පුතානො ගම්මාන

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මොකද්ද බන් තියෙන්නෙ... පේන්නෙ නෑ මෙලෝ දෙයක්...
    ඔෆිස් එකේ ෆේස්බුක් බ්ලොක් ආයිබෝං... :sorry::sorry:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    මොකද්ද බන් තියෙන්නෙ... පේන්නෙ නෑ මෙලෝ දෙයක්...
    ඔෆිස් එකේ ෆේස්බුක් බ්ලොක් ආයිබෝං... :sorry::sorry:

    ගෙවල් නිකන් දෙනවා කියලා කියන සජිත් ගේ කෙබ්බ ගැන....ලක්ෂ 4 ණයක් දෙන්නේ..25 වෙනිදට නිවාස සංවර්ධන අධිකාරියෙන් එනවලු වාරික එකතු කරන්න...වතුර නෑ,...etc