1. මාගේ එකම නැගනිය උඹට හිඟන පැටියා යැයි ඇමතීම ගැන මාගේ බලවත් කනගාටුව. මාගේ නැගනියගේ කල් කිරියාව මම මෙන්ම උඹලාද තේරුම් ගෙන ඇති බවක් මට පසක් වේ. ප්රවේසමෙන් ආස්රය කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. (උසස් පන්තියේ මැරවරයන් බොහෝ ලඟින් ආස්රය කරන තැනැත්තියක් බවද මතක් කරමි)
2. දූලාගේ උන්දුව මෙන්ම මව් පාර්සව වලද උනන්දුවක් ඇති බව මාගේ මතයයි. (නදීරගේ හා චාමිකගේ බණ ඇසීමෙන් පසුව.)
3. අද උදෑසන මා ඇමතූ විට ආහාර ගන්නා බව පැවසුවත් මේ වෙනතුරු නැවත ඇමතුමක් ලබා දුන්නේ නැත.
4. පාලන මැදිරියට රිංගූ ආකාරය පිළිබද රියදුරු මහතා තවමත් පසු වන්නේ පුදුමයෙනි.වැතුමා අංජනමක්ද බලන්ට ගිය බව ආරංචි උනි.
5. නෙත් FM බැළුම්ගලට ආරාධනා.... චම්පිකගේ අතුරුදහන් වීම...