පුද්ගලික උපාදි කඩ වල කවදාවත් සින්හල වෙනත් බාශා ,පුරා විද්‍යා, ඉතිහාසය,කලා උපාදිය, ලලිතකලා උපාදිය කියන මෙව්වා කවදාවත් දෙයිද? පිස්සුද වැඩිම ඉල්ලුම තියෙන ඉන්ජිනෙරු,මෙඩ්සින්, නීතිය,I.T වගේ එව්වා විතරයි දෙන්නෙ කොල්ලො. ඉල්ලුමට සැපයුම .......මෙන්නෙ මේ නිසා තමයි ඒවට උපාදි කඩ කියන්නෙ.
විශ්ව විද්‍යාලයක් තියෙන්නේ ජොබ් මාකට් එකට විතරක් ඉලක්ක කරගත්තු දෙයක් නෙමෙයි.එක නිසා ඔව්වා විශ්වවිද්‍යාල නෙමෙයි උපාදි කඩ.
සල්ලි තියෙන එවුන් ඔක්කොම දැන් ඉන්ජිනෙරුවො ,දොස්තරලා වෙයි අහින්සක කොල්ලන්ට උපරිම කලා උපාදියක් ගන්න ආන්ඩුවෙ කැම්පස් ටික ඉතුරුවෙයි.
මෙකද බන් අද්යාපනේ කියන්නෙ සල්ලි ඇති හැකි විදිහට අද්යාපනේ දුන්නු ක්‍රමයක් තිබ්බා ඉස්සරත් සුද්දො ඉන්න කාලෙ මිශ්නාරි අද්යාපනෙ කිව්වෙ එකට. ඉන්ග්‍රීසි කතා කරන කතොලික්යන් වීම වගේ වරප්‍රසාද ලත් පලන්තියට විතරයි ඒ කාලෙ අද්යාපනේ. දැන් සල්ලි විතරයි වරප්‍රසාදෙ.