දැන් කලේ මෙහෙම දෙවල් දකින්න ලැබෙන එකත් එක විදියක වාසනාවක්. අපිට හැමදාම දකින්න අහන්න ලැබෙන්නෙ මේ වගෙ දෙවල් වල අනිත් පැත්තනෙ!
දෙමාපියන් මහලු මඩම් වලට ගාල් කරන කාලෙක, මිනිස්කම ගැන අපිව දැනුවත් කලාට ඔබට පින් මචෝ.
rep+

ලොකු තේරුමක් තියෙන ෆොටෝ එකක්...![]()

amma kenek thaththa kenek wenna one ban meka denenna...
hodama hoda post ekak machan +6

අපිට ජීවිතේ ගොඩාල් දේවල් හින්දා අම්මා තාත්තා මග ඈරෙන්න පුලුවන්, ඒත් මතක් වෙනකොට අපි පරක්කු වෑඩි වෙන්න පුලුවන්. මහාලොකු දෙවල් කරන්න ඕනේ නෑ... අපේ දෙමවුපියො අපෙන් ලොකු ලොකු සෑප සම්පත් බලාපොරොත්තු වෙන්නෙ නෑ.. ආදරෙන් කතා කරන වචනයක් උනත් වටිනව, අඩු ගානේ පුලු පුලුවන් වෙලාවටවත් අම්මා තාත්තා එක්ක සතුටින් පෑයක් දෙකක් හරි ගත කරන්න.. කට්ටිය එක්ක එකතු වෙලා සතුටින් කෑම වේලක් කන්න. සහෝදරයො සමගියෙන් ඉන්න. රටේ ලෝකේ වෑරදි නොකර හොද මිනිස්සු වෙන්න.. එයම ලොකු පිනක් වෙයි.