පුතාගෙ ලොස් O/L ප්‍රතිපල ගැන සතුටු වෙන අම්මා

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,817
    17,042
    113
    මොන ගං කබරයෙක්ද බන් මූ? යකෝ අඩුමගානෙ එක විශයකටවත් A එකක් ගන්න බැරිද? විබාගෙත් හොදට පාස් වෙලා හොද ගතිගුණ තියෙන මනුස්සයෙක් වෙන එක එච්චරටම අමාරු වැඩක්ද? මූ මේක නං ලැජ්ජාව වහගන්න දාපු post එකක්ද කොහෙද? 🤣

    IMG-2920.jpg
     
    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,474
    36,423
    113
    මැදමහනුවර
    I got an A pass for English back then
    English walata nan A matath tibba. O/L patta lesine ban.
    Me podi pakaya posh family ekak wage pennuwata English walatawath A ekak ganna bari kabbek
    I got an A pass for English Language too & C pass for English Literature back then 😅 ( Never attend to any tuition nor lit period, moved to lit fron eastern music cuz i wanted to be w my crush lol, but managed to critique over more than 5 full scapes )

    Good old days.
    Me too man.
    No one was there to appriciate my efforts 🤭
    My family would really appreciate my results coz my only A was for English
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    ඉතිං ඇයි උන්ට බණින්නෙ? 🤷

    අපි තරම් results ගත්තෙ නැති සමහර අය අපිට වඩා හොඳ තැන් වල ඉන්නවා.
    ------ Post added on Jul 12, 2025 at 2:29 PM
     

    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    669
    93
    A 9ක් ගත්තාම හොඳ ගතිගුණ නැති වෙනවද?

    වට්ටකයි බෝල්ට් ඇණයි වගේනේ... කිසිම සම්බන්ධයක් නැති දේවල් සංසන්දනය කරන්නේ...
    A 9ක් ගත්තාම ළමයෙක්ගෙ egomania ඒක වැඩි වෙනවා.
     
    • Haha
    Reactions: VASSA and ttj

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,084
    113
    English thama math al walta pass wechcha ekama subject eka.

    me gani nam kalla wage. :love: