පුද්ගලිකයි රහසිගතයි 18+

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    මම හිතුවේ ළමයි හම්බවෙන්නේ උම්ම දුන්නම කියල :confused::lol:
    Minion-Amazed.ico

    බම්ප්

    Man hithuwe bendahama kiyala :sorry:
     

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    භාන්ඩෙ නමකියන්න ඕනනෑ... ඕං!

    ඔන්න ඉතින් අපේ හොදම භාන්ඩෙ ගැන තමා දැන් කියන්න යන්නේ. වැරදිලාවත් ඇන්නෝතින් මාස 10කට හිරේතමයි. ආයේ අනින්න කලියෙන් මේටිකත් දැනගෙනම අනින්න ඈ. :P


    භාන්ඩෙ නමකියන්න ඕනනෑ ඕං :rolleyes:

    මේක තමයිනේ වැදගත්ම ඉන්ද්‍රිය. ශිෂ්ණය කියන්නේ අවශ්‍ය වෙලාවට සෘජු වෙන අනිත් වෙලාවට නිකං එල්ලි එල්ලි තියෙන ව්‍යුහයක්නේ. මේක සෘජු වීම නොවුනොත් බෙලහීනයෙක් කියලා අපහාස විඳින්ඩ වෙනවා. ඒ වගේම හැමතිස්සෙම සෘජු වෙලා තිබ්බොත් වනචරයෙක් කියලා අපහාස විඳින්ඩ සිද්ද වෙනවා. මේක පාලනය කරං ඉන්නෙ කොච්චර අමාරුවෙන්ද කියලා දන්නේ ඒක තියෙන එකෙක්ම විතරයිනේ. :sorry:

    200px-Pompeya_er%25C3%25B3tica6.jpg


    ප්‍රියාපස් නම් ග්‍රීක දෙවියා :rofl:

    ශිෂ්ණය හැදිලා තියෙන්නේ ස්පොන්ජිමය පටකවලින් හැදිච්ච කූරු වගේ ව්‍යුහ තුනකිං. මේවායෙන් දෙකක් එක සමානයි. ඒ දෙක ඉහළ දෙපැත්තේත් අනිත් එක පහළ මැදත් පිහිටලා තියෙනවා. ඉහළින් තියෙන ව්‍යුහ දෙක වටේට තද පටකයකින් හැදිච්ච ආවරණයක්, ඒ කියන්නේ කවරයක් තියෙනවා. මේ ඉහළින් තියන ස්පොන්ජිමය පටක මැද්දෙන් ධමනි කියන රුධිර නාළ (හදවතේ ඉඳං රුධිරය අරන් එන රුධිර වාහිනී) පිහිටලා තියෙනවා. දැං ඉතිං ඔන්න කට්ටිය මතක් කර ගන්ඩ අර ඉස්සර කාලේ රුපියල් දෙකට තිබ්බ අයිස් පැකට්. අන්න ඒ අයිස් පැකට් කාලා ඉවර වෙලා ඒකට හුලං පුරවලා කොහෙ හරි ගහලා 'ඩෝං' ගාලා පිපිරෙව්වා මතකද? අන්න ඒ වගේ නිකං හිතලා බලන්ඩ ඒ අයිස් පැකට් එකකට තරමක පීඩනයෙන් වතුර පිරෙව්වොත් මොකද වෙන්නේ?? :rolleyes:

    0045.jpg

    අන්න ඒ සිද්දියම තමයි ශිෂ්ණයෙත් වෙන්නේ. ශිෂ්ණයේ මේ තියෙන ස්පොන්ජිමය පටකවල රුධිරය පිරෙනවා. එතකොට ශිෂ්ණය ක්‍රමයෙන් ප්‍රමාණයෙන් විශාල වෙනවා. ඊට පස්සේ අර ස්පොන්ජිමය පටක වටේ තියෙන තද පටකයෙන් හැදිච්ච කවරේ නිසා එක්තරා අවස්ථාවකදි විශාල වෙන එක නැවතිලා මේ පටක ඇතුලේ පීඩනය වැඩි වෙන්ඩ ගන්නවා. ඊට පස්සේ මේ පීඩනය නිසා ශිෂ්ණය සෘජු වෙන්ඩ පටං ගන්නවා. ශිෂ්ණයට රුධිර සැපයුම වැඩි වෙනකොට ශිෂ්ණය ප්‍රමාණයෙන් විශාල වෙද්දි ශිෂ්ණයෙන් රුධිරය අරන් යන ශිරා අවහිර වෙනවා. ඒ නිසා ශිෂ්ණය ඇතුලේ රුධිරය එක් රැස් වෙලා පීඩනය වැඩි කරගන්ඩ පුළුවං.

    ඉතිං ලිංගික ක්‍රියාවේදී ශුක්‍ර මෝචනය උනාට පස්සේ ශිෂ්ණයට ලැබෙන මේ රුධිර ප්‍රමාණය අඩු වීම නිසා නැවතත් ශිෂ්ණය කුඩා වෙනවා. :sorry:

    ශිෂ්ණයේ අග කෙළවර තියෙන ශිෂ්ණ මුණ්ඩය හැදෙන්නේ අර පහළින් තිබුණු ස්පොන්ජිමය පටකය ශිෂ්ණය කෙළවරදී විශාල වීම නිසා. මේ පහළින් තියෙන ස්පොන්ජිමය පටකය මැද්දෙන් තමයි මුත්‍ර මාර්ගය ගමන් කරන්නේ. මේ ශිෂ්ණ මුණ්ඩය කියන කොටස තමයි පුරුෂයින්ගේ ලිංගිකමය සංවේදී ප්‍රධානම ප්‍රදේශය. :yes:

    ශිෂ්ණ මුණ්ඩය ප්‍රදේශය ආවරණය වෙලා තියෙන සම පසුපසට කිරීමෙන් ශිෂ්ණ මුණ්ඩය නිරාවරණය කරන්ඩ පුළුවන්. යුදෙව්වන් සහ මුස්ලිම් අය මේ පෙර සම කපා දමනවා. පෙරසම් කපා නොදැමූ අය මේ පෙරසම පසුපසට කර ශිෂ්ණය පිරිසිඳු කිරීම වැදගත්. එහෙම නිතර පිරිසිඳු නොකිරීම නිසා ශිෂ්ණ මුණ්ඩය හා පෙරසම අතර 'ස්මැග්මා' කියන ශ්‍රාවයන් එකතු වෙනවා. සාමාන්‍ය ජන වහරේ 'පොල්කුඩු' ලෙස හඳුන්වන මේ ස්මැග්මා දුඟදින් යුක්ත වන අතරම පිළිකා කාරකද වෙනවා. :yes:


    penis.png

    ශිෂ්ණයේ ප්‍රමාණය ගැන කළබල විය යුතු නැත. :confused: ශිෂ්ණයේ ප්‍රමාණය මත ඔබේ හෝ සහකාරියගේ තෘප්තිය රඳා පවතින්නේ යැයි කිසි විටක සිතන්න එපා. :yes: ශරීරයේ ප්‍රමාණයට සාපේක්ෂකව විශාලම ශිෂ්ණය හිමි වන්නේ මිනිසාටයි. කොහොමත් කාන්තාවක් තෘප්තිමත් කිරීමට අඟල් 4ක් දිග ශිෂ්ණයක් තිබීම ප්‍රමාණවත් කියලයි කියන්නේ. :rofl: අනික ඔබේ සහකාරිය ඔබේ ශිෂ්ණය ප්‍රමාණවත් නැතැයි ඔබට චෝදනා කරන්නේ නම් (ඔබ සැළකිල්ලට ගත යුත්තේ ඔබේ සහකාරියගේ චෝදනා පමණි. ලෝකයා මොන කතා කිව්වත් ඒ කිසිවෙකුත් ඔබගෙන් ලිංගික තෘප්තිය බලාපොරොත්තු නොවන නිසා ඒ වෙනුවෙන් වෙහෙසී පළක් නැත.) ඔබ කළ යුත්තේ ඇය යෝනි මාර්ගය විශාල කර ගැනීම පිළිබඳව දොස් පැවරීමය. :angry::D:P
     

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    ශිෂ්ණයේ ඇතිවෙන පිළිකා

    ශිෂ්ණයේ ඇතිවෙන පිළිකා... :eek:

    කලින් කියුවා 'ස්මැග්මා' කියන ශ්‍රාවයන් එකතු වී මෙන් පිලිකා හැදෙන්න පුලුවන් කියලා. දැන් බලමු වෙන්නේ කොහොමද කියලා...

    මේවා බොහොම කළාතුරකින් ඇතිවෙන පිළිකාමය තත්ත්වයක්. :yes: සුන්නත් කරපු අය අතර මේ පිළිකා ඇතිවීමේ අවධානම ගොඩක් අඩුයි කියලයි කියන්නේ. යුදෙව්වන්ගේ දකින්නම නැති තරම්ලු. ඔවුන් උපන් ගමන් සුන්නත් කරන නිසා. මුස්ලිම්වරුන්ගේ ගොඩක් අඩුයිලු. :lol: ඔවුන් පොඩි කාලෙම සුන්නත් කරන නිසා. :rofl: පිළිකාවේ වර්ධනය ගොඩක් වැඩි අවස්ථවලදී ශිෂ්ණය කපා ඉවත් කරන්ඩ සිද්ද වෙනවා. :oo: බොහෝ විට මේත් සමඟ වෘෂණත් ඉවත් කරන්නේ ඒ අයට ලිංගික ආශාවන් ඇති වීම නැති කරන්ඩලු. :baffled: මෙව්වා එක අයින් කළාට පස්සේ ආශාවන් ආවාම මොනවා කියලා කරන්ඩද? :eek: ඒ වගේ මනුස්සයෙක් කොච්චර අසරණ වෙනවද කියලා දන්නවානේ! :sorry:



    ඔබගේ ජීවන රටාව තුළ මේ සිරිත් ඇත්දැයි බලන්න..?

    ස්නානය කරන විට ඇඟ සෝදනවිට ශිෂ්ණයේ පෙරසම මෑත්කර එහි බැඳී ඇති 'ස්මැග්මා' ලෙස හැඳින්වෙන තෛලමය අපිරිසිදු ද්‍රව්‍ය ඉවත් කිරීමේ පුරුද්ද ඇතිකර ගන්න... මතක තබා ගන්න... :yes:


    රෝග තත්වය දැනගන්නේ කොහොමද?

    ශිෂ්ණය මත තද ගතියක් සහිත සුව නොවන හා පැතිරී යන වණයක් හෝ තුවාලයක් පැවතීම.


    රෝග විනිශ්චය සහ ප්‍රතිකාර

    සම්මත රුධිර පරීක්ෂණ සහ තුවාලය සහිත ප්‍රදේශයෙන් ලබාගත් සෛල ජෛවේක්ෂා (බයොප්සි) පරීක්ෂණයට ලක් කිරීම මඟින් රෝග විනිශ්චය කළ හැකිය.

    ශිෂ්ණ පිළිකාව සඳහා ප්‍රතිකාරය වන්නේ උපද්‍රවයට පත් ශිශ්න කොටස හා පිළිකාව පැතිරෙන්නට ඇතැයි අනුමාන කරන අවට පටක කොටසේ ශල්‍යකර්මයක් මඟින් ඉවත් කිරීම. විකිරණ ප්‍රතිකාර මෙන්ම රසායනික ඖෂධ ප්‍රතිකාර මඟින්ද එතරම් ප්‍රතිඵල බලාපොරොත්තු විය නොහැක.

    ඉක්මනින් හඳුනාගෙන උපද්‍රවයට පත් ශිෂ්ණ කොටස, පැතිරී ඇතැයි සැක කරන පටක කොටස් සහ වසා ග්‍රන්ථි ඉවත් කළහොත් යහපත් ප්‍රතිඵල බලාපොරොත්තු විය හැකිය.



    වැළැක්වීමට ගත යුතු පියවර....

    ශිෂ්ණ පෙරසම මෑත්කර ඒ තුළ රැඳී ඇති 'ස්මැග්මා' ද්‍රව්‍ය ඉවත් කිරීම. :yes:
    ස්නානය කරන විට සහ ඇඟ සෝදන විට පුරුද්දක් කර ගැනීම. :yes:
    ශිෂ්ණ පෙරසම ඉවත් කිරීමේ (චර්ම ජේදනය හෙවත් සුන්නත් කිරීමේ) සැත්කමට ලක්වීම. :lol:
    ශිෂ්ණයේ තුවාලයක් වණයක් ඇතිවූ විට වහාම වෛද්‍ය ප්‍රතිකාර පැතීම.
    :yes:



    tumblr_me2qf1JIXh1rr4kvio1_500.jpg


    Penile_cancer_img_1.jpg


    images
    images


    37010-0550x0475.jpg



    SP Tks : පෑලදොර දිනුක සහ sinhalamag... :cool:
     
    Last edited: