පුතාගේ_පොරොන්දුව

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    පුතාගේ_පොරොන්දුව

    අවුරුදු අටේදී තාත්තට වුන පොරොන්දුව අකුරටම ඉෂ්ට කරපු පුතෙක්.

    article-2651474-1E8D295500000578-115_306x500.jpg

    *මේ කොල්ලා අවුරුදු අටේදී එයාගේ තාත්තට පොරොන්දු උනාලු තාත්තගේ 57 birthday එකට Chevy Bel-Air කියන කාර් එකක් අරන් දෙනවා කියලා..ඒ වුන පොරොන්දුව අමතක කරන්නේ නැතුව එයා තාත්තගේ 57 birthday එකට අරන් දුන්න කාර් එකයි මේ..

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    watinakama kiyak withara wenawada ban?
    පරන කාර් එකක් මචන්, හොයා ගන්න අමාරුයි. මගේ මස්සිනත් ගෙනාවේ කැඩිච්ච එකක්, restoration project එකක් විදියට එයා හිමීට හැදුවා ඔරිජිනල් ස්පේයාස් අරන් ඇවිත්. මම හිතන්නේ දැන් ඩොලර් 7000-8000ක් වටිනවා ඇති.
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    පරන කාර් එකක් මචන්, හොයා ගන්න අමාරුයි. මගේ මස්සිනත් ගෙනාවේ කැඩිච්ච එකක්, restoration project එකක් විදියට එයා හිමීට හැදුවා ඔරිජිනල් ස්පේයාස් අරන් ඇවිත්. මම හිතන්නේ දැන් ඩොලර් 7000-8000ක් වටිනවා ඇති.

    thota dei 7000ta :lol::lol::lol:
    fully restored ekak over $30000kata hoyanna amarui :rofl::P
     
    #MarloN#

    Member
    Mar 19, 2013
    637
    15
    0
    Planet Earth
    පරන කාර් එකක් මචන්, හොයා ගන්න අමාරුයි. මගේ මස්සිනත් ගෙනාවේ කැඩිච්ච එකක්, restoration project එකක් විදියට එයා හිමීට හැදුවා ඔරිජිනල් ස්පේයාස් අරන් ඇවිත්. මම හිතන්නේ දැන් ඩොලර් 7000-8000ක් වටිනවා ඇති.
    Ehemada.. ela ela Thanks machan
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    thota dei 7000ta :lol::lol::lol:
    fully restored ekak over $30000kata hoyanna amarui :rofl::P
    එහෙමද? මම හිතුවේ අර ගානක් කියලා. එහෙනම් අරුගේ මහන්සිය අපතේ ගිහින් නැ. මස්සිනා කාරයා තකහනියා යුඇස් ගිහින් තිබුනා ඔකට පාට්ස් වගයක් ගේන්න. අක්කා බැන බැන හිටියා ඌට පිස්සු කියලා පරන කාර් එක්ක ඔට්ටු වෙනවා කියලා, හැදුවට පස්සේ මමත් එක පාරක් පැද්දා, නියම වාහනේ..