පුතාගෙ ලොස් O/L ප්‍රතිපල ගැන සතුටු වෙන අම්මා

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    මේ දවස් වල OL result ආපු උන් ගෙවල් වල නැද්ද බන් ?

    උන්ට කියන්න ඕන දේවල් අම්මල තාත්තල FB එකේ හෑලි වශයෙන් හැමතැනම දාල තියනව දැක්ක .
    🥱
    සිරා, ඇයි බං ගෙදරදී කරන්න ඕනේ එව්වා, FB දන්නේ..... කිඹි වර්ණාව, පයි වර්ණාව, Bday වගේ..... එව්වා නම් හෙණ jokes සමාජෙට
     
    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    මොනවද ඔය කියන බාහිර වැඩ කියපන්
    ස්පෝට්ස් වලින් වැඩකුත් නෑ හම්බ කරන්න බෑනෙ
    කෝම උනත් OL කියන්නෙ සාමාන්‍ය දැනීම චෙක් කරන විභාගයක්
    @tharakaf

    O\L fail kelinma A/L karanna barida lankawe?
    Apita eelaga paara o/l pass wenavaa kiyana porunduwa pita A/L karanna puluvan habai ekata principal kenekge permission one iskolayak haraha karanavanam
    ------ Post added on Jul 13, 2025 at 8:34 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,082
    113
    සේදවත්ත
    A ගත්ත උන් ඉන්නවා කඩ්ඩට අදටත් කතාකරගන්න බෑ එක දිගට වචන 10

    ඕලේවල් A 10 ගත්‍ත උන් ඉන්නවා බැංකුවල කෑස් කලෙක්ට් කර කර

    ඔලෙවල් ගනන් ෆේල් උන් අනික්වා s දාපු උන් ඔසී ටොයෝටා එකේ මිකැනිකල් එන්ජිනියර්

    ඔලේවල් ෆේල් හොද ගල් වැලි මැටල් ඉදිකිරීම් ද්‍රවය සපයන මාසෙට 1මිලියන් කරන උන් ඉන්නවා

    ල‍ංකාවේ අධාපන ක්‍රමය හදන්නෙ තරගෙට කච කච ගාන ගිරව් පමණයි
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    ල‍ංකාවේ අධාපන ක්‍රමය හදන්නෙ තරගෙට කච කච ගාන ගිරව් පමණයි

    රැකියා අවස්ථා සීමිතයි. රජයේ විශ්වවිද්‍යාල පහසුකම් සීමිතයි. බහුතරයක් මිනිස්සුන්ට පෞද්ගලිකව ඉගෙනගන්න සල්ලි නැහැ. ඉතින් එහෙම වුනාම රජයේ විශ්වවිද්‍යාල වලට ඇතුලත් වෙන්න කච කච ගාන ගිරව් වගේ පාඩම් කරන්න වෙනවා. අධ්‍යාපන ක්‍රමේ වැරැද්දක් නැහැ, විශ්වවිද්‍යාලයකට ඇතුලත් වෙන්න අවම සුදුසුකම S. ගොඩක්ම ප්‍රශ්න වලට හේතුව කන්න බොන්නවත් සල්ලි නැති උන් ලමයි 2-3 හදන එක. උන්ට ඊට පස්සේ රජයේ පහසුකම්වලින් උගන්නන්න වෙන නිසා, තරග විභාග වලින් වැඩිම ලකුනු ගන්න මානසීකව, ශාරීරිකව ඉපදුන දවසේ ඉදන් උන්ගේ ලමයි අපයෝජනය කරනවා. ඉතින් මේක තරගයක්. හොදම ගිරවා තමයි දිනන්නේ. ඒ ගිරවා සමහර විට ජෙනරේශනල් ටෘමා එක බිදින්න පුලුවන් ලොකු වෙලා ආර්ථිකව ස්ථාවර වෙලා. එතකොට උගේ ලමයට ගිරවෙක් නොවී නිදහසේ ආස දෙයක් කැමති විදිහකට ඉගෙනගන්න පුලුවන්.
     
    • Wow
    Reactions: Siriusthevirus

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,082
    113
    සේදවත්ත
    රැකියා අවස්ථා සීමිතයි. රජයේ විශ්වවිද්‍යාල පහසුකම් සීමිතයි. බහුතරයක් මිනිස්සුන්ට පෞද්ගලිකව ඉගෙනගන්න සල්ලි නැහැ. ඉතින් එහෙම වුනාම රජයේ විශ්වවිද්‍යාල වලට ඇතුලත් වෙන්න කච කච ගාන ගිරව් වගේ පාඩම් කරන්න වෙනවා. අධ්‍යාපන ක්‍රමේ වැරැද්දක් නැහැ, විශ්වවිද්‍යාලයකට ඇතුලත් වෙන්න අවම සුදුසුකම S. ගොඩක්ම ප්‍රශ්න වලට හේතුව කන්න බොන්නවත් සල්ලි නැති උන් ලමයි 2-3 හදන එක. උන්ට ඊට පස්සේ රජයේ පහසුකම්වලින් උගන්නන්න වෙන නිසා, තරග විභාග වලින් වැඩිම ලකුනු ගන්න මානසීකව, ශාරීරිකව ඉපදුන දවසේ ඉදන් උන් අපයෝජනය වෙනවා. ඉතින් මේක තරගයක්. හොදම ගිරවා තමයි දිනන්නේ.
    නෑ
    රජයේ එවට ගියා කියලා හැම එකම පිනට ලැබෙන් නෑනේ . කන්න බොන්න අදින්න ඉදුම් හිටුම් ඉතින් යම් අදායමක් තියන එකෙක් පමණමයි කැම්පස් යන්නේ.

    තේරිලිත් ඒම යන්න බැරු ලමයි මට අනන්ත්වත් සෙට් වෙලා තියනවා ඒ නිසා ඒ තර්කය පුස්සක් . ඒ කියන්නේ උන්ට ජීවත්වෙන්නවත් බෑ ඒත් හැකියාව පරිකල්පන බුද්ධිය සමාජ දැනුම උපරිම තියන ලමයි . අවාසනාවට සමහරවිට දවසට රු.100 වත් ගෙදර අදායම නෑ . අල හාරන් කාල කොස් කාල ඉන්නේ.

    ලංකාවේ රැකියා අවස්ථා එමටයි ඒත් හැමෝටම ඕනේ ප්‍රොෆෙශනල් රස්සාවක් හෝ රජයේ එකක් . කවුරුත් වියාපාරයක් කරන්න හිතන්නෙවත් නෑ නවෝත්පාදනය 0

    තරගය අතිකරලා තියෙන්නේ සමාජයෙන් මිසක් හරියට බැලුවොත් ලංකාවේ අවස්ථා එමටයි . හරි අධාපනයක් නෑ ඒම එකක් තෝරාගන්න හෝ අවදානම ගන්න . ආයතන නෑ උදව් කරන්න .

    රජයේ, අධපානක්‍රමය, සිස්ටම් එක ඔක්කම නිස ඇතිවුන සංකිර්ණ සංකූල තත්වයක් ලංකාවේ තියෙන්නේ .
     
    • Like
    Reactions: Siriusthevirus

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,499
    8,674
    113
    Galaha
    වටේ ගෙවල් වල කොල්ලො 3යි ලිව්වේ, 3 දෙනාම A9's :baffled:

    me e asse

    දැන් O/L පාස් කරනවද දන්නෙ නෑ අපි ලියපු කාලේ A9ක් එන්නෙ එහෙමත් එකෙකුට තමයි. දැන් එකම ඉස්කෝලේ බරගානකට A9 තියෙනව.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    නෑ
    රජයේ එවට ගියා කියලා හැම එකම පිනට ලැබෙන් නෑනේ . කන්න බොන්න අදින්න ඉදුම් හිටුම් ඉතින් යම් අදායමක් තියන එකෙක් පමණමයි කැම්පස් යන්නේ.

    තේරිලිත් ඒම යන්න බැරු ලමයි මට අනන්ත්වත් සෙට් වෙලා තියනවා ඒ නිසා ඒ තර්කය පුස්සක් . ඒ කියන්නේ උන්ට ජීවත්වෙන්නවත් බෑ ඒත් හැකියාව පරිකල්පන බුද්ධිය සමාජ දැනුම උපරිම තියන ලමයි . අවාසනාවට සමහරවිට දවසට රු.100 වත් ගෙදර අදායම නෑ . අල හාරන් කාල කොස් කාල ඉන්නේ.

    මන් කිව්වේ generally, ලංකාවේ මිනිස්සු කිසිම ආර්ථික ස්ථාවරයක් නැතුව ඔහේ ළමයි හදන්න ප්‍රධානම හේතුව අධ්‍යාපනය free හම්බෙන එක. මොනව හරි කන්න දීලා ස්කෝලෙ ඉවන්නනේ තියෙන්නේ..
    මන් කියන්නැහැ පාසල් අධ්‍යානය privatize කරන්න ඕනේ කියලා. ඒත් ඔය facility එක මිස් යූස් වෙනවා සහ ඒකෙන් (තරගකාරී අධ්‍යාපන ත්‍රමය) ලැබෙන ප්‍රතිඵලයෙන් බහුතරය සමාජයටම හානිකරයි. ආත්මාර්ථකාමී, කුහක, කපටි, අවස්ථාවාදී, emotionally numb මිනිස්සු ටිකක් බිහි වෙන්නේ.

    ලංකාවේ රැකියා අවස්ථා එමටයි ඒත් හැමෝටම ඕනේ ප්‍රොෆෙශනල් රස්සාවක් හෝ රජයේ එකක් . කවුරුත් වියාපාරයක් කරන්න හිතන්නෙවත් නෑ නවෝත්පාදනය 0

    තරගය අතිකරලා තියෙන්නේ සමාජයෙන් මිසක් හරියට බැලුවොත් ලංකාවේ අවස්ථා එමටයි . හරි අධාපනයක් නෑ ඒම එකක් තෝරාගන්න හෝ අවදානම ගන්න . ආයතන නෑ උදව් කරන්න .

    රජයේ, අධපානක්‍රමය, සිස්ටම් එක ඔක්කම නිස ඇතිවුන සංකිර්ණ සංකූල තත්වයක් ලංකාවේ තියෙන්නේ .

    රැකියාවක් පටන් ගන්න මූලික ප්‍රාග්ධනයක් ඕනේ. එහෙම නැතුවත් පුලුවන්.. ඔතන හැමෝටම professional වෙන්න ඕනේ වෙන්නේ, බහුතරයක් ලමයි එන්නේ ආර්ථික ස්ථාවරත්වයක් නැති පවුල් වලින් නිසා. උන්ට තියෙන මූලිකම අවශ්‍යතාව ආර්ථික ස්ථාවරත්වය. එහෙම කෙනෙක් ව්‍යාපාරයක් පටන් ගන්නවට වඩා බලන්නේ professional වෙන්න. මාසේ පඩිය ලැබෙනවනේ මොනා වුනත්.

    බහුතරයක් ව්‍යාපාර පිහිටුවන්නයි, පවත්වගන්නයි සල්ලි ඕනේ. ඉතින් සල්ලි නැති එකෙක්ට ඕක ප්‍රායෝගික නැහැ. අනික ව්‍යාපාර වලින් ලාභයක් උපයන්න කාලයක් යනවා. ඒක ව්‍යාපාරය අනුව වෙනස් වෙන්නේ. ලාභයක් උපයන්න පුලුවන් වගේම ව්‍යාපාරයක් කඩන් වැටෙන්නත් පුලුවන්. අර වගේ එකෙක් එහෙම රිස්ක් එකක් ගන්නැහැ ඒ නිසා කොහොමත්.

    professional වෙන අයගෙන් බහුතරයක් පොඩි කාලේ ඉදන් හැදිලා තියෙන්නේ "යටතේ වැඩ කරන" මානසිකත්වයෙක්. එක කම්පැනි එකකට ගියහම ගොඩක් අය විශ්‍රාම යනකන් ඒකේමයි. උසස්වීම් 2,3 ගනී උපරිම. සුලු පිරිසක් විතරයි, professional වෙලා යම් මට්ටමක ආර්ථික ස්ථාවරත්වයක් හදාගෙන, ඒ සල්ලි යොදවලා වෙනත් ව්‍යාපාර පටන් ගන්නේ හරි වෙනත් මුදල් ඉපැයිය හැකි මාර්ග වල යන්නේ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,082
    113
    සේදවත්ත
    මන් කිව්වේ generally, ලංකාවේ මිනිස්සු කිසිම ආර්ථික ස්ථාවරයක් නැතුව ඔහේ ළමයි හදන්න ප්‍රධානම හේතුව අධ්‍යාපනය free හම්බෙන එක. මොනව හරි කන්න දීලා ස්කෝලෙ ඉවන්නනේ තියෙන්නේ..
    මන් කියන්නැහැ පාසල් අධ්‍යානය privatize කරන්න ඕනේ කියලා. ඒත් ඔය facility එක මිස් යූස් වෙනවා සහ ඒකෙන් (තරගකාරී අධ්‍යාපන ත්‍රමය) ලැබෙන ප්‍රතිඵලයෙන් බහුතරය සමාජයටම හානිකරයි. ආත්මාර්ථකාමී, කුහක, කපටි, අවස්ථාවාදී, emotionally numb මිනිස්සු ටිකක් බිහි වෙන්නේ.
    අපි ඉස්සර 10-15 හදලා දැන් 2-3 බැහැලා ඉන්නේ . ඔය දෙකත් හදන්නේ එකෙක් කුරියා ගැහුවොත් කියන එකටයි , අනේ අරූ තනියෙන්නෙ කියන එකටයි . සාම්ප්‍රදායිකව නෝම් වෙලා තියන ලමයි 2 කියන සංකල්පය නිසා ඇරෙන්න දැන් සිංහලුට ලමයෙක් තියා බල්ලෙක් හදාගන්නත් බැරි තත්වෙක ඉන්නෙ 🤭

    අපේ ජනගහනය වර්ධනය ස්ථායි මට්‍ටමක ඉන්නේ දැනට . අපේ ආර්ථික වර්ධනය එක්ක මේ ගාන අවශයි රැකියා වෙලදපලට .
    රැකියාවක් පටන් ගන්න මූලික ප්‍රාග්ධනයක් ඕනේ. එහෙම නැතුවත් පුලුවන්.. ඔතන හැමෝටම professional වෙන්න ඕනේ වෙන්නේ, බහුතරයක් ලමයි එන්නේ ආර්ථික ස්ථාවරත්වයක් නැති පවුල් වලින් නිසා. උන්ට තියෙන මූලිකම අවශ්‍යතාව ආර්ථික ස්ථාවරත්වය. එහෙම කෙනෙක් ව්‍යාපාරයක් පටන් ගන්නවට වඩා බලන්නේ professional වෙන්න. මාසේ පඩිය ලැබෙනවා මොනෙ වුනත්.

    බහුතරයක් ව්‍යාපාර පිහිටුවන්නයි, පවත්වගන්නයි සල්ලි ඕනේ. ඉතින් සල්ලි නැති එකෙක්ට ඕක ප්‍රායෝගික නැහැ. අනිත ව්‍යාපාර වල ලාභයක් උපයන්න කාලයක් යනනා. ඒක ව්‍යාපාරය අනුව වෙනස් වෙන්නේ. ලාභයක් උපයන්න පුලුවන් වගේම ව්‍යාපාරයක් කඩන් වැටෙන්නත් පුලුවන්. අර වගේ එකෙක් එහෙම රිස්ක් එකක් ගන්නැහැ ඒ නිසා කොහොමත්.

    professional වෙන අයගෙන් බහුතරයක් පොඩි කාලේ ඉදන් හැදිලා තියෙන්නේ "යටතේ වැඩ කරන" මානසිකත්වයෙක්. එක කම්පැනි එකකට ගියහම ගොඩක් අය විශ්‍රාම යනකන් ඒකේමයි. උසස්වීම් 2,3 ගනී උපරිම. සුලු පිරිසක් විතරයි, professional වෙලා යම් මට්ටමක ආර්ථික ස්ථාවරත්වයක් හදාගෙන, ඒ සල්ලි යොදවලා වෙනත් ව්‍යාපාර පටන් ගන්නේ හරි වෙනත් මුදල් ඉපැයිය හැකි මාර්ග වල යන්නේ.
    ඉස්සර තමා රැකියාවකය ලොකු ප්‍රග්ධනයක් ඕනේ දැන් තාක්ශනය එක්ක තනි පුද්ගලයෙක්ට උනත් වියාපාරයක් ඉතා අඩු ප්‍රග්ධනයකින් පටන් ගන්න පුලුවන් ඒම කරන අය ඉන්නවා .

    ඔයා මානසිකත්වය කතාවනම් හරි යටතේ වැඩ කොට ජීවිතේ 60 වෙනතුරු ගැටගසාගනිමින් එදාවේල ටුවර් එක කරගෙන අඩෝ උබ දන්නවද මම අරකේ මැනේජර් , මේකේ සිනියර් එන්ජිනියර් කියන වහසිබස් දෙඩිල්ලට සිංහලු ආසයි .

    අපේ උන්දැල අවධානම් ගන්න බයයි, කොම්පොටබල් ලයිෆ් . සරල ටිකක් ඕනේ ගෙයක් කාර් එකක් ගෑනියෙක් / මිනිහෙක් ,, ලමයි . ඒ ඇරෙන්න විනොදාස්වාද නෑ , ශරිර සෞඛ්‍යය නෑ. එකම රොටේසන් එකේ යන්නේ අතරින් පතර හොස්පිටල් යනවා
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,681
    10,270
    113
    සිනහල වල මම කිව්වොත් මි , අපි කිව්වොත් මු, කියන දෙ විතරක් දන්න මගෙ යලුවෙකුත් මාස 8න් සින්හල A එකක් ගත්තා + 2015 n passe O/L valata 9a's ganna barinam vadak na !
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,860
    113
    මොනවද ඔය කියන බාහිර වැඩ කියපන්
    ස්පෝට්ස් වලින් වැඩකුත් නෑ හම්බ කරන්න බෑනෙ
    කෝම උනත් OL කියන්නෙ සාමාන්‍ය දැනීම චෙක් කරන විභාගයක්
    අම්මා කියලා දැක්ක ගමන් පයිය උස්සන් ආව නේද උඹේ අම්මව මතක්වෙලා වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා. උඹේ අම්මටනම් ඔහොම ෆොටෝ දාන්න බෑ උඹත් එක්ක, උඹව ලඟටවත් ගන්නෙ නෑනේ 🤭 🤭
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,042
    113
    කතා කරන්න ඉගෙන ගනින්
    අනිත් මිනිස්සුන්ට ගෞරව කරන්න ඉගෙන ගනින්

    A9 ක් නෙමේ A100 ක් ගත්තත් වැඩක් නෑ

    ඇතුල කුණු වෙලා නං

    @todd2231048 සොරි මචං
    ටෝක් එක සැර වැඩි වුණා :dull:
    American Pie wage movies balala thama apita mehema une. Ehema nathuwa mukuth kunu wela na. Fresh badu

    මේ දරුවගේ අම්මගේ අකවුන්ට් එක දාපං බලන්න. පොස්ට් එක රියල් ද බලන්න
    Dilu Colombage
    ------ Post added on Jul 13, 2025 at 1:04 PM
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,709
    13,489
    113
    මෙහෙමයි ඔය ගැනු කෙනා ඉන්න සමාජ තත්වේ අනුව ඔක්කොම හිතන් ඉන්න ඇත්තේ ලමයා ෆේල් කියලා. ඒකෙන් බේරෙන්න ඔය ගැනී යන්න්තන් රිසල්ට් එක ෆේස් බුක් දාන්න ඇත්තේ. ඕකිට පැනි හලන පිරිමි ටික ඕක උස්සලා තිබ්බා. ගැනිව දැක්ක්ම කියන්න පුලුවන් ලමයි ගැන බලන ගෑනියෙක්ද කියලා.

    මගේ පුතාත් මේ පාර A9 ඒකට මගේ වයිෆ් උත් එක්ක රන්ඩු වෙවි උගේ පස්සෙන් වැටිලා කාපු කට්ට මම දන්නවා. ඔය මොන බයිලා ගැහුවත් ඒ වැලිව් එක සමාන වෙන්නෙ නෑ
     
    Sira kathawa. Kabbo form karana eka samanya deyak wela dan