පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

ලංකාවේ පවුද්ගලි&

  • තිබිය යුතුය. (YES)

    Votes: 299 88.7%
  • නොතිබිය යුතුය. (NO)

    Votes: 38 11.3%

  • Total voters
    337
  • Poll closed .

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    machan..Fai lwena, Results madi wena pirisath ekka gaththama awuruddakata 5k wadiyen aran athida???

    එහෙනම් උඹ කිව්වෙ අඩු වෙනව කියල?? මං කිව්වෙ එක university එකක එක course එකක එක දිස්ත්‍රික්කෙකින් ගන්න intake එක ගැන විතරයි මුළු පිරිස ගත්තොත් අඩු ගානෙ 250 ක් වත් වෙයි
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    ආ ඇත්තද?? දැං රජයේ ඒව වහමුද?? එතකොට උන්ට උඹල වගේ කෝටිගාණක් දීල හිඟන degree ගන්න පුළුවන්නෙ. උඹේ
    කුහක කම නෙමෙයිද ඔතනින් පේන්නෙ??????????????????????????????????

    දෙගොල්ලො දෙපැත්තට බැන ගන්නවා විතරයි. කවදාවත් දෙගොල්ලො එක මතයකට එන්නෙ නෑ.
    උඹ Private Uni එකකට ගියා නම් උඹත් කතා කරයි Private Uni හොඳයි කියලා. LKS Govt Uni එකකට ගියා නම් ඌ කියයි Private Uni එපා කියලා.

    නිෂ්පල විවාදයක් මේක. බෝලෙ පාස් කර කර ඉන්නවා දෙගොල්ලො :P
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,919
    1,168
    113
    192.168.1.1
    machan..Fai lwena, Results madi wena pirisath ekka gaththama awuruddakata 5k wadiyen aran athida???
    මදි තමයි..මදි කියල සල්ලි වලට degree විකුණලා හරි යනවද?? කරන්න ඕනේ තව ගන්න කට්ටිය වැඩි කරන්න වැඩ පිළිවෙලක් නේද??
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    hari dan degree naha kiyala mun
    modayoda???
    e wage tamai als karanne netuwa saitm giya ewuntat karanna puluwan deyak tiyanawa... samahara wita oke samahara ung yay ubalata wada level ekakata :D

    apo na. uba waradiyata therum aragana. man modayo kiwwe A/L karala kela wela thaththalage salli walin saitm gihin gov uni diha nariyek midi wala diha balana widihata balana harak gana........
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    පැටියා;15197050 said:
    දෙගොල්ලො දෙපැත්තට බැන ගන්නවා විතරයි. කවදාවත් දෙගොල්ලො එක මතයකට එන්නෙ නෑ.
    උඹ Private Uni එකකට ගියා නම් උඹත් කතා කරයි Private Uni හොඳයි කියලා. LKS Govt Uni එකකට ගියා නම් ඌ කියයි Private Uni එපා කියලා.

    නිෂ්පල විවාදයක් මේක. බෝලෙ පාස් කර කර ඉන්නවා දෙගොල්ලො :P

    ලොල් මං A/L කරන්නත් ඉස්සෙල්ල ඉඳන් ඇවිල්ල මේ වගේම කතා කලේ.....
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ලොල් මං A/L කරන්නත් ඉස්සෙල්ල ඉඳන් ඇවිල්ල මේ වගේම කතා කලේ.....

    :rofl: A/L වලින් කැම්පස් යන්න බැරි වුනානම් ඒත් මේ වගේද උඹ කතාකරන්නෙ.
    හරිම ආඩම්බරයි මචං :rofl:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,856
    2,694
    113
    Kadawatha, Sri Lanka
    machan mata kiyahan 5 shishatwe island 1st uge para OLs island 1st and ALs e stream eke all island 1st wela tiyanawada??? :)

    samahara ung 5 shishatwaya fail, bt ols als elatama karanawa :D
    samahara ung oke anit paththa, ALs result eken minissu manina eka weradiyy
    lankawe ALs kiyanne theory godak :D
    Machn, ohoma 1st gannama oni kiyala katha karanna epa. eka weradi, bt ape 2007 A/L batch eke Maths Island 1st gaththa Charith Mendis gena poddak hoyala balannna.. eyaage grade 5 schol ekai, O/L rank ekai A/L genai :)
    ah thava grade 5 ape island first gaththa Akbo Rupasinghe gena poddak hoyala balanna..
     
    Last edited:

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    පැටියා;15197083 said:
    :rofl: A/L වලින් කැම්පස් යන්න බැරි වුනානම් ඒත් මේ වගේද උඹ කතාකරන්නෙ.
    හරිම ආඩම්බරයි මචං :rofl:

    lowet machan uba qa hari man a manasikatwe htyanan man lowet hankok kyna widiyata tamay klata krnne ...
    et machan mekane awla,,

    dan mun kiyna widiyata mukutma wenne nane
    machan ubalamay machan SB lawa pat kare api nan na api kapuwat kola machan,,itin machan ubalage rajane ban mewata wagakiyanna ona,,

    habay im getting to like this president..
    hikz,,manz elama dial eka,, ;););)

    ubala tmay gonnu adatat kaburana :D:D:D:cool::cool::cool::cool:
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    AL walin minissu maninna epa ban. Apitath puluwan deyak thiynw. Api g eka salli dila hari igenagannawa.
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,241
    1
    16,105
    113
    පැටියා;15197050 said:
    දෙගොල්ලො දෙපැත්තට බැන ගන්නවා විතරයි. කවදාවත් දෙගොල්ලො එක මතයකට එන්නෙ නෑ.
    උඹ Private Uni එකකට ගියා නම් උඹත් කතා කරයි Private Uni හොඳයි කියලා. LKS Govt Uni එකකට ගියා නම් ඌ කියයි Private Uni එපා කියලා.

    නිෂ්පල විවාදයක් මේක. බෝලෙ පාස් කර කර ඉන්නවා දෙගොල්ලො :P

    :yes::yes::yes:
    hehe

    අපි අපෙ පාඩුවෙ ටෙක්නිකල් එකෙ වැඩක් බලං ඉන්නො :D
    (අපි මෝඩ කැටගරි එකටනෙ වැටෙන්නෙ ) ලංකාවෙදි ;)
     
    • Like
    Reactions: suchakamo

    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    100% true , pass wenna thiyena amaruwa apine danne. mun hithan inne salli dunnama exam pass karala denawa kiyala. government uni wala inna gon booruwanta wadiya knowledge ekak private uni walata yana ayata thiyenawa. kawadawath private uni walata giya un jobbs diyaw kiya kiya pare higakala thiyenawada.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    පැටියා;15197083 said:
    :rofl: A/L වලින් කැම්පස් යන්න බැරි වුනානම් ඒත් මේ වගේද උඹ කතාකරන්නෙ.
    හරිම ආඩම්බරයි මචං :rofl:

    ඒත් එහෙම තමයි. මං A/L fail වුණානම් මෙහෙම කාටවත් බැණ බැණ ඉන්නෙත් නෑ සල්ලි තිබ්බට ඔය ගොං pvt uni යන්නෙත් නෑ ඒ සල්ලි වලින් business එකක් පටන් ගන්නව මිසක්:D. අනික, මං A/L කරන්න ඉස්සෙල්ල හිටියෙ campus ලඟින් යන්නවත් බැරි O/L result එකක් එක්ක........
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    100% true , pass wenna thiyena amaruwa apine danne. mun hithan inne salli dunnama exam pass karala denawa kiyala. government uni wala inna gon booruwanta wadiya knowledge ekak private uni walata yana ayata thiyenawa. kawadawath private uni walata giya un jobbs diyaw kiya kiya pare higakala thiyenawada.

    paper ekak thiyala oppu karamuda oyath ekka?? kamathida...

    a e pare higakanne oya ruhuna wage gon uni walin arts degree gaththta harak. un mokkuda??? pvt uni yanna salli thiyanawanam wena ratakata yanna sallith thiyanawa neda? moda comment ekak neda???
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    හුඟක් උන් S.B ගේ ලනුව කාලා වගෙයි ...
    ඔය කැමතියි කියල vote කරපු එවුන් කීයෙන් කියක් දන්නවද දන්නේ නෑ මේකේ තියෙන ගුණ අගුණ දෙකම. හුඟක් වුන් අහිංසක දෙමව්පියන්ගේ දරුවෝ නිදහස් අද්යාපනෙට පින් සිද්ද වෙන්න අද ඉන්නේ දැන් මුල අමතක වෙලා වගෙයි .
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    ඒත් එහෙම තමයි. මං A/L fail වුණානම් මෙහෙම කාටවත් බැණ බැණ ඉන්නෙත් නෑ සල්ලි තිබ්බට ඔය ගොං pvt uni යන්නෙත් නෑ ඒ සල්ලි වලින් business එකක් පටන් ගන්නව මිසක්:D. අනික, මං A/L කරන්න ඉස්සෙල්ල හිටියෙ campus ලඟින් යන්නවත් බැරි O/L result එකක් එක්ක........

    :D

    ලංකාවෙ විශ්වවිද්‍යාල ප්‍රවේශයට අවශ්‍ය අවම සුදුසුකම මොකක්ද මචං? :confused:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හුඟක් උන් S.B ගේ ලනුව කාලා වගෙයි ...
    ඔය කැමතියි කියල vote කරපු එවුන් කීයෙන් කියක් දන්නවද දන්නේ නෑ මේකේ තියෙන ගුණ අගුණ දෙකම. හුඟක් වුන් අහිංසක දෙමව්පියන්ගේ දරුවෝ නිදහස් අද්යාපනෙට පින් සිද්ද වෙන්න අද ඉන්නේ දැන් මුල අමතක වෙලා වගෙයි .

    නිදහස් අද්යපනේ කියන්නේ මොකක්ද සුදු පුටේ...? අවුරුද්ද සැරයක් රෙදි කැල්ලක් ගන්න එකද? අච්ච්චු පොත් ටික විතරක් නිකන් හම්බවෙන එකද? ටියුෂන් ගිහින් විභාගේ පාස් වෙන එකද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ඒත් එහෙම තමයි. මං A/L fail වුණානම් මෙහෙම කාටවත් බැණ බැණ ඉන්නෙත් නෑ සල්ලි තිබ්බට ඔය ගොං pvt uni යන්නෙත් නෑ ඒ සල්ලි වලින් business එකක් පටන් ගන්නව මිසක්:D. අනික, මං A/L කරන්න ඉස්සෙල්ල හිටියෙ campus ලඟින් යන්නවත් බැරි O/L result එකක් එක්ක........

    business eka higakana ekada.... naththan... dekata namena ekada?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    lowet machan uba qa hari man a manasikatwe htyanan man lowet hankok kyna widiyata tamay klata krnne ...
    et machan mekane awla,,

    dan mun kiyna widiyata mukutma wenne nane
    machan ubalamay machan SB lawa pat kare api nan na api kapuwat kola machan,,itin machan ubalage rajane ban mewata wagakiyanna ona,,

    habay im getting to like this president..
    hikz,,manz elama dial eka,, ;););)

    ubala tmay gonnu adatat kaburana :D:D:D:cool::cool::cool::cool:

    lol ha ha, api me dushta rajaye campus walata noya imu, ehema harida:P