පුත්තලමට~කෝච්චියෙන්

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
1. මාගේ එකම නැගනිය උඹට හිඟන පැටියා යැයි ඇමතීම ගැන මාගේ බලවත් කනගාටුව. මාගේ නැගනියගේ කල් කිරියාව මම මෙන්ම උඹලාද තේරුම් ගෙන ඇති බවක් මට පසක් වේ. ප්‍රවේසමෙන් ආස්‍රය කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. (උසස් පන්තියේ මැරවරයන් බොහෝ ලඟින් ආස්‍රය කරන තැනැත්තියක් බවද මතක් කරමි)

2. දූලාගේ උන්දුව මෙන්ම මව් පාර්සව වලද උනන්දුවක් ඇති බව මාගේ මතයයි. (නදීරගේ හා චාමිකගේ බණ ඇසීමෙන් පසුව.)

3. අද උදෑසන මා ඇමතූ විට ආහාර ගන්නා බව පැවසුවත් මේ වෙනතුරු නැවත ඇමතුමක් ලබා දුන්නේ නැත.

4. පාලන මැදිරියට රිංගූ ආකාරය පිළිබද රියදුරු මහතා තවමත් පසු වන්නේ පුදුමයෙනි.වැතුමා අංජනමක්ද බලන්ට ගිය බව ආරංචි උනි.

5. නෙත් FM බැළුම්ගලට ආරාධනා.... චම්පිකගේ අතුරුදහන් වීම...


1- කල් ක්‍රියාව මනාව තේරුම් ගත් බවත්, උඹේ අසලින්වත් ඇයව තැබීමට නොහැකි බව වටහා ගතිමි...එසේ බැන්නේ දෙවනි මනමාලයට බව මතක් කර දීමට කැමැත්තෙමි

2- එය එසේ බව මා හටත් පසක් උනි...මන්ද යත් එය බෙදා ගැනීමට නොව බදාගැනිම්මට පැමිනෙන සැටියක් පසක් වෙයි

3 - පහු ගිය සතියේ ඔෆීසියේ නයිටක් ගැසූ බව මට පැවසීය

4 - ලොල්ය

5- එලකිරි ආආ
 

lapatieka

Active member
  • Jun 8, 2011
    492
    82
    28
    kadaanen patangena mama me gamana ude hawasa yanawaa enawa satiye dawas 5 hema. ubalata athal gamanak wunaata matanam karumakkaarama gamanak machan.
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    යකෝ ජැකාගේ සංචාර මොනවද බන් මෙව්වනේ සංචාර
    000203FA.gif
    . එල මචන් සජීවී අත්දැකීමක් ලැබුන. අර බත් එක දැක්කම නං උඹට හොම්බට 2 ක් දෙන්ඩ හිතුන
    000203F6.gif
    (දැන් වෙලාව 11 ඉ තව පැයක් ඉන්ඩ එපාය දවල්ට කන්ඩ
    0002035E.gif
    ලොල් )

    ඔන්න මගෙන් අරව 5 ක්
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    යකෝ ජැකාගේ සංචාර මොනවද බන් මෙව්වනේ සංචාර
    000203FA.gif
    . එල මචන් සජීවී අත්දැකීමක් ලැබුන. අර බත් එක දැක්කම නං උඹට හොම්බට 2 ක් දෙන්ඩ හිතුන
    000203F6.gif
    (දැන් වෙලාව 11 ඉ තව පැයක් ඉන්ඩ එපාය දවල්ට කන්ඩ
    0002035E.gif
    ලොල් )

    ඔන්න මගෙන් අරව 5 ක්

    ලොලේ ලොල්.
    තෑන්ක්ස් මචෝ..
    සංචාර වලට ආසා නම් මේකත් බලන්නකෝ ඔහොම්මම.

    Click Here
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    KeEp It Up......

    මැක්සා ට්‍රිපක්නේ ගිහිල්ලා තියෙන්නේ...:cool::cool:
    මම මේ එක අදයි දැක්කේ...
    :sorry:;)
    "You must spread some Reputation around before giving it to Mr PERERA again." :(