අපි හිතමුA/L වලට දුප්පත් ළමයෙකුයි පොහොසත් ළමයෙකුයි ඉදිරිපත් උනා කියලා. පොහොසත් ළමයට ලකුණු 5ක් මදි, පොහොසත් ළමයට ලකුණු 10ක් මදි. දැන් පොහොසත් කෙනා ප්‍රයිවට් එකකට යනවා ගිහින් ඩොක්ටර් කෙනෙක් වෙනවා, එතකොට දුප්පත් කෙනා, ඌට මොකද වෙන්නේ, වෙන මොකක හරි ජොබ් එකක් කරනවා. එතකොට එක සාධාරණද ?
හොදට මතක තියාගනින් මචන් මේක උදාහරණයක් විතරයි.
ඕක අසාදාරණද සාදාරණද කියල උත්තරයක් දීල තියෙනවා මම උඹට 16 පිටුවේ. උඹ කුහකත්වය පේනවා ඒවාට උත්තර නොදී පැනල යනකොට.
5.කොහොමවත් ඩිග්රියක් කරන්න බැරිනම් බිස්නස් එක පටන් අරන් ඔය දෙකේම ඩිග්රි කරපු එවුන්ට රස්සා දීපල්ලා.....වැඩේ ඉවරනේ


මෙචරය් මචන් කියන්න තියෙන්නේ කුහක වෙන්නඑපා..
මට අරුගේ ටෝක් එක අහල හිතට හරිම අමරුය්,මෙහෙමත් කුහකයෝ ඉන්නවනේද කියල හිතිළ.....මචන් සල්ලි තියෙන එකා එම ඉගෙන ගනී නැති එකා අනිත් විදියට ඉගෙන ගනී..
කොහෙන් කොම හරි කව්රුත් බලන්නේ තමන්ගේ ජිවිතේ ගොඩ දාගන්න නැතුව වෙන දෙකට නෙවි මෙන්න මේක අහපල්ලා....
ඔය ඒලෙවල් වලට කඩේ යන වේ^ගෙ පුතාලගේ අම්මිලා තාතිලා තමා මහා රජ තුමාව ඔය පුටුවට ගෙනාවේ නැද්ද?
දැන් බුවා දෙනවා හිටු කියලා පොඩි ජනතාවට
අනේ හු* නන්නානේ කියලා තියෙන දෙයක් කාල නිදියපන් පුතේ වැඩ නොදී.
මචන් කටු කාවානම් විදවාපන් බල්ලෝ කියල කතාව මෙතනට සුදුසුය් කියල හිතුන
ප්‍රයිවට් කැම්පස් වල කට්ටිය ප්‍රයිවට් කැම්පස් හොදයි කියනවා........රජයේ විශ්වවිද්‍යාල වල කට්ටිය ඒවා හොදයි කියනවා........මම මෙතනදි දැකපු තවත් දෙයක් තමයි ප්‍රයිවට් කැම්පස් වල ඉගෙන ගත්ත අය, රජයේ කැම්පස් වල ඉගෙන ගත්තා අය වගේ ප්‍රයිවට් කැම්පස් වලට ආවඩන එක.




මොනවද බං මේ උඹලා දාන තර්ක. ඉස්සෙල්ලා, මම කියපු ඒවා බලපන්... ඊට පස්සේ, මම උඹෙන් අහපු ඒවාට උත්තර දෙන්න පුළුවන්ද බලපන්. ඊටත් පස්සේ, මේක අහ ගනින්.
මට Private Institute තිබ්බත් එකයි නැතත් එකයි. මගේ කිසිම විරුද්ධත්වයක් නෑ ඕවා තියෙන එකේ. කව්රු කොහොම ආවත්, වැඩ පුළුවන් එකා විතරයි, ගොඩ යන්නේ.
Dr. Sanjeewa කියන්නේ සිරා මනුස්සයෙක්, උඔ ඒ මනුස්සා ගැන දන්නේ, අර blog එකේ තියෙන තරම විතරයි. උඔගෙන් මම කලිනුත් ඇහුවා, Dr. Sanjeewa රට ගිහින් ඉගෙන ගත්තේ, A/L pass වෙන්න බැරුවද කියලා , උඔ හරියට දන්නේ නෑ නේද
අනික Income එක මගේ වැඩි බං එයාට වඩා ...
ඇයි බං මෙහෙම තර්ක දාන්නේ.... උඹේ වයස කීයද ? ( අපහාසයට නෙමේ අහන්නේ )




අපි හිතමුA/L වලට දුප්පත් ළමයෙකුයි පොහොසත් ළමයෙකුයි ඉදිරිපත් උනා කියලා. පොහොසත් ළමයට ලකුණු 5ක් මදි, පොහොසත් ළමයට ලකුණු 10ක් මදි. දැන් පොහොසත් කෙනා ප්‍රයිවට් එකකට යනවා ගිහින් ඩොක්ටර් කෙනෙක් වෙනවා, එතකොට දුප්පත් කෙනා, ඌට මොකද වෙන්නේ, වෙන මොකක හරි ජොබ් එකක් කරනවා. එතකොට එක සාධාරණද ?
හොදට මතක තියාගනින් මචන් මේක උදාහරණයක් විතරයි.

සිරා කතාව මචන්.........මොකටද privet ඒවා රජයේ සරසවි එක්ක සසදන්නේ මේක ඇත ඇරලා දාපල්ලා
1. A/L හොදට pass එවුන් Campus පලයල්ලා
2. A/L Fail එවුන් සහ යන්තමට O/L ගොඩ දාගත්ත එවුන් privet කරපල්ලා .....
3. රජයේ campus යනගමන් ඕනි නම් privet දෙක තුනකුත් කරපල්ලා
4.privet කරනගමන් හීනෙකින්වත් රජයේ campus එකකින් දෙන ඩිග්රි ගැන නොහිතා ඉදපල්ලා
5.කොහොමවත් ඩිග්රියක් කරන්න බැරිනම් බිස්නස් එක පටන් අරන් ඔය දෙකේම ඩිග්රි කරපු එවුන්ට රස්සා දීපල්ලා.....වැඩේ ඉවරනේ


ඔබතුමා rag කාල තියෙනවා නං විතරක් rag ගැන කතා කරන්න........rag කාපු නැති අය එක්ක rag ගැන තර්ක කරලා වැඩක් නැ...සිරාවටම ඔය කැම්පස් වල ඉන්න ගොන් බුරුවො ටිකට මුකුත් කරන්න බැරිද බන් මම කියන්නේ අලුතින් batch එකක් ආවම මෝඩ ගොන් jokes දාල ගොඩේ රැග් දෙන බුරුවන්ට,
සිනිඑර්ස් පට්ටම ගහගෙන උන් අවේ කොහොමද උන්ට උනේ මොනාද කියල දන්නේ නැති පදත්තර හැත්ත,
ඔබතුමා rag කාල තියෙනවා නං විතරක් rag ගැන කතා කරන්න........rag කාපු නැති අය එක්ක rag ගැන තර්ක කරලා වැඩක් නැ...


අල බෝවීම වලකාලයි 
දැන් උදාහරනයක් විදිහට ගත්තොත්
මට කාර් එකක් තියෙනවා.
අල්ලපු ගෙදර එකාට නෑ.
ඉතින් ඌ බස් එකේ යනවා කියලා මාත් බස් එකේ යන්න ඕනද.. මාර කෙලියක්නේ යකෝ ඒ. අර කියුබාවෙත් නැතිව ඇති මෙහෙම හිතන ප@#$@#% කිව්ව කියලා හිතා ගනින්
![]()
උඹ අහල නැද්ද දුප්පත්කමත් වලිගය නැති ගොනා වැනී කියල. දුප්පත් පොහොසත් බේදය එදත් අදත් හෙටත් මේ ලෝකේ තිබුන, තියෙනවා.
අපි උත්සාහ කරන්න ඕනේ දුප්පත් එකත් උඩට ගන්න මිසක්, පොහොසත් එකාව දුප්පත් තැනට ගන්න එක නෙමෙයි. ලංකාවේ JVP කාරයෝ කරන්න හදන්නේ අන්න ඒක තමයි. උන්ට ඕනේ යමක් කමක් තියෙන උන්වත් පීඩිත පන්තියට අදාල දාන්න. උඹත් ඒ ජාතියේ එකෙක්. මොකද ලංකාවේ ජෙප්පන්ට ඕනේ පොහොසත් උන් ඔක්කොම දුප්පත් කරවල උන්වත් පීඩනයට පත් කරවන්න. එතකොට උන්ගේ චන්ද මාර්කට් එක වැඩි වෙනවනේ. අපි නොදන්න සමාජවාදේ.
කොහොම උනත් 16 පිටුවේ මම හොඳට උඹට ලිව්වා. තමන්ගේ නොහැකියාව පෙන්නන්නේ නැතුව, ඉන්න මහ එකෙක්ගෙන් හරි අහගෙන දීපන් උත්තර..!
