෙයි..ඊයේ දිනයේ කෝල් එකක් දුනි..:පී.. ට්‍රිපක් යාමට අවශ්‍ය යැයි පැවසුවේය.. උදෑසන අහාරය මුලික අඩිතාලම තබා පලමු පාන් පෙත්ත ලබා ගත්තේ මං යැයි අඩම්බරයෙන් පවසමි
3-අවසන් වරට සුද්දා සහ මා බී එම් අයි සී එච් ගිය වෙලේ කෝල් කල විට පුද්ගලයා පන්සලට පැමිනි බව පැවසුවේය... සයිඩ් කතා ඕනේ නැත
4-පුත්තලමේදී එකෙක් ඇස්8 පාලන මැදිරියට රින්ගා ඩ්‍රයිවර් මහතාව අන්දුන් කුන්දුන් කර ඇත
5-.එය එසේම විය යුතුය
ane Ane Nadeerayoooo apitath kiyapanko bung

පට්ටයි මචං
රාගම ඉදන් පුත්තලමටම හැම ස්ටේෂන් එකක්ම තියෙනවා
තවත් සුපිරිම කෝච්චි ට්‍රෙඩ් එකක්.
කඩියගෙ සැලකිලිත් මරු![]()
ela kiri machan... thanks for shearing bro''''''
ela maxxa
ane Ane Nadeerayoooo apitath kiyapanko bung