පුත්තලමේ අලුත් රථ වාහන නීතිය
මෙරට පනවා ඇති රථ වාහන නීතිය රටේ සෑම ප්රදේශයකටම සෑම පුද්ගලයෙකුටම එක හා සමානව ක්රියාත්මක කල යුතුව තිබියදීත්, පුත්තලමට පමණක් ආවේණික වූ රථ වාහන නීතියට පටහැනි නව රථ වාහන නීති රාමුවක් සකසා තිබීම පුදුමය දනවන්නක්ව තිබේ.
මෙරට ඇති රථ වාහන නීතිය දෙබිඩි නීතියක්ද? එහෙත් නැත්නම් රථ වාහන ආඥා පනතෙන් ඔබ්බට ගොස් නව නීතියක් පුත්තලමට පමණක් ක්රියාත්මක දැයි ජනතාව කුතුහලයෙන් විමසති.
සාක්ෂි සාධක මෙසේ සනිටුහන් කල හොත් අප නිවැරිදි යැයි කිව හැක. පුත්තලම නගරයේ පිහිටා ඇති ප්රධාන වට රවුම අවහිර වන අයුරින් රථ වාහන නවතා තිබීම මෙරට කුමන ප්රදේශයකවත් නොදකින දුර්ලබ දසුනක් බව කිය යුතුව තිබේ. මෙය රථ වාහන නීතියට පටහැනි කරුණක් නොවේද?
තවද වේග මාපකය 80 – 100 අතර, ධාවනය කරන සියළුම යතුරු පැදි කරුවෝ කිසිම මොහොතක හිස් වැසුම් නොපළදිමින් ධාවනයේ යෙදෙන ආකාරය කැමරා කාචයේ මෙසේ සටහන් විය.
සමහර අවස්ථාවල බෙහෙත් කදුලක් රැගෙන එන්න නගරයට යන අහිංසක දුප්පතුන්ට, අසරණ මාළු වෙළෙන්දාට, පළතුරු වෙළෙන්දාට, සුයිප් වෙළෙන්දාට සුළු වරදට ලොකු දඩ කොළ මිටි ගණන් නිකුත් කරන රථ වාහන පොලිස් නිළධාරින්ගේ ඇස් කන් විවර වන්නේ කවදා දැයි සිවිල් ජනතාව විමසිල්ලෙන් බලා සිටිති.
Under the courtesy of hiru news web

Last edited:

මේ පැත්තේ තියෙන ඔක්කොම මුස්ලිම් ඒරියා ඔහොම්මම තමා..
.ට්රැෆික් හිටියොත් පට පට ගාලා නිව්ස් යවලා හෙල්මට් එක්ක එළියට බහින්නේ.
. නැත්තං අන්රෙජිස්ටර්ඩ් බයික් හෙල්මට් නැතුව පැද පද තමා ඉන්නේ.... අන්තිමට පැදල පැදලා රෙජිස්ටර් කරලා මීටරේ කරකවලා සිංහලයෙකුට දෙනවා...කල්මුණේ අක්කරපත්තු සම්මන්තුරෛ පැත්තේ කරන්නෙම එහොම වැඩ 