පුතාගෙ කැලැන්ඩරේ-2012

Hemwk

Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    චතුපැටිය බැංකු කඩන්න ගිහින් කෙළවගෙන වගේ
    හ්ම්... හ්ම්.....
    මටත් පේන්නෙ ඒ වගේ......
    හැබැයි මම මුලින්ම කිවවා බැංකු කඩනවනම් මෙහෙ එන්න කියලා......

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හ්ම්... හ්ම්.....
    මටත් පේන්නෙ ඒ වගේ......
    හැබැයි මම මුලින්ම කිවවා බැංකු කඩනවනම් මෙහෙ එන්න කියලා......

    ඔහේ එන්න කලින් මෙහෙන් පෙරහුරුවක් කරන්න ගිහින් කෙළවෙලා වගේ:(:(
     
    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    ඔහේ එන්න කලින් මෙහෙන් පෙරහුරුවක් කරන්න ගිහින් කෙළවෙලා වගේ:(:(
    අද හවස නිවුස් බැලුවද? බැංකු මංකොල්ලයක් ගැන එහෙම කිව්වනං ෂුවර් එකටම මිනිහ තමයි...!