පුතාට කොම්පියුටරයක් ගන්න

The_GOD

Banned
Jul 23, 2015
85
7
0
3ttiwE9.gif
 

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    පට්ට ෆන් යකෝ.. පුංචි දේවල් අල්ලගෙන ලොකු කරගෙන ත්‍රෙඩ් එකක් ත්‍රෙඩ් එකක් කමෙන්ට් එකක් කමෙන්ට් එකක් ගානෙ කියෝපු ලක්ශන අම්මප ඇයි මේ වෙන අකවුන්ට් එකකිනුත් ඒ විදියටම වෙන්නෙ. :rofl::rofl:

    2015 ජූනි රෙග් උනාට මොකද එලකිරි ඉතිහාසෙම දන්නව නෙ යකෝ. :lol: අම්මප සල්ලි කාරයෝ ඔක්කොම එලකිරියෙ අස්සක් මුල්ලක් නෑර දන්නවනෙ. :D:cool:
    වචන සෙට් එක.. එකම විදියයි.. :cool: මාක්හලෝස් කාරයවත්ද? රතු ඇස්කොට්ද? :rofl::rolleyes:

    incoming ලොකු තඩි රිප්ලයි එකක්..
    :rofl:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    පට්ට ෆන් යකෝ.. පුංචි දේවල් අල්ලගෙන ලොකු කරගෙන ත්‍රෙඩ් එකක් ත්‍රෙඩ් එකක් කමෙන්ට් එකක් කමෙන්ට් එකක් ගානෙ කියෝපු ලක්ශන අම්මප ඇයි මේ වෙන අකවුන්ට් එකකිනුත් ඒ විදියටම වෙන්නෙ. :rofl::rofl:

    2015 ජූනි රෙග් උනාට මොකද එලකිරි ඉතිහාසෙම දන්නව නෙ යකෝ. :lol: අම්මප සල්ලි කාරයෝ ඔක්කොම එලකිරියෙ අස්සක් මුල්ලක් නෑර දන්නවනෙ. :D:cool:
    වචන සෙට් එක.. එකම විදියයි.. :cool: මාක්හලෝස් කාරයවත්ද? රතු ඇස්කොට්ද? :rofl::rolleyes:

    incoming ලොකු තඩි රිප්ලයි එකක්..
    :rofl:

    :rofl::rofl::rofl::rofl::rofl:

    215 ජුනි ආපු එක රත්තරන්ගේ ඉතිහාසේම දන්නවා :D:D

    උට බනින අයගේ පැටිකිරියත් හොදට දන්නවා :sorry:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    අර අනික් ත්‍රෙඩ් එකෙත් දාලා තිබ්බේ බං ඔය ටැග් දෙකම. අර ක්‍රිකට් ත්‍රෙඩ් එකේ සයිලර් කරපු හරියක් මම සිම් විකුණනවා කියලා. ඔව්වා මගේ ඇඟේ වදිනවා කියලයෑ බං. කෙලින් මූණට දෙයක් කියන්න බැරි එවුන්ගේ වැඩනේ. පිට කොන්දක් ගනන් වෙනවා ඔක්කොටම කලියෙන් උන්ට නම්. :D:D
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :rofl::rofl::rofl::rofl::rofl:

    215 ජුනි ආපු එක රත්තරන්ගේ ඉතිහාසේම දන්නවා :D:D

    උට බනින අයගේ පැටිකිරියත් හොදට දන්නවා :sorry:

    අපි නම් කාටවත් බැන්නේ නෑ. ත්‍රෙඩ් එකේ දැකපු සත්‍යය කියලා තොප්පි සීසීකඩ විසික්කලා විතරයි. ගැලපෙන කට්ටිය ලඟින් යද්දි ඇද ඇද ඔලුවේ දාගත්තා. :rofl::rofl:
     

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    bro aran denna but rules danna ewagema obathuma e rules hariyatama kriyathmaka karawanna.

    example rules
    computer eka use karanna time ekak denna
    kiyanna e time eka wenas wenawa school eke exam marks ekka.
    hoda mark ganna padam weda karanna peththata yomu wena vidiye rules danna.
    eya podi daruwek nam loku rules danna epa.

    bro sera karala gahala hadana lamaya kawadawath samajayen gutikanne naa eka nisa gahanna baninna weradi deta. hebei wairak kari adahasak athi wena vidiyata epa gahapu benapu hethuwa passe adaren kiya denna.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පොප් කෝන් එකක්, කඩල පැකට් එකක්, රට කජු එකක් පෙපර්මින් එකක්, චුයින්ගම් එකක්. එන්න කමෙන්ට් කියෝන ගමන් කන්න... ඉශ්ෂෝ වඩේ ඉෂ්ශෝ වඩේහ්හ්හ්හ්හ්හ්...

    පුංචි දෝනිට කූල් එකක් තිබහට නාරං හොඳ එක රස එක... :lol:
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    අරන් දීපන් කොම්පියුටරයක් කොල්ලට ගේම් කෙසේ වෙතත් කොමිපියුටරයෙන් වලි දාගන්න හැටි ඉගෙන ගන්න පුළුවන්.......
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    හුකයි කිව්වලු...තැතින් තැන පොස්ට් බැලුවා..දැන් තමා තේරුනේ ඇත්තටම මෙතන වෙලා තියෙන දේ :baffled:

    කම්මැලි පොස්ට් සේරම කියවන්න...

    කිසිම දෙයක් බලන්නේ නැතුව ආතල් පොස්ට් දැම්මේ..මේකේ හේනට උන් ඇදගෙන නලානේ:P
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    හම්මෝ රෙප් 19 ක් ජීවිතේටම හම්බුනාමද කොහෙද ...?
    4.gif
    බලහන් මට මේ ඇති වෙන සතුට ඇති වෙන්නේ අපිට ළමා කාලයක් තිබ්බ නිසා නෙවේද .. අදටත් අපි තුල ළමයෙක් ඉන්නවා... අපේ ළමයින්ට අපි දෙන්නේ අපේ ළමා කාලය...

    උඹ දන්නවද මගේ තාත්තා මට ජීවිතේටම ගහලා තියෙන්නේ 10 පාරක් වගේ... හැමදේම ආදරෙන් කියල දුන්න කෙනෙක් එයා.. හැම දේම කරන්න නිදහස දුන්නා.. මම ඉස්සර TV එකේ ගිය හැම ඉංගිරිස් කතාවක්ම බැලුවා.. ( බේ වොච් එක පවා.. ඒ කාලේ හැටියට ඉතින් ඒවා අංක නෙව :baffled: )

    මන් ඉස්සෙල්ලම ට්‍රිබලක් බැලුවේ වයස 12 දී.. deck පීස් යුගය ඒ කාලේ.. අම්බානට සවුත්තු උන පීස් එකක්... බල්ලෝ රැලේ යනවා වගේ තමයි පුස් සයිකල් ටික උඩ නැගලා ගැන්සිය අර deck පීස් එක තියෙන එකා හොයන් යන්නේ..
    4.gif


    දෙවියන්ගේ පිහිටෙන් කුඩු ගැහුවේ නැහැ අවස්තාව තිබිලත් ... ඒකට හේතුව අපේ පුංචිගේ පුතා.. ඌ මට කිව්වා " උඹ මොන -ත්තක් කරත් කුඩු ගන්න එපා. ඇබ්බැහි වෙනවා.. " කියලා... ඒ ඇර අනික් සේරම ටික කරා සාපෙ ලියන්න කළින්.. හැබැයි මචන් සාපෙ ගණන් , ඉංගිරිස් , විද්‍යාව ඇතුළු සේරටම විශිෂ්ඨ සමාර්ථ...

    අපේ පවුලේ කොල්ලෝ වැඩි.. කෙල්ලෝ ඉන්නේ 2 % වගේ.... :( ඉතින් කුපාඩි වැඩ සේරම ටික අයියා මලෝ ක්‍රමේට දායාද වෙනවා.. ඒ වගේම නීති ටිකත් අයියා මලෝ ක්‍රමේට දායාද වෙනවා...


    කොටින්ම මගේ තාත්තා මට කියලා තියෙනවා දවසක් අතේ මාට්ටු වෙලා " යකෝ මාත් කුණු මාළු කාලා තියෙනවා.. හැබැයි බෙල්ලේ එල්ලන් නෙවේ කෑවේ.. ඒ නිසා ඒ ක්‍රමේට කාපන් " කියලා.. ( උඹට තේරෙනවනේ මන් කියපු දේ ...?:dull:.. )

    වැඩේ තියෙන්නේ මචන් ඔය කිසි දෙයක් කරා කියලා අපිට නම් වැරදුණේ නැහැ... වැරදුන තැන් තිබ්බා ජීවිතේ, හැබැයි එහෙම උනේ මන් පොඩි කාලේ ගේම් ගහපු නිසාවත් , ට්‍රිබල් බලපු නිසා වත් නෙවේ... යකෝ අද මේ හොදට ඉන්නේ කාල ඇඳලා අපි..

    මම නම් මට කොල්ලෙක් හම්බුනොත් නොම්බර එකේ කොල්ලෙක් කරනවා ( ඌ කැමති නම් )... කව්රු හරි ගැහුවොත් ලේ පෙරන් වැටෙන්න ගහපන් කියලයි මන් කියන්නේ.. හොඳ කෙල්ලෙක් දැක්කොත් යාලු වෙයන් කියලයි මන් උගන්නන්නේ.. ඒ වගේම විබාග දෙක තුනකුත් පාස් වෙයන් නම්බුකාර කමට ලොකු ජොබකට යන්න කියලයි මන් උගන්නනේ...

    මම නම් දැනට සමාජයේ දැකපු සේරම පොරවල් තමන්ගේ කොලු කාලේ හොඳ කුපාඩි.... පොත් ගුල්ලෝ වගේ තැක් ගැහිච්ච උන් අදටත් ඉන්නවා ඔපිස් වල පීචන් වේවි ලොක්කන්ට... මන් දන්න එකෙක් ඉන්නවා මොරටුවේ එන්ජිනියරින් කරපු එකෙක්... ඌ ට අඩුම තරමේ monthly මීටිමට ඇවිත් නැගිටලා කතා කරගන්න බැහැ.. තමන් අකමැති දේට " මට බෑ යකෝ සෑර් " කියලා කොන්දක් ඇතුව කියාගන්න බැහැ... ඌ උගේ අවුරුද්දේ අයිලන්ඩ් 16 ... අම්මගෙන් ගුටි කාලා කාලා පුදුම පීඩනයකින් ආව එකෙක්.. අද නමට එන්ජිනියර්... ඒත් එන්ජිනියර් කෙනෙක් සතු විය යුතු තේජවන්ත කම , විධායක ගති, අණ දීමේ ලක්ෂණ නෑ... එහෙම අයගෙන් කම්පැනි වලට වැඩක් නැහැ...

    මන් නම් මගේ කොල්ලව හදන්නේ හොඳට දගලන්න ඉඩ දීලා... ( දුවව උනත් අපිට විලංගු දාගෙන ඉන්න බැහැ... 18 වෙද්දී පිට පනිනවා මයි... කල හැකි එකම දේ දරුවා එක්ක ලෙන්ගතුව ඉඳීම විතරයි.. කොල්ලෙක් එක්ක බුදිය ගන්න ගියත් තාත්තේ මම මෙහෙම දෙයක් ඊයේ කරා කියලා කියන්නේ එතකොට... ඕවා ඉතින් වලක්කන්න බැහැ ... මමත් මගේ කෙල්ල එක්ක වයස 17 වෙද්දී ඔය දේවල් කරපු එකේ අපේ ළමයි ඕවා නොකර ඉන්නේ නැහැනේ බොල:dull: )

    රත්තරං;18885503 said:
    තෝ මගේ ගෙවල් පැත්තේ යාලුවෙක්ද මන්දා :oo::oo:

    ගාල්තැන්නේ ගාමිනී කිව්ව වගේ මගේ ලමා කාලේ කිව්වනේ උබ?? :baffled::baffled:

    ඇත්ත කියපන්... උබ මගේ ෆේක් එකවුන්ට් එකක් නේද?:frown::frown::frown: යකෝ මේක මම ලිව්ව වගේනේ

    silentsahan :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    ලංකා ඉතිහාසයේ බ්ලොග් ලියලා පාජතම උන silentsahan රත්තරන් වගේමයි කියන්නේ :sorry::baffled:

    silentsahan නම් නොදන්නා බේගල් හිතින් ලියන්න ගිහින් චු වෙන්න නා ගත්තා :P
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල


    මම නම් දැනට සමාජයේ දැකපු සේරම පොරවල් තමන්ගේ කොලු කාලේ හොඳ කුපාඩි.... පොත් ගුල්ලෝ වගේ තැක් ගැහිච්ච උන් අදටත් ඉන්නවා ඔපිස් වල පීචන් වේවි ලොක්කන්ට... මන් දන්න එකෙක් ඉන්නවා මොරටුවේ එන්ජිනියරින් කරපු එකෙක්... ඌ ට අඩුම තරමේ monthly මීටිමට ඇවිත් නැගිටලා කතා කරගන්න බැහැ.. තමන් අකමැති දේට " මට බෑ යකෝ සෑර් " කියලා කොන්දක් ඇතුව කියාගන්න බැහැ... ඌ උගේ අවුරුද්දේ අයිලන්ඩ් 16 ... අම්මගෙන් ගුටි කාලා කාලා පුදුම පීඩනයකින් ආව එකෙක්.. අද නමට එන්ජිනියර්... ඒත් එන්ජිනියර් කෙනෙක් සතු විය යුතු තේජවන්ත කම , විධායක ගති, අණ දීමේ ලක්ෂණ නෑ... එහෙම අයගෙන් කම්පැනි වලට වැඩක් නැහැ...


    උඹ කවදාවත් Company එකක වැඩ කරපු එකෙක් නම් මේ වගේ කතාවක් කියන්නේ නෑ බන්. තමන්ට කොච්චර දක්ෂතා තිබ්බත් මේ වගේ කතා කරන්න බෑ බන් ලොක්කන්ට. :no::no:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    උඹ කවදාවත් Company එකක වැඩ කරපු එකෙක් නම් මේ වගේ කතාවක් කියන්නේ නෑ බන්. තමන්ට කොච්චර දක්ෂතා තිබ්බත් මේ වගේ කතා කරන්න බෑ බන් ලොක්කන්ට. :no::no:

    මු උගත් මෝඩයෙක් බන්..හිනමානේ හොදට තියෙන.. බ්ලොග් ලියන්න ගිහින් හොදට නා ගත්තා ...පොඩ්ඩක් search කරලා බලපන් මු පජාත උන හැටි...

    Silent Sahan ගෙ නිරුවත නොහොත් හොරු වෙනුවෙන් පෙනී සිටි හොරෙකුගේ කතාන්තරය.


    මු ඉවර උනේ මේ කොල්ලා නිසා..ලංකාවේ දැනට මා දැකපු හොදම තර්ක දන්නා එකෙක්..
    https://anduravinivida.wordpress.com

    අවුලකට තියෙන්නේ silent sahan මාවත් හොදට දන්නවා... :baffled: ඒ නිසා වැඩිය පජාත කරන්න හොද නැහැ :D
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    gattada computer ekak ?
    aran deepan bn computer ekak ube putrayata.
    eka hamotama pena tanakin tiyapan.