පුද්ගලික අංශයට සහල් ආනයනට කැබිනට් අනුමැතිය දෙයි.. Thanks AKD‼️

G Starlin

Well-known member
  • Nov 10, 2024
    3,693
    2,956
    113
    Panadura
    පෞද්ගලික අංශයට සහල් ආනයනය කිරිමට අවසර දීමට රජය තීරණය කර ඇතිබව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


    ඊයේ (02) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඒ පිළිබදව සාකච්ඡා කළ පැවසීය.

    එහිදි පෞද්ගලික අංශයට සහල් ආනයනය කිරීමට අවස්ථාව ලබාදීමට කැබිනට් අමාත්‍යවරුන් සියලු දෙනාගේ එකඟත්වය ලැබුණු බව පැවසීය.

    ඒ අනුව කඩිනමින් පෞද්ගලික අංශය මගින් මෙරටට අවශ්‍ය සහල් තොග ආනයනයට පියවර ගනු ඇතිබව එහිදී පැවසීය.

    ඕනෑම සහල් වර්ගයක් ආනයනය කිරීමට හැකියාව පවතින බව අමාත්‍යවරයා පැවසීය.

    සුළු හා මධ්‍යම පරිමාණ සහල් මෝල් හිමියන් තමන් සතු නාඩු සහල් තොග ඉතා ඉක්මනින් වෙළඳ පොළට නිකුත් කිරීමට කැමැත්ත පලකර ඇතිබව ජයතිස්ස මහතා පැවසීය.

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග ඊයේ (02) පැවති සාකච්ඡාවේදී එලෙස කැමැත්ත ප්‍රකාශ කර ඇත.

    සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් සතුව නාඩු සහල් තොග සීමිත ප්‍රමාණය ඉතා ඉක්මනින් වෙළඳ පොළට නිකුත් කිරීමට නියමිත බව වැඩිදුරටත් අමාත්‍යවරයා පැවසීය.

    හුකනවා පුං සදේ ලන්තෑරුම පුකේ කිව්වලු😂.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,212
    113
    ආශ්චර්යමත් රටක
    Eka thamayi karanna ona
    Dan eliyata eyi hangapu hora badu

    හංගපු ඒව ටිකක් එයි.

    තාමත් තියෙන්නෙ පොන්නප්පුලාගෙ පාණ්ඩුව කියල හිතන් ඉන්න උන් තවත් හංගන් ඉඳලා බංකොළොත් වෙලා අඬයි.

    අලුතෙන් හාල් බිස්නස් කරන සෙට් එකක් හැදෙයි. ✌️👍😂
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,956
    113
    Panadura
    හංගපු ඒව ටිකක් එයි.

    තාමත් තියෙන්නෙ පොන්නප්පුලාගෙ පාණ්ඩුව කියල හිතන් ඉන්න උන් තවත් හංගන් ඉඳලා බංකොළොත් වෙලා අඬයි.

    අලුතෙන් හාල් බිස්නස් කරන සෙට් එකක් හැදෙයි. ✌️👍😂
    හාල් හංගලා තියෙන්නේ ලංකාවේ නෙමේද..
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අවුලක් නෑන. රටේ සහල් ඒකාධිකාරිය තියෙන්නේ පුද්ගලික අංශයට නම්. පිටරටින් පුද්ගලික අංශය ගෙනාවම මොකද වෙන්නේ? පුද්ගලික අංශය ගෙනාවම තමයි තරඟකාරී මිලට ගන්න පුළුවන්.
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,956
    113
    Panadura
    goviyo left wage
    දේශීය ගොවියට පුකේ ඇරුයා එන්න කලින් බයිලා ගහලා ඇවිත්.
    අවුලක් නෑන. රටේ සහල් ඒකාධිකාරිය තියෙන්නේ පුද්ගලික අංශයට නම්. පිටරටින් පුද්ගලික අංශය ගෙනාවම මොකද වෙන්නේ? පුද්ගලික අංශය ගෙනාවම තමයි තරඟකාරී මිලට ගන්න පුළුවන්.
    කවුද චන්දෙට කලින් හාල් ඇටයක්වත් ගෙන්නේ නෑ කිව්වේ?
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,956
    113
    Panadura
    Open market

    මාර සීන් එකනෙ ජෙප්පො ccommunist නේද?

    හත් දෙයියනේ මුන් කෝම ද ජේ ආර්ගෙ වැඩ කරන්නෙ
    උන්ට කරගන්න දෙයක් නැතුව ඔය කරන්නේ.එලියට බැහැලා බලපන් හැම හාලක්ම නෑ..

    චන්දෙට කලින් හාල් ඇටයක් රටින් ගේන්නේ නෑ කියලා බයිලා ගහලා රෙද්දේ රෙවුනම හංගපු හාල් ටික හොයලා එලියට දාන්නේ නැතුව ආයි හාල් ආනයනය කරනවා...

    රෙද්දක් ඇදන්ද බන් කතා කරන්නේ??
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Open market

    මාර සීන් එකනෙ ජෙප්පො ccommunist නේද?

    හත් දෙයියනේ මුන් කෝම ද ජේ ආර්ගෙ වැඩ කරන්නෙ
    NPP means neo UNP ? Actually core roots ofUNP not harmful but JR and suceeders not managed well. NPP can be real UNPiens if they go on good path of democracy😍😍😍
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,956
    113
    Panadura
    NPP means neo UNP ?😍😍😍
    ලපයා කියන්නේ කොහොමත් රනිල්ගේ ගෝලයනේ.. බලපම් දැන් මහ බැංකු කතා මුකුත් නෑ.. හිටපු ජනපතිලගේ වරප්‍රසාද අයින් කලේ නෑ..කුක්කා හොදට වැඩ..වෙනස් කරනවා කිව්ව imf ඇග්‍රිමන්ට් එහෙමත් එහෙම්ම ඉස්සරහට අරන් යනවලුනේ..
     
    • Like
    Reactions: Wickybro

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,056
    18,987
    113
    ලපයා කියන්නේ කොහොමත් රනිල්ගේ ගෝලයනේ.. බලපම් දැන් මහ බැංකු කතා මුකුත් නෑ.. හිටපු ජනපතිලගේ වරප්‍රසාද අයින් කලේ නෑ..කුක්කා හොදට වැඩ..වෙනස් කරනවා කිව්ව imf ඇග්‍රිමන්ට් එහෙමත් එහෙම්ම ඉස්සරහට අරන් යනවලුනේ..
    මම නම් ඕව ගැන මොකුත් කිව්වෙ නෑ.
     
    • Haha
    Reactions: G Starlin

    Similar threads