අනේ මටත් ගහන්නකෝ..මාව හපන්නකෝ..මාව මිරිකන්නකෝ..මට රිදෙන්න ගහන්නකෝ..
මාව මරන්නකෝ..![]()





අනේ මටත් ගහන්නකෝ..මාව හපන්නකෝ..මාව මිරිකන්නකෝ..මට රිදෙන්න ගහන්නකෝ..
මාව මරන්නකෝ..![]()





aha kalu kumaraya,mage yaluwek dala thiyenne kumaraya gena![]()





යකෝ මම සුදුයි ඩෝ..

නැහැ අහවල් එක..![]()
ඒකනම් ලොකු ලෙඩක් පුතෝ දැන්ම බෙහෙත් ගනින්, නැත්තන් කුරොලුවෙලා හැලෑනකන්ම උබ දන්නේ නැහැ


අපි ඕවලට නැතෝ උඹල වගේ 


පුරුදු තැනනෙ තව පාරක් ගියා කියල වෙනසක් නෑ නේද?
ගෙදර ඉන්නව වගෙයි නෙ....
හහ්... අඩෝ මට ගහන්න? ඒවට නම් වෙලා යයි පුතෝ...
උඹ හීනෙනවත් හිතන්න එපා....
එහෙම හිතල තිබුනොත් උඹට කන්න වෙන්නෙ සයිප්රස් කෙල්ලන්ගෙන්...හරිද?
View attachment 36557
View attachment 36558
View attachment 36559

කෝ මේ චතුපැටිය...?
කෙල්ලන්ට බයේ හැංගිලා..... (පොඩිකාලෙ නම් මේවට හූ... කියනව)
බයවෙන්න එපා එලියට වරෙන් මම තාම ඕඩර් එක දුන්නෙ නෑ....![]()



හුටා...!!!චතුපැටිය කෙල්ලො ටික දැක්කම මොනාද වෙලා ටොයිලට් එක පැත්තට ගියා ලු..![]()
හුටා...!!!
තාම ඒ ලෙඩේ සනීප වෙලා නැද්ද ? ඔච්චර වයසට ගිහිල්ලත්...?
ඔය අසනීපෙ ඕකට පොඩි කාලෙත් තිබුනා.....
ඉස්සර ඉස්කෝලෙ එද්දි අම්ම පැම්පස් එකක් අන්දලයි එව්වෙ.....!



පොඩි කාලෙ චූ සීන් නෙ..දැන් ක්ෂණික මෝචනය ලු
ඒක නිසා තමයි මූට පොඩි කාලෙ චූපැටිය කියල කියල තියෙන්නෙ..ඒක නෝන්ඩි නිසා චතුපැටිය වෙලා පහුවෙද්දිඑක තමයි ඉස්සරත් තිබුනෙ...
පොඩිම කාලෙ පැම්පස් ඇන්දුවා කලිසමේ චූ කරගන්න නිසා....
ඊට පසසෙ 6 පංතියෙ කාලෙ ඉඳන් ආයිත් පැම්පස් ඇන්දුවා ඔය සීන් එක නිසා...
අනේ මන්දා අපිවත් එකතුවෙලා හොඳ දොස්තර කෙනෙකුට පෙන්නමුද?


ඒක නිසා තමයි මූට පොඩි කාලෙ චූපැටිය කියල කියල තියෙන්නෙ..ඒක නෝන්ඩි නිසා චතුපැටිය වෙලා පහුවෙද්දි