පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

ලංකාවේ පවුද්ගලි&

  • තිබිය යුතුය. (YES)

    Votes: 299 88.7%
  • නොතිබිය යුතුය. (NO)

    Votes: 38 11.3%

  • Total voters
    337
  • Poll closed .

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
තියෙන එක හොදයි හැබැයි ලංකාවේ එවුන් මේව හරියට කරන එකක් නෑ සල්ලි දිලා නිකම්ම උපාදිය විකුනයි
 

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඕක අසාදාරණද සාදාරණද කියල උත්තරයක් දීල තියෙනවා මම උඹට 16 පිටුවේ. උඹ කුහකත්වය පේනවා ඒවාට උත්තර නොදී පැනල යනකොට.



    අපි හිතමුA/L වලට දුප්පත් ළමයෙකුයි පොහොසත් ළමයෙකුයි ඉදිරිපත් උනා කියලා. පොහොසත් ළමයට ලකුණු 5ක් මදි, පොහොසත් ළමයට ලකුණු 10ක් මදි. දැන් පොහොසත් කෙනා ප්‍රයිවට් එකකට යනවා ගිහින් ඩොක්ටර් කෙනෙක් වෙනවා, එතකොට දුප්පත් කෙනා, ඌට මොකද වෙන්නේ, වෙන මොකක හරි ජොබ් එකක් කරනවා. එතකොට එක සාධාරණද ?

    හොදට මතක තියාගනින් මචන් මේක උදාහරණයක් විතරයි.
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඕක අසාදාරණද සාදාරණද කියල උත්තරයක් දීල තියෙනවා මම උඹට 16 පිටුවේ. උඹ කුහකත්වය පේනවා ඒවාට උත්තර නොදී පැනල යනකොට.

    කියන්න දේවල් තම නැහැ මචන් මේ යකට
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,825
    3,411
    113

    5.කොහොමවත් ඩිග්රියක් කරන්න බැරිනම් බිස්නස් එක පටන් අරන් ඔය දෙකේම ඩිග්රි කරපු එවුන්ට රස්සා දීපල්ලා.....වැඩේ ඉවරනේ

    :D:P
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    653
    93
    40
    මෙචරය් මචන් කියන්න තියෙන්නේ කුහක වෙන්නඑපා..
    මට අරුගේ ටෝක් එක අහල හිතට හරිම අමරුය්,මෙහෙමත් කුහකයෝ ඉන්නවනේද කියල හිතිළ.....මචන් සල්ලි තියෙන එකා එම ඉගෙන ගනී නැති එකා අනිත් විදියට ඉගෙන ගනී..
    කොහෙන් කොම හරි කව්රුත් බලන්නේ තමන්ගේ ජිවිතේ ගොඩ දාගන්න නැතුව වෙන දෙකට නෙවි මෙන්න මේක අහපල්ලා....

    ඔය ඒලෙවල් වලට කඩේ යන වේ^ගෙ පුතාලගේ අම්මිලා තාතිලා තමා මහා රජ තුමාව ඔය පුටුවට ගෙනාවේ නැද්ද?

    දැන් බුවා දෙනවා හිටු කියලා පොඩි ජනතාවට
    අනේ හු* නන්නානේ කියලා තියෙන දෙයක් කාල නිදියපන් පුතේ වැඩ නොදී.

    මචන් කටු කාවානම් විදවාපන් බල්ලෝ කියල කතාව මෙතනට සුදුසුය් කියල හිතුන

    මචං .. මොකද්ද බං උඹේ ඔය භාෂාව.... ලංකාවේ ජීවත් වෙන ගොඩක් දෙනා ගොඩ යන්නේ,  ඔය A/L වලට පින් සිද්ධ වෙන්න... උඔට ඒක එපා නම්, සල්ලි තියේ නම්, ඕන විදියකට ගොඩ දා ගනින්.. අපිට තියෙන එකම පිහිට A/L තමා. අපොයි උඔලාගේ කටවල් ...
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    දැන් උදාහරනයක් විදිහට ගත්තොත්

    මට කාර් එකක් තියෙනවා.
    අල්ලපු ගෙදර එකාට නෑ.

    ඉතින් ඌ බස් එකේ යනවා කියලා මාත් බස් එකේ යන්න ඕනද.. මාර කෙලියක්නේ යකෝ ඒ. අර කියුබාවෙත් නැතිව ඇති මෙහෙම හිතන ප@#$@#% කිව්ව කියලා හිතා ගනින්


    :angry::angry::angry::angry:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,919
    1,168
    113
    192.168.1.1
    මම මෙතනදි දැකපු තවත් දෙයක් තමයි ප්‍රයිවට් කැම්පස් වල ඉගෙන ගත්ත අය, රජයේ කැම්පස් වල ඉගෙන ගත්තා අය වගේ ප්‍රයිවට් කැම්පස් වලට ආවඩන එක.
    ප්‍රයිවට් කැම්පස් වල කට්ටිය ප්‍රයිවට් කැම්පස් හොදයි කියනවා........රජයේ විශ්වවිද්‍යාල වල කට්ටිය ඒවා හොදයි කියනවා........:yes::yes:

    හොද වෙලාවට එළකිරි එකේ වැඩිපුරම ඉන්නේ ප්‍රයිවට් කැම්පස් යන කට්ටිය......:cool::cool:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    මොනවද බං මේ උඹලා දාන තර්ක. ඉස්සෙල්ලා, මම කියපු ඒවා බලපන්... ඊට පස්සේ, මම උඹෙන් අහපු ඒවාට උත්තර දෙන්න පුළුවන්ද බලපන්. ඊටත් පස්සේ, මේක අහ ගනින්.

    මට Private Institute තිබ්බත් එකයි නැතත් එකයි. මගේ කිසිම විරුද්ධත්වයක් නෑ ඕවා තියෙන එකේ. කව්රු කොහොම ආවත්, වැඩ පුළුවන් එකා විතරයි, ගොඩ යන්නේ.
    Dr. Sanjeewa කියන්නේ සිරා මනුස්සයෙක්, උඔ ඒ මනුස්සා ගැන දන්නේ, අර blog එකේ තියෙන තරම විතරයි. උඔගෙන් මම කලිනුත් ඇහුවා, Dr. Sanjeewa රට ගිහින් ඉගෙන ගත්තේ, A/L pass වෙන්න බැරුවද කියලා , උඔ හරියට දන්නේ නෑ නේද
    අනික Income එක මගේ වැඩි බං එයාට වඩා ... :rofl:
    ඇයි බං මෙහෙම තර්ක දාන්නේ.... උඹේ වයස කීයද ? ( අපහාසයට නෙමේ අහන්නේ )

    uba mata wada yamak dannawa athi Dr.Sanjiva gana , mata wedak naha uba kohomada danne kiyala. mama kiwwa dewal wala weraddak hari patta pal hari boruwak tiyanawada pora gana?????

    mama pora gana blog walin kiyawala tiyanawa, godak denek ou gana kiyanawa ahala tiyanawa :)

    mama boruwak kiwwanam, uba ohoma hasirunata kamak na :)
    mama dr.sanjiva ge ALs results danne na kiyala uba ohoma hasirena eka awul ;)

    apita wedak na dr.sanjeewa Als pass da fail da kiyala...
    kohoma hari uba kiyanawa wage ou supiri bullet 1k habai ou government university eken nam nemei :P
    ekai mage tharke :P
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹ අහල නැද්ද දුප්පත්කමත් වලිගය නැති ගොනා වැනී කියල. දුප්පත් පොහොසත් බේදය එදත් අදත් හෙටත් මේ ලෝකේ තිබුන, තියෙනවා.
    අපි උත්සාහ කරන්න ඕනේ දුප්පත් එකත් උඩට ගන්න මිසක්, පොහොසත් එකාව දුප්පත් තැනට ගන්න එක නෙමෙයි. ලංකාවේ JVP කාරයෝ කරන්න හදන්නේ අන්න ඒක තමයි. උන්ට ඕනේ යමක් කමක් තියෙන උන්වත් පීඩිත පන්තියට අදාල දාන්න. උඹත් ඒ ජාතියේ එකෙක්. මොකද ලංකාවේ ජෙප්පන්ට ඕනේ පොහොසත් උන් ඔක්කොම දුප්පත් කරවල උන්වත් පීඩනයට පත් කරවන්න. එතකොට උන්ගේ චන්ද මාර්කට් එක වැඩි වෙනවනේ. අපි නොදන්න සමාජවාදේ.

    කොහොම උනත් 16 පිටුවේ මම හොඳට උඹට ලිව්වා. තමන්ගේ නොහැකියාව පෙන්නන්නේ නැතුව, ඉන්න මහ එකෙක්ගෙන් හරි අහගෙන දීපන් උත්තර..!



    අපි හිතමුA/L වලට දුප්පත් ළමයෙකුයි පොහොසත් ළමයෙකුයි ඉදිරිපත් උනා කියලා. පොහොසත් ළමයට ලකුණු 5ක් මදි, පොහොසත් ළමයට ලකුණු 10ක් මදි. දැන් පොහොසත් කෙනා ප්‍රයිවට් එකකට යනවා ගිහින් ඩොක්ටර් කෙනෙක් වෙනවා, එතකොට දුප්පත් කෙනා, ඌට මොකද වෙන්නේ, වෙන මොකක හරි ජොබ් එකක් කරනවා. එතකොට එක සාධාරණද ?

    හොදට මතක තියාගනින් මචන් මේක උදාහරණයක් විතරයි.
     

    option

    Member
    May 18, 2013
    120
    3
    0
    මෙතන comment කරන එවුන් මේ ගැන පොඩ්ඩක් හිතපල්ලා .

    දැන් රජයේ campus ගිය කෙනෙක් තමන් A /L fail වුනයි කියල හිතමුකො .එතකොට උබ කියනවද private campus ඕනේ නෑ කියල ? නෑනේ මචන්. එතකොට ඌබත් හදන්නේ කොහොම හරි private campus එකකට යන්ඩ නේද ?
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,919
    1,168
    113
    192.168.1.1
    මොකටද privet ඒවා රජයේ සරසවි එක්ක සසදන්නේ මේක ඇත ඇරලා දාපල්ලා

    1. A/L හොදට pass එවුන් Campus පලයල්ලා

    2. A/L Fail එවුන් සහ යන්තමට O/L ගොඩ දාගත්ත එවුන් privet කරපල්ලා .....

    3. රජයේ campus යනගමන් ඕනි නම් privet දෙක තුනකුත් කරපල්ලා

    4.privet කරනගමන් හීනෙකින්වත් රජයේ campus එකකින් දෙන ඩිග්රි ගැන නොහිතා ඉදපල්ලා

    5.කොහොමවත් ඩිග්රියක් කරන්න බැරිනම් බිස්නස් එක පටන් අරන් ඔය දෙකේම ඩිග්රි කරපු එවුන්ට රස්සා දීපල්ලා.....වැඩේ ඉවරනේ
    සිරා කතාව මචන්.........:yes::yes:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,919
    1,168
    113
    192.168.1.1
    සිරාවටම ඔය කැම්පස් වල ඉන්න ගොන් බුරුවො ටිකට මුකුත් කරන්න බැරිද බන් මම කියන්නේ අලුතින් batch එකක් ආවම මෝඩ ගොන් jokes දාල ගොඩේ රැග් දෙන බුරුවන්ට, :angry::angry::angry::angry:

    සිනිඑර්ස් පට්ටම ගහගෙන උන් අවේ කොහොමද උන්ට උනේ මොනාද කියල දන්නේ නැති පදත්තර හැත්ත,
    ඔබතුමා rag කාල තියෙනවා නං විතරක් rag ගැන කතා කරන්න........rag කාපු නැති අය එක්ක rag ගැන තර්ක කරලා වැඩක් නැ...
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ඔබතුමා rag කාල තියෙනවා නං විතරක් rag ගැන කතා කරන්න........rag කාපු නැති අය එක්ක rag ගැන තර්ක කරලා වැඩක් නැ...

    :yes::yes::yes: අල බෝවීම වලකාලයි :rolleyes:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඕනේ රටක ඉන්නවා බන් ඔය චතුපැටිය වගේ අපතයෝ. ඕකට screen name එක දා ගන්න තිබුනේ වසු පැටිය කියල. මුන්ව නැති කරන්න තමයි මචන් විප්ලවය කියල එකක් තියෙන්නේ. මොකද විප්ලවය පටන් ගත්තම මුන් වගේ උන් උඩ පැනගෙන යනවා. එතකොට පාලකයන්ට පේනවා මොක්කුන්ටද මොංගල් කියල. මොන්ගලයෝ ටික විනාශ කරනවා පවතින පාලනයෙන්. උන්ගේ පිටිපස්සේ හිටපු උන් රට පනිනවා. උන් කොහේ හරි ධනවාදී රටකට ගිහින් මර්සිඩීස් බෙන්ස් රේසින් කාර් එකක් එහෙම පැදගෙන සැපසේ ඉඳල පස්සේ එනවා සීන් එක ඉවර උනාට පස්සේ. අපි නොදන්න JVP.


    දැන් උදාහරනයක් විදිහට ගත්තොත්

    මට කාර් එකක් තියෙනවා.
    අල්ලපු ගෙදර එකාට නෑ.

    ඉතින් ඌ බස් එකේ යනවා කියලා මාත් බස් එකේ යන්න ඕනද.. මාර කෙලියක්නේ යකෝ ඒ. අර කියුබාවෙත් නැතිව ඇති මෙහෙම හිතන ප@#$@#% කිව්ව කියලා හිතා ගනින්


    :angry::angry::angry::angry:
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    653
    93
    40
    උඹ අහල නැද්ද දුප්පත්කමත් වලිගය නැති ගොනා වැනී කියල. දුප්පත් පොහොසත් බේදය එදත් අදත් හෙටත් මේ ලෝකේ තිබුන, තියෙනවා.
    අපි උත්සාහ කරන්න ඕනේ දුප්පත් එකත් උඩට ගන්න මිසක්, පොහොසත් එකාව දුප්පත් තැනට ගන්න එක නෙමෙයි. ලංකාවේ JVP කාරයෝ කරන්න හදන්නේ අන්න ඒක තමයි. උන්ට ඕනේ යමක් කමක් තියෙන උන්වත් පීඩිත පන්තියට අදාල දාන්න. උඹත් ඒ ජාතියේ එකෙක්. මොකද ලංකාවේ ජෙප්පන්ට ඕනේ පොහොසත් උන් ඔක්කොම දුප්පත් කරවල උන්වත් පීඩනයට පත් කරවන්න. එතකොට උන්ගේ චන්ද මාර්කට් එක වැඩි වෙනවනේ. අපි නොදන්න සමාජවාදේ.

    කොහොම උනත් 16 පිටුවේ මම හොඳට උඹට ලිව්වා. තමන්ගේ නොහැකියාව පෙන්නන්නේ නැතුව, ඉන්න මහ එකෙක්ගෙන් හරි අහගෙන දීපන් උත්තර..!

    මචං ... දුප්පත් කම ගැන නම් උඔ කියපු කතාව හරියට හරි.... ඒක තමයි, මෙච්චර වලා මම කිය කිය හිටියේ... private institute තිබුනාවේ... සල්ලි තියෙන එකා,  කොහොම හරි ගොඩ යාවි... දුප්පත් එකාට ගොඩ යන්න තියෙන එකම පාර හොඳට A/L කරලා, කැම්පස් එකකට රිංග ගන්න එක.
    හැම එකාම හිතුවොත් මම A/L කරන්න ඕන නෑ, ලංකාවේ, ඕන තරම් private institute තියෙනවා කියලා, දුප්පත් අම්මලා තාත්තලා, මොනවා කරලද ලමයි ඕවාට යවන්නේ.
    ඉස්සෙල්ලා ඉගෙන ගනිල්ලා, තමන්ට තියෙන විදියට.... ඒක පාරක්, දෙපාරක් හරි A/L ගොඩ දා ගනිල්ලා.... හොඳ කැම්පස් එකකට ගිහින් degree එක ගොඩ දාලා, ජොබක් සෙට් කරන්, තමන්ගේ පවුල ගොඩ ගනිල්ලා....
    බැරි උන එවුන්, සල්ලි තියේ නම්, institute ගිහින් හරි ගොඩ පලයල්ලා.... කොහොමින් හරි හැමෝම ගොඩ යන එකයි වැදගත්.
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ප්‍රයිවට් එව හදයි රඡයේ විශ්ව විද්‍යාල නඩත්තු කරන එක නවත්වයි ඉන් පසු ප්‍රයිවට් එවට පිලිගැනිමක් ඇති වෙයි ඉන්පසු රඡයේ විශ්ව විද්‍යාල වසා දමයි. දුප්පත් එකාත් සල්ලි දි පෞද්ගලික අංශයෙන්ම උපාදිය හදාරයි ඔක තමයි ලංකාවේ වෙන්නේ .මම නම් කන්නන්ගර මහත්තයට පින් සිද්ද වෙන්න නොමිලේ ඉගෙනගත්ත එකෙක් හැබැයි මගේ ලමයින්ට නම් එහෙම යන්න වෙන්නේ නෑ කියලා මම දන්නවා :(