දැන් වත් Job එකක් හොයාගනින් එතකොට පිනට කන්න ඕන වෙන එකක් නෑ.
27 ne
ithin moko
27<110
ඒක හරි. ඒත් ජනාධිපති කිව්වෙ අපි 30ට අඩු කැබිනට් එකක් හදන්න පොරොන්දු උනා ඒක අපි ඉශ්ට කරා කියල. එතකොට ජනාධිපති හිතන් ඉන්නෙ අපිට අං ඇවිල්ල කියල
කැබිනට් ඇමතිවරු 27 නේ.
dan natnam kata wahan hitapan ban
Mahansi wela igenagena hoda job ekak hoyagana ratata sewayak karapan ban. Eka eka deshapalana paksha walata gotta allan nathiwa.
පොරොන්දු උනේ 25යි. දැම්මෙ 27ක්. දැන් ජනාධිපති කියන්නෙ එයා පොරොන්දු උනේ 25ක් නෙවෙයි 30 කියල. කාවද මේ රවට්ටන්න හදන්නෙ?

ඒක වෙන්නෙ මෙහෙමයි.
25ක් දැම්ම. තව 2 යි නෙ වැඩි උනෙ.
2/2 = 0 නෙ බන්.
දෙපැත්තම වැඩි කරපන් 2න්.
2/2 * 2 = 0 *2
2=0 යි (මෙව උබලගෙ විමල්ගෙ මැත්ස් ඈ?)
එතකොට
25+2 = 25 + 0 යි (උබලගෙ විමල් තියරියෙන්)
කැබිනෙට් එකෙ 27 ක් වගෙ පෙනුනට ඉන්නෙ 25 ම තමයි. ගිහින් අහපන් විමල්ගෙන් බොරුනම්.![]()