watinakama kiyak withara wenawada ban?සිරා ඇන්ටික් කාර් එක. මගේ මස්සිනා ගාවත් තියනව එකක්..
පරන කාර් එකක් මචන්, හොයා ගන්න අමාරුයි. මගේ මස්සිනත් ගෙනාවේ කැඩිච්ච එකක්, restoration project එකක් විදියට එයා හිමීට හැදුවා ඔරිජිනල් ස්පේයාස් අරන් ඇවිත්. මම හිතන්නේ දැන් ඩොලර් 7000-8000ක් වටිනවා ඇති.watinakama kiyak withara wenawada ban?
පරන කාර් එකක් මචන්, හොයා ගන්න අමාරුයි. මගේ මස්සිනත් ගෙනාවේ කැඩිච්ච එකක්, restoration project එකක් විදියට එයා හිමීට හැදුවා ඔරිජිනල් ස්පේයාස් අරන් ඇවිත්. මම හිතන්නේ දැන් ඩොලර් 7000-8000ක් වටිනවා ඇති.





Ehemada.. ela ela Thanks machanපරන කාර් එකක් මචන්, හොයා ගන්න අමාරුයි. මගේ මස්සිනත් ගෙනාවේ කැඩිච්ච එකක්, restoration project එකක් විදියට එයා හිමීට හැදුවා ඔරිජිනල් ස්පේයාස් අරන් ඇවිත්. මම හිතන්නේ දැන් ඩොලර් 7000-8000ක් වටිනවා ඇති.
එහෙමද? මම හිතුවේ අර ගානක් කියලා. එහෙනම් අරුගේ මහන්සිය අපතේ ගිහින් නැ. මස්සිනා කාරයා තකහනියා යුඇස් ගිහින් තිබුනා ඔකට පාට්ස් වගයක් ගේන්න. අක්කා බැන බැන හිටියා ඌට පිස්සු කියලා පරන කාර් එක්ක ඔට්ටු වෙනවා කියලා, හැදුවට පස්සේ මමත් එක පාරක් පැද්දා, නියම වාහනේ..thota dei 7000ta
fully restored ekak over $30000kata hoyanna amarui![]()