පුදන කොටම කාපි යකා

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
පුදන කොටම කාපි යකා

පුදන කොටම කාපි යකා

ඔන්න පොරොන්දු ඉටු කරන පොර පටන් ගත්ත ගමන් අනා ගත්ත. ඔක්කොම අබිලින්. 25යි 30යි සමාන කරන්න දැන් ට්‍රයි එක.
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
දැන් වත් Job එකක් හොයාගනින් එතකොට පිනට කන්න ඕන වෙන එකක් නෑ.
 
Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
දැන් වත් Job එකක් හොයාගනින් එතකොට පිනට කන්න ඕන වෙන එකක් නෑ.

අපි පිනට කන් නෑ. ඕකේ. අපිත් ලංකාවෙ ඉන්න සාමන්ය පුරවැසියො. නිකන් බොරු ලේබල් ගහන් නැතුව හිටු.
 
Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
27 ne
ithin moko
27<110

ඒක හරි. ඒත් ජනාධිපති කිව්වෙ අපි 30ට අඩු කැබිනට් එකක් හදන්න පොරොන්දු උනා ඒක අපි ඉශ්ට කරා කියල. එතකොට ජනාධිපති හිතන් ඉන්නෙ අපිට අං ඇවිල්ල කියල
 
cns11

Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    ඒක හරි. ඒත් ජනාධිපති කිව්වෙ අපි 30ට අඩු කැබිනට් එකක් හදන්න පොරොන්දු උනා ඒක අපි ඉශ්ට කරා කියල. එතකොට ජනාධිපති හිතන් ඉන්නෙ අපිට අං ඇවිල්ල කියල

    ඉතින් බන් කැබිනට් ඇමතිවරු 27 නේ.
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    කැබිනට් ඇමතිවරු 27 නේ.
    dan natnam kata wahan hitapan ban

    පොරොන්දු උනේ 25යි. දැම්මෙ 27ක්. දැන් ජනාධිපති කියන්නෙ එයා පොරොන්දු උනේ 25ක් නෙවෙයි 30 කියල. කාවද මේ රවට්ටන්න හදන්නෙ?
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    Mahansi wela igenagena hoda job ekak hoyagana ratata sewayak karapan ban. Eka eka deshapalana paksha walata gotta allan nathiwa.
     
    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    පොරොන්දු උනේ 25යි. දැම්මෙ 27ක්. දැන් ජනාධිපති කියන්නෙ එයා පොරොන්දු උනේ 25ක් නෙවෙයි 30 කියල. කාවද මේ රවට්ටන්න හදන්නෙ?

    ඒක වෙන්නෙ මෙහෙමයි.
    25ක් දැම්ම. තව 2 යි නෙ වැඩි උනෙ.
    2/2 = 0 නෙ බන්.
    දෙපැත්තම වැඩි කරපන් 2න්.
    2/2 * 2 = 0 *2
    2=0 යි (මෙව උබලගෙ විමල්ගෙ මැත්ස් ඈ?)
    එතකොට
    25+2 = 25 + 0 යි (උබලගෙ විමල් තියරියෙන්)
    කැබිනෙට් එකෙ 27 ක් වගෙ පෙනුනට ඉන්නෙ 25 ම තමයි. ගිහින් අහපන් විමල්ගෙන් බොරුනම්. :P
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    ඒක වෙන්නෙ මෙහෙමයි.
    25ක් දැම්ම. තව 2 යි නෙ වැඩි උනෙ.
    2/2 = 0 නෙ බන්.
    දෙපැත්තම වැඩි කරපන් 2න්.
    2/2 * 2 = 0 *2
    2=0 යි (මෙව උබලගෙ විමල්ගෙ මැත්ස් ඈ?)
    එතකොට
    25+2 = 25 + 0 යි (උබලගෙ විමල් තියරියෙන්)
    කැබිනෙට් එකෙ 27 ක් වගෙ පෙනුනට ඉන්නෙ 25 ම තමයි. ගිහින් අහපන් විමල්ගෙන් බොරුනම්. :P

    2/2 = 0 නෙවෙයි ඔයි. හ හහ් හහ් හා
    Laugh-154088490161_xlarge.jpeg