පුතා සහ අම්මා .. (must read)

Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    දැන් කලේ මෙහෙම දෙවල් දකින්න ලැබෙන එකත් එක විදියක වාසනාවක්. අපිට හැමදාම දකින්න අහන්න ලැබෙන්නෙ මේ වගෙ දෙවල් වල අනිත් පැත්තනෙ!
    දෙමාපියන් මහලු මඩම් වලට ගාල් කරන කාලෙක, මිනිස්කම ගැන අපිව දැනුවත් කලාට ඔබට පින් මචෝ.:love:

    rep+
    :yes::yes::yes:
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    අපිට ජීවිතේ ගොඩාල් දේවල් හින්දා අම්මා තාත්තා මග ඈරෙන්න පුලුවන්, ඒත් මතක් වෙනකොට අපි පරක්කු වෑඩි වෙන්න පුලුවන්. මහාලොකු දෙවල් කරන්න ඕනේ නෑ... අපේ දෙමවුපියො අපෙන් ලොකු ලොකු සෑප සම්පත් බලාපොරොත්තු වෙන්නෙ නෑ.. ආදරෙන් කතා කරන වචනයක් උනත් වටිනව, අඩු ගානේ පුලු පුලුවන් වෙලාවටවත් අම්මා තාත්තා එක්ක සතුටින් පෑයක් දෙකක් හරි ගත කරන්න.. කට්ටිය එක්ක එකතු වෙලා සතුටින් කෑම වේලක් කන්න. සහෝදරයො සමගියෙන් ඉන්න. රටේ ලෝකේ වෑරදි නොකර හොද මිනිස්සු වෙන්න.. එයම ලොකු පිනක් වෙයි.
     
    • Like
    Reactions: tharo

    tharo

    Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    අපිට ජීවිතේ ගොඩාල් දේවල් හින්දා අම්මා තාත්තා මග ඈරෙන්න පුලුවන්, ඒත් මතක් වෙනකොට අපි පරක්කු වෑඩි වෙන්න පුලුවන්. මහාලොකු දෙවල් කරන්න ඕනේ නෑ... අපේ දෙමවුපියො අපෙන් ලොකු ලොකු සෑප සම්පත් බලාපොරොත්තු වෙන්නෙ නෑ.. ආදරෙන් කතා කරන වචනයක් උනත් වටිනව, අඩු ගානේ පුලු පුලුවන් වෙලාවටවත් අම්මා තාත්තා එක්ක සතුටින් පෑයක් දෙකක් හරි ගත කරන්න.. කට්ටිය එක්ක එකතු වෙලා සතුටින් කෑම වේලක් කන්න. සහෝදරයො සමගියෙන් ඉන්න. රටේ ලෝකේ වෑරදි නොකර හොද මිනිස්සු වෙන්න.. එයම ලොකු පිනක් වෙයි.

    සිරා කතාව මචන්!!:yes::yes::yes:
     
    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    ඔබේ නෙතඟ රැඳී කඳුළු බිඳුව දැක
    කඳුලැලි සයුරක් නංවා ලතවෙන
    නෙත් සතරක් ඇත ඔබේ දෙනෙත ළඟ
    ඒ නෙත් කිසිදා තෙත් නොකරනු මැන

    තෙත් නොකරන්නට කී මුත් ඒ නෙත්
    තෙත් කරනට අවසර ඇත අප හට
    ඒ නෙත් හිමි වූ මුහුණේ මුවඟෙහි
    සිනහව හා එන සතුටු කඳුළු නම්