පුත්තලමේ අලුත් රථ වාහන නීතිය

Redhotchilie

Member
Jun 1, 2014
855
393
0
42
Nawalapitiya
පුත්තලමේ අලුත් රථ වාහන නීතිය

මෙරට පනවා ඇති රථ වාහන නීතිය රටේ සෑම ප්‍රදේශයකටම සෑම පුද්ගලයෙකුටම එක හා සමානව ක්‍රියාත්මක කල යුතුව තිබියදීත්, පුත්තලමට පමණක් ආවේණික වූ රථ වාහන නීතියට පටහැනි නව රථ වාහන නීති රාමුවක් සකසා තිබීම පුදුමය දනවන්නක්ව තිබේ.

මෙරට ඇති රථ වාහන නීතිය දෙබිඩි නීතියක්ද? එහෙත් නැත්නම් රථ වාහන ආඥා පනතෙන් ඔබ්බට ගොස් නව නීතියක් පුත්තලමට පමණක් ක්‍රියාත්මක දැයි ජනතාව කුතුහලයෙන් විමසති.

සාක්ෂි සාධක මෙසේ සනිටුහන් කල හොත් අප නිවැරිදි යැයි කිව හැක. පුත්තලම නගරයේ පිහිටා ඇති ප්‍රධාන වට රවුම අවහිර වන අයුරින් රථ වාහන නවතා තිබීම මෙරට කුමන ප්‍රදේශයකවත් නොදකින දුර්ලබ දසුනක් බව කිය යුතුව තිබේ. මෙය රථ වාහන නීතියට පටහැනි කරුණක් නොවේද?
තවද වේග මාපකය 80 – 100 අතර, ධාවනය කරන සියළුම යතුරු පැදි කරුවෝ කිසිම මොහොතක හිස් වැසුම් නොපළදිමින් ධාවනයේ යෙදෙන ආකාරය කැමරා කාචයේ මෙසේ සටහන් විය.
සමහර අවස්ථාවල බෙහෙත් කදුලක් රැගෙන එන්න නගරයට යන අහිංසක දුප්පතුන්ට, අසරණ මාළු වෙළෙන්දාට, පළතුරු වෙළෙන්දාට, සුයිප් වෙළෙන්දාට සුළු වරදට ලොකු දඩ කොළ මිටි ගණන් නිකුත් කරන රථ වාහන පොලිස් නිළධාරින්ගේ ඇස් කන් විවර වන්නේ කවදා දැයි සිවිල් ජනතාව විමසිල්ලෙන් බලා සිටිති.

01.jpg

01(1).jpg

02.jpg

02(1).jpg

03.jpg

04.jpg

05.jpg

06.jpg

DSC04492.jpg

DSC04495.jpg

DSC04499.jpg

DSC04507.jpg

DSC04510.jpg

DSC04512.jpg

DSC04514.jpg

DSC04518.jpg

DSC04521.jpg

Under the courtesy of hiru news web
 
Last edited:

NextGen

Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    he he.. police madya prakashakagen ahanna thibbe.... thama ehema deyak wartha wela na kiyai.. :P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නෑ මචන්, උන් හෙල්මට් එක වෙනුවට තමයි අර ආප්පයක් වගේ එකක් ඔලුවේ දාන් යන්නේ.හොඳට බලපන්කො ආයෙත්. හදිසි අනතුරක් උනොත් අල්ලා ඔලුව බේරලා දෙනවා ඒක දාන් ගියාම. :yes:
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    නෑ මචන්, උන් හෙල්මට් එක වෙනුවට තමයි අර ආප්පයක් වගේ එකක් ඔලුවේ දාන් යන්නේ.හොඳට බලපන්කො ආයෙත්. හදිසි අනතුරක් උනොත් අල්ලා ඔලුව බේරලා දෙනවා ඒක දාන් ගියාම. :yes:

    :yes::yes:
     
    Redhotchilie

    Member
    Jun 1, 2014
    855
    393
    0
    42
    Nawalapitiya
    he he.. police madya prakashakagen ahanna thibbe.... thama ehema deyak wartha wela na kiyai.. :P

    :lol::lol::lol::lol:

    නෑ මචන්, උන් හෙල්මට් එක වෙනුවට තමයි අර ආප්පයක් වගේ එකක් ඔලුවේ දාන් යන්නේ.හොඳට බලපන්කො ආයෙත්. හදිසි අනතුරක් උනොත් අල්ලා ඔලුව බේරලා දෙනවා ඒක දාන් ගියාම. :yes:

    :lol::lol::lol::lol:

    allage kamathha ban

    ෂර්ලොක් holmes;18759216 said:

    Thanks machanla
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    නොදකිං සහජීවනයෙන් ඉන්න නොදන්න එවුන්... නිකං ජාති භේද අවුස්සනවා
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    machan helmet danna kiyanna padina kenage arakshawatane. ethin ohe inna thmabinwa araksha karanna umbata thiyana amaruwa mokadda. okun marila giyama apitam moko ban.. :P
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,029
    113
    තවත් පොලීසියේ ගොන් ආතල්. අපිට යකෝ full face වලට කෙලවල මේ විදියට වෙන්න ඇති උන් යන්න කියන්නේ.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    machan helmet danna kiyanna padina kenage arakshawatane. ethin ohe inna thmabinwa araksha karanna umbata thiyana amaruwa mokadda. okun marila giyama apitam moko ban.. :P

    මෙතන මේ කියන්නේ හෙල්මට්ම නෙවෙයි ධනුෂ්කයෝ...මේ ඉන්න එවුන් රටේ පොදු නීතිය ගණන් නොගන්න එක/ඒකට අභියෝග කරන එක/උන් වැඩ කරන්නේ උන්ගේ නීතියට ...අන්න එව්ව ටික තමා...උඔ ඉතිං අරාබිකරයේ ඉන්න එකානේ දන්නවනේ උන්ගේ නීති :(
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    මෙතන මේ කියන්නේ හෙල්මට්ම නෙවෙයි ධනුෂ්කයෝ...මේ ඉන්න එවුන් රටේ පොදු නීතිය ගණන් නොගන්න එක/ඒකට අභියෝග කරන එක/උන් වැඩ කරන්නේ උන්ගේ නීතියට ...අන්න එව්ව ටික තමා...උඔ ඉතිං අරාබිකරයේ ඉන්න එකානේ දන්නවනේ උන්ගේ නීති :(

    appa ehema scene ekak da. sorry ban mata danui wade meter une..:(:(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    නොදකිං සහජීවනයෙන් ඉන්න නොදන්න එවුන්... නිකං ජාති භේද අවුස්සනවා
    අම්පාරෙත් ඔහොම තමා. මලාට එකෙක් හෙල්මට් දාන්නෙ නෑ. අපි ගියා මල ගෙදරක අටලච්චේන කියලා ගමකට. බීච් එකේ පොඩ්ඩක් සප්පායං වුනා. සෙට් එකක් ආවා පොලු අරන් දෙමල ෆිල්ම් එකක වගේ අපිට කෙලින්න :lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    appa ehema scene ekak da. sorry ban mata danui wade meter une..:(:(

    මම ඉන්නේ නැගෙනහිර පළාතේ:) මේ පැත්තේ තියෙන ඔක්කොම මුස්ලිම් ඒරියා ඔහොම්මම තමා..:growl:.ට්‍රැෆික් හිටියොත් පට පට ගාලා නිව්ස් යවලා හෙල්මට් එක්ක එළියට බහින්නේ.:frown:. නැත්තං අන්රෙජිස්ටර්ඩ් බයික් හෙල්මට් නැතුව පැද පද තමා ඉන්නේ.... අන්තිමට පැදල පැදලා රෙජිස්ටර් කරලා මීටරේ කරකවලා සිංහලයෙකුට දෙනවා...කල්මුණේ අක්කරපත්තු සම්මන්තුරෛ පැත්තේ කරන්නෙම එහොම වැඩ :dull:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පැටියා;18759326 said:
    අම්පාරෙත් ඔහොම තමා. මලාට එකෙක් හෙල්මට් දාන්නෙ නෑ. අපි ගියා මල ගෙදරක අටලච්චේන කියලා ගමකට. බීච් එකේ පොඩ්ඩක් සප්පායං වුනා. සෙට් එකක් ආවා පොලු අරන් දෙමල ෆිල්ම් එකක වගේ අපිට කෙලින්න :lol:

    අම්පාර කොහෙද අඩ්ඩාලච්චේන කොහෙද ? :lol:
    අඩ්ඩාලච්චේන කියන්නේ මුස්ලිම් පැත්තක්.. මෙහේ මුස්ලිම් පැතිවල ගොඩක් වෙලාවට උන් වැඩ කරන්නේ උන්ගෙම නීති වලට..:growl:
    අපරාදේ දෙන්න තිබ්බේ සෙම්බුව :lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අම්පාර කොහෙද අඩ්ඩාලච්චේන කොහෙද ? :lol:
    අඩ්ඩාලච්චේන කියන්නේ මුස්ලිම් පැත්තක්.. මෙහේ මුස්ලිම් පැතිවල ගොඩක් වෙලාවට උන් වැඩ කරන්නේ උන්ගෙම නීති වලට..:growl:
    අඩ්ඩාලච්චේන කියලද කියන්නෙ :lol:
    ඔය ඒරියා වල ඔහොම තමා. අමුතු මෝස්තරයක් තියෙන්නෙ. ඉන්දියන් ඌස්නෙ ගහලා වගේ එහෙ ඉන්න එවුංට.

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඉතිං මේ ක්‍රමේ හොඳයිනෙ සිඞ්හලු :D :D
    මුන් හිටියත් බෙල්ලක් කපයි පයියක් කපයි එච්චරනෙ මොකෑ අලුතෙන් දෙයක් හොයාගන්නව කියලයැ තාම නොබෙල් තෑගිත් එකද කොහෙද:lol: :lol:
    මං නං කියන්නෙ මුන්ට හෙල්මට් නෙමේ සීට්බෙල්ට් වුනත් නැතුව යන්න දෙන්න ඕනෙ :D :D
    බයිසිකලේ ඕන්නං හය හත් දෙනා යන්න දෙන්න ඕනෙ හෙල්මට් නැතුව ඔළුවම චප්ප වෙලා මැරෙන්න :baffled: :baffled: