පුතා No දැනටම පැරදිලා වගේ

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    ranil eka eka minissunwa tyan inna level tyenwa, ranjan wa ehema serious ganne na, sajityath ehema gon hu$#k ganata thamai dala tyenne. uta one nm aye UNP membership eka dennm kiyala tbba ranil

    හරිනෙ බන් ඉතින්, වැඩකට නැති හුත්තලා කරේ තියන් මොනා කරන්නද? සජියා සජබේ හැදුවට පස්සෙ තමා තෙරුනේ රනිල් ඇයි අයින් උනේ නැත්තේ කියලා. අනික ගොටා දිනන්න ලොකුම හෙතුවක් තමා මේ ගොන් හුකන්නගෙ ගොන් වැඩ. දැනුත් මූ හාන එකනෙ බන් කරන්නෙ.
     
    • Like
    Reactions: NRTG

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    up...........

    වෙන්න යන්නෙ මේක කියල හිතෙන්නෙ නැද්ද?............
    සජබේ දමල ගහල සජිය රොත්ත බුරුත්ත පිටින් එනවා රනිල් ලඟට. Deal එක මේ ජනාධිපතිවරණෙන් පස්සෙ කාලය ඉවර උනාම පක්ෂෙ සජියට දීම............
    පෝට්ටුවො, සජබ එකතු කරන් ගේමක් ගහනවා. චන්දෙන් ජනාධිපති වෙන අවසන් අවස්ථාව. [රතු අලි යටින් සපෝර්ට්]..........
     
    • Like
    Reactions: NRTG

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ගෲම් කරන්න පුලුවන් හුත්තෙක් නෙවී බන්. කැරි ego එකක් තියෙන එකෙක්.

    ඕක මම උනානම් කටයි පුකයි වහන් රනිල්ට ජනාධිපති කම ගන්න දීලා මම අගමැති වෙනවා. රනිල්ට කෝමත් තව එක පාරයි පුලුවන්. ඊට පස්සෙ සජියට බඩු ශුවර්. ඒත් මුගෙ පණ්ඩිත කමයි පෙරේත කමයි නිසා ඕක කරන්න කැමති නෑ. තේරෙන විදියට රනිල් ඔය සිද්දියට ඕප්න් ඉන්නෙ.
    දසම ගෝනා එකනම් දන්නවා..ගෘම් කරත් ගොන් කම එනවා එලියට.
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    ඇත්තටම එදා ඌට කරන්න තිබ්බේ එතනට ඇවිත් එකේ විවාද කරන්න බැහැ කියල නැගිටලා යන්න. එහෙම කළා නම් ටිකක් හරි නම්බුව තියාගෙන ඉන්න තිබ්බා.
    ------ Post added on Jul 15, 2024 at 9:24 PM
    එහෙම නෙවෙයි කරන්න තිබ්බේ බන් විවාදෙට ඇවිත් පච අනුරත් එක්ක ගොරියක් දාගෙන නැගිටලා යන්න තිබ්බා සිංහයා වගේ🤣 මුට ඉතින් මොලේ තියෙන එකෙක් ඇයි🤦
     
    • Haha
    Reactions: NRTG and Lovtus

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    Sajith_P.jpg

    GHUJq-8W0AAxNrZ.png
     
    • Haha
    Reactions: NRTG

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    up...........

    වෙන්න යන්නෙ මේක කියල හිතෙන්නෙ නැද්ද?............
    සජබේ දමල ගහල සජිය රොත්ත බුරුත්ත පිටින් එනවා රනිල් ලඟට. Deal එක මේ ජනාධිපතිවරණෙන් පස්සෙ කාලය ඉවර උනාම පක්ෂෙ සජියට දීම............
    පෝට්ටුවො, සජබ එකතු කරන් ගේමක් ගහනවා. චන්දෙන් ජනාධිපති වෙන අවසන් අවස්ථාව. [රතු අලි යටින් සපෝර්ට්]..........
    මොළයක් තියෙන එකෙක් නම් එහෙම කරයි. මේ බූරු පුතා එහෙම කරයි කියලා මම නම් හිතන්නේ නැහැ :no:
     
    • Haha
    Reactions: NRTG

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    ගෲම් කරන්න පුලුවන් හුත්තෙක් නෙවී බන්. කැරි ego එකක් තියෙන එකෙක්.

    ඕක මම උනානම් කටයි පුකයි වහන් රනිල්ට ජනාධිපති කම ගන්න දීලා මම අගමැති වෙනවා. රනිල්ට කෝමත් තව එක පාරයි පුලුවන්. ඊට පස්සෙ සජියට බඩු ශුවර්. ඒත් මුගෙ පණ්ඩිත කමයි පෙරේත කමයි නිසා ඕක කරන්න කැමති නෑ. තේරෙන විදියට රනිල් ඔය සිද්දියට ඕප්න් ඉන්නෙ.
    Ranil thawa idiyoth niyameta thiyei. Un miniha ekka ba kiyalane ain une kohomath Aith set wenna.
     
    • Like
    Reactions: NRTG

    Sen-lu

    Well-known member
  • ගෲම් කරන්න පුලුවන් හුත්තෙක් නෙවී බන්. කැරි ego එකක් තියෙන එකෙක්.

    ඕක මම උනානම් කටයි පුකයි වහන් රනිල්ට ජනාධිපති කම ගන්න දීලා මම අගමැති වෙනවා. රනිල්ට කෝමත් තව එක පාරයි පුලුවන්. ඊට පස්සෙ සජියට බඩු ශුවර්. ඒත් මුගෙ පණ්ඩිත කමයි පෙරේත කමයි නිසා ඕක කරන්න කැමති නෑ. තේරෙන විදියට රනිල් ඔය සිද්දියට ඕප්න් ඉන්නෙ.
    රනිල මූටනම් චාන්ස් දෙන්නෙ නෑ. මූව කපල රුවන්ව හරි ඊලග නායකය කරාම. සජිය අනාතයි. මූට මෙදාපාර ජනාධිපති වෙන්න ලොකු චාන්ස් එකක් තියාගෙන අනිවාර්යයෙන්ම පරදින රනිල්ට සපෝට් කරන්නනම් ඔයිටවඩා ලොකු මොලේ අමාරුවක් තියෙන්න වෙයි.
     
    • Wow
    Reactions: NRTG

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,712
    113
    පොර ජපන් ක්ල්ස් යනවද දන්නේ නෑ... හොදට ඉගනගෙන ඇවිත් ජපාන අධිරාජ්‍ය එක්ක ජෙප්පෙන් කොටනකොට උබලට හික් ගවෙයි..
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    රනිල මූටනම් චාන්ස් දෙන්නෙ නෑ. මූව කපල රුවන්ව හරි ඊලග නායකය කරාම. සජිය අනාතයි. මූට මෙදාපාර ජනාධිපති වෙන්න ලොකු චාන්ස් එකක් තියාගෙන අනිවාර්යයෙන්ම පරදින රනිල්ට සපෝට් කරන්නනම් ඔයිටවඩා ලොකු මොලේ අමාරුවක් තියෙන්න වෙයි.
    ඕකුන් දෙන්නටම එකට තියලා ඇරලා අන්රයියා කප් එක ගහනවා. ඕන් බලහන්කො 🥴
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    හරිනෙ බන් ඉතින්, වැඩකට නැති හුත්තලා කරේ තියන් මොනා කරන්නද? සජියා සජබේ හැදුවට පස්සෙ තමා තෙරුනේ රනිල් ඇයි අයින් උනේ නැත්තේ කියලා. අනික ගොටා දිනන්න ලොකුම හෙතුවක් තමා මේ ගොන් හුකන්නගෙ ගොන් වැඩ. දැනුත් මූ හාන එකනෙ බන් කරන්නෙ.
    පොනියා මැරෙනකල්ම ඊලඟ එකාට පක්ෂ නායකකම දෙන්න නෑ කියල දැනගත්ත නිසා තමයි සජියා සජබ හදාගෙන අයින් උනේ.

    වැඩබැරි පොනියා හොඳට තිබ්බ පක්ෂේ නැතිබංගස්තාන කරල දැම්මා. තියන පෙරේතකමට දෙවෙනිපෙල නායකයෙක් හැදුවෙත් නෑ. අන්තිමට පිනට ජනාධිපතිකම හම්බෙලා දැන් චන්දෙ කල්දාගන්න මාර ට්‍රයි එකක් දෙන්නෙ :lol:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    පොනියා මැරෙනකල්ම ඊලඟ එකාට පක්ෂ නායකකම දෙන්න නෑ කියල දැනගත්ත නිසා තමයි සජියා සජබ හදාගෙන අයින් උනේ.

    වැඩබැරි පොනියා හොඳට තිබ්බ පක්ෂේ නැතිබංගස්තාන කරල දැම්මා. තියන පෙරේතකමට දෙවෙනිපෙල නායකයෙක් හැදුවෙත් නෑ. අන්තිමට පිනට ජනාධිපතිකම හම්බෙලා දැන් චන්දෙ කල්දාගන්න මාර ට්‍රයි එකක් දෙන්නෙ :lol:

    හරි. කියපන් සජියට පක්ශේ අනිත් උන්ට වඩා නායකයා වෙන්න තියෙන සුදුසු කම මොකක්ද කියලා. ප්‍රේමදාසගේ පුතා වෙන එකනෙ බන්. ඕකට වෙන මොනාද තියෙන්නෙ කියපන්කො. අනික කට ඇරියොත් ගොන් කතානෙ කියන්නෙ. කටේම තියෙන්නෙ "මම ඩයල් එක, මට බැරි දෙයක් නෑ, මම පැය 24ම වැඩ" වගේ ඒවනේ.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ගෲම් කරන්න පුලුවන් හුත්තෙක් නෙවී බන්. කැරි ego එකක් තියෙන එකෙක්.

    ඕක මම උනානම් කටයි පුකයි වහන් රනිල්ට ජනාධිපති කම ගන්න දීලා මම අගමැති වෙනවා. රනිල්ට කෝමත් තව එක පාරයි පුලුවන්. ඊට පස්සෙ සජියට බඩු ශුවර්. ඒත් මුගෙ පණ්ඩිත කමයි පෙරේත කමයි නිසා ඕක කරන්න කැමති නෑ. තේරෙන විදියට රනිල් ඔය සිද්දියට ඕප්න් ඉන්නෙ.
    ranila pucen arinne loweth okata agamathi kama denne naa sagalata tamai denne. sajiya gona wage penunata okaa match eka gahana line ekak tiyenne
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    සදා ලෝක කුජීත උස සිකුරුටි මිටි කම්කරු අලන්තර කයිය ෆාර රබ් පුක බිහ සහ මිල්ෆි නෝ කැපෑසිටි රදා පෑඩ් ලැවරියාදාස බූරු පුතානෝ යටිපතුල් කොටළුවා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,686
    16,895
    113
    Man dakka news wala kiyanawa u dinnoth iskola wala andukrama wiyawasthawa uganwanawa kiyala. Mu mechchara kaalekata kiyapu wadagathma de meka thama
     
    • Haha
    Reactions: Lovtus

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    සජියා පැරදිලා නෑ. සජියා කරන්න ඕනේ චන්දෙ එනකන් කටවහන් බස් බෙදන එක විතරයි. ඕකා හරියට ඕක කරගත්තොත් පොනිලට මේ සැරෙත් ගූ යනවා
     
    • Haha
    Reactions: Cypress and Lovtus

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    හරි. කියපන් සජියට පක්ශේ අනිත් උන්ට වඩා නායකයා වෙන්න තියෙන සුදුසු කම මොකක්ද කියලා. ප්‍රේමදාසගේ පුතා වෙන එකනෙ බන්. ඕකට වෙන මොනාද තියෙන්නෙ කියපන්කො. අනික කට ඇරියොත් ගොන් කතානෙ කියන්නෙ. කටේම තියෙන්නෙ "මම ඩයල් එක, මට බැරි දෙයක් නෑ, මම පැය 24ම වැඩ" වගේ ඒවනේ.
    මැරුනත් බලේ දෙන්නෙ නැති එවුන්ට උන්ගෙ පවුලේ එකෙක් ඇරෙන්න කොහොමත් දෙවෙනි පෙලේ නායකයෝ නැහැ. ඕය ටික උඹ දන්නෑ... බබා. :lol: