උඹ ඈහෑව්වේ ගෙවල් ගිණි තියෙන එක පටන් ගත්තේ කවුද කියලානේ. ඔය ඒ අය තමා. ඊට පස්සේ චන්ද්රිකාගේ කාලේ ගිණි තිබ්බා, අනෝජා ගේ ගෙදර.. ඔහොම ඉතින් දිගටම ගෙවල් ගිණි තියන එක ලන්කාවේ වුනා. අපරාධයක් කරලා අහු වුන එවුන්ගේ ගෙවල් හෑමදාම ගිණි තියනවානේ.. ඕක ඉතින් ලන්කාවේ හෑටියක් නේඅපෝ ඒවා පරණ ඒවා නේ බං