පුතා No දැනටම පැරදිලා වගේ

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,367
    74,968
    113
    මැරුනත් බලේ දෙන්නෙ නැති එවුන්ට උන්ගෙ පවුලේ එකෙක් ඇරෙන්න කොහොමත් දෙවෙනි පෙලේ නායකයෝ නැහැ. ඕය ටික උඹ දන්නෑ... බබා. :lol:

    අහපු එකට උත්තර දීපන්කො. නැත්තන් දෙන්න උත්තරයක් නැද්ද? මම කියපුව ඇරෙන්න ඕකට ඇති වෙන දෙයක් නෑ. :ROFLMAO: :ROFLMAO:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අහපු එකට උත්තර දීපන්කො. නැත්තන් දෙන්න උත්තරයක් නැද්ද? මම කියපුව ඇරෙන්න ඕකට ඇති වෙන දෙයක් නෑ. :ROFLMAO: :ROFLMAO:
    උත්තරේ තමයි ඔය තියන්නේ. නැති එවුන් මවන්ඩ බෑනේ. උන් නැත්තේ ඇයි කියල තමයි තියෙන්නෙ.
     
    • Like
    Reactions: Xi Jinping

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,367
    74,968
    113
    උත්තරේ තමයි ඔය තියන්නේ. නැති එවුන් මවන්ඩ බෑනේ. උන් නැත්තේ ඇයි කියල තමයි තියෙන්නෙ.

    හිටියත් සජිය වගේ උන් කරන්න දෙන්නේ නෑනේ. ඌම තීරනය කරල ඌට තමා නායකත්වය එන්න ඕන කියලා රඟන්න ගියාම වෙන එකෙක්ව ආයි මොනා ට්‍රේන් කරන්නද? :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: Lovtus

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    හොයන්න ඇඩ්‍රස් එක දෙනවද ?​

    සජියා පැරදිලා නෑ. සජියා කරන්න ඕනේ චන්දෙ එනකන් කටවහන් බස් බෙදන එක විතරයි. ඕකා හරියට ඕක කරගත්තොත් පොනිලට මේ සැරෙත් ගූ යනවා
    හුම් හුම්
    ------ Post added on Jul 18, 2024 at 12:45 PM
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    හොයන්න ඇඩ්‍රස් එක දෙනවද ?​

    හුම් හුම්
    ------ Post added on Jul 18, 2024 at 12:45 PM

    ඉතින් ඇත්තනේ.

    නන්දසේනගෙයි පුතානෝ ගෙයි චන්ද වෙනස කීයද ? රනිල් ඒ පාරත් ඉල්ලුවා චන්ද ගත්තේ කීයද ? ඕක තේරුම් ගන්න උට කඩේ යන්න ඕනෙද පොන්ස්. ඕන පොඩි එකෙක්ට තේරෙනවා නේ.

    ගූම කන්නත් එපා මනුසයගේ ගෙදරින් බත් ටිකකුත් කාපන්
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,787
    113
    Homagama
    @Lovtus බොසා ඉක්මනට රාහුනැති නැකතක් හදපං යකෝ. උබේ අතේ තමයි දැන් රටේ අනාගතේ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඉතින් ඇත්තනේ.

    නන්දසේනගෙයි පුතානෝ ගෙයි චන්ද වෙනස කීයද ? රනිල් ඒ පාරත් ඉල්ලුවා චන්ද ගත්තේ කීයද ? ඕක තේරුම් ගන්න උට කඩේ යන්න ඕනෙද පොන්ස්. ඕන පොඩි එකෙක්ට තේරෙනවා නේ.

    ගූම කන්නත් එපා මනුසයගේ ගෙදරින් බත් ටිකකුත් කාපන්
    ඉතින් ඇත්තනේ.

    නන්දසේනගෙයි පුතානෝ ගෙයි චන්ද වෙනස කීයද ? රනිල් ඒ පාරත් ඉල්ලුවා චන්ද ගත්තේ කීයද ? ඕක තේරුම් ගන්න උට කඩේ යන්න ඕනෙද පොන්ස්. ඕන පොඩි එකෙක්ට තේරෙනවා නේ.

    ගූම කන්නත් එපා මනුසයගේ ගෙදරින් බත් ටිකකුත් කාපන්
    Ha hA
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    @Lovtus බොසා ඉක්මනට රාහුනැති නැකතක් හදපං යකෝ. උබේ අතේ තමයි දැන් රටේ අනාගතේ
    උබට මේ හොද හිතින් කරන අවසාන අනතුරු ඇගවිම හොදේ. මාව ගාවගන්න එපා. තෝ එක්ක ගනුදෙනුවක් නැ තෝ මම මෙකේ කතා කරන දන්න එකෙකුත් නෙවෙයි.
    ආයි කියන්⁣නේ වද දෙන්න එපා. තෝ දන්නැ කරන්න පුලුවන් දේවල් හුණු බිජ්ජා. ආයි කියන්නැ. කියන දේ තේරෙන්නැත්තම් බලං හිටපං වෙන දේ. ඔයිට හපං එවුන් නවලා තමයි මෙතන ඉන්නේ. ශොට් එක හම්බවෙන්නේ හිතන්නැති විදිහ⁣ට.

    පලමු අන්තිම අවවාදය හොදේ.
    ආයි මෙහෙම රිප්ලයිත් නැ.
    කෝ උඹේ වැඩ?
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    Sajith_P.jpg
    ඇත්තටම ඇයි දන්නෑ තනි සුදු ඇඳන් wildlife photography කරන්න යන්නෙ :rolleyes:
     
    • Like
    Reactions: NRTG