මම හිතුවේ ළමයි හම්බවෙන්නේ උම්ම දුන්නම කියල
![]()
බම්ප්

Man hithuwe bendahama kiyala![]()












ශිෂ්ණයේ ප්රමාණය මත ඔබේ හෝ සහකාරියගේ තෘප්තිය රඳා පවතින්නේ යැයි කිසි විටක සිතන්න එපා.
ශරීරයේ ප්රමාණයට සාපේක්ෂකව විශාලම ශිෂ්ණය හිමි වන්නේ මිනිසාටයි. කොහොමත් කාන්තාවක් තෘප්තිමත් කිරීමට අඟල් 4ක් දිග ශිෂ්ණයක් තිබීම ප්රමාණවත් කියලයි කියන්නේ.
අනික ඔබේ සහකාරිය ඔබේ ශිෂ්ණය ප්රමාණවත් නැතැයි ඔබට චෝදනා කරන්නේ නම් (ඔබ සැළකිල්ලට ගත යුත්තේ ඔබේ සහකාරියගේ චෝදනා පමණි. ලෝකයා මොන කතා කිව්වත් ඒ කිසිවෙකුත් ඔබගෙන් ලිංගික තෘප්තිය බලාපොරොත්තු නොවන නිසා ඒ වෙනුවෙන් වෙහෙසී පළක් නැත.) ඔබ කළ යුත්තේ ඇය යෝනි මාර්ගය විශාල කර ගැනීම පිළිබඳව දොස් පැවරීමය. 



සුන්නත් කරපු අය අතර මේ පිළිකා ඇතිවීමේ අවධානම ගොඩක් අඩුයි කියලයි කියන්නේ. යුදෙව්වන්ගේ දකින්නම නැති තරම්ලු. ඔවුන් උපන් ගමන් සුන්නත් කරන නිසා. මුස්ලිම්වරුන්ගේ ගොඩක් අඩුයිලු.
ඔවුන් පොඩි කාලෙම සුන්නත් කරන නිසා.
පිළිකාවේ වර්ධනය ගොඩක් වැඩි අවස්ථවලදී ශිෂ්ණය කපා ඉවත් කරන්ඩ සිද්ද වෙනවා.
බොහෝ විට මේත් සමඟ වෘෂණත් ඉවත් කරන්නේ ඒ අයට ලිංගික ආශාවන් ඇති වීම නැති කරන්ඩලු.
මෙව්වා එක අයින් කළාට පස්සේ ආශාවන් ආවාම මොනවා කියලා කරන්ඩද?
ඒ වගේ මනුස්සයෙක් කොච්චර අසරණ වෙනවද කියලා දන්නවානේ! 





