පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

ලංකාවේ පවුද්ගලි&

  • තිබිය යුතුය. (YES)

    Votes: 299 88.7%
  • නොතිබිය යුතුය. (NO)

    Votes: 38 11.3%

  • Total voters
    337
  • Poll closed .

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    ubala AL pass wela campus wala katu kanava 4years api AL nokara Masters hitan karala ubalata wadiyen padith gannava :P ubala naki wenakan campus eke :rofl: ubalagema lectures la apita hodata ugannava ubalava padekata ganan ganne na :yes: :rofl:


    lol kawda degree eka penna penna job higakanawa kiwwe.:rofl::rofl: thope salli huurala apita nikan dena degree eka dahagana wena krama walin thopita wada hamba karanawa.... huuuu

    :rolleyes::rofl: ubala nikan podi lamai wagene ban :P
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    da fuck is this
    :baffled::baffled::rofl:

    ඇයි යකෝ අම්ම තාත්තට සල්ලි තියෙන එකත් වැරැද්දක් උනානේ. කාලකන්නි ජෙප්පෝ.
    :angry::angry::angry::angry:

    අම්මා තාත්තට සල්ලි තියෙන එකේ වැරැද්දක් නැහැ, මෙතන තියෙන වැරැද්ද සුදුසුකම් නැති අය උගත් කම සල්ලි වලට ගන්න එකයි මිත්‍රයා
     
    Sep 12, 2011
    884
    120
    0
    අපි හිතමුA/L වලට දුප්පත් ළමයෙකුයි පොහොසත් ළමයෙකුයි ඉදිරිපත් උනා කියලා. දුප්පත් ළමයට ලකුණු 5ක් මදි, පොහොසත් ළමයට ලකුණු 10ක් මදි. දැන් පොහොසත් කෙනා ප්‍රයිවට් එකකට යනවා ගිහින් ඩොක්ටර් කෙනෙක් වෙනවා, එතකොට දුප්පත් කෙනා, ඌට මොකද වෙන්නේ, වෙන මොකක හරි ජොබ් එකක් කරනවා. එතකොට එක සාධාරණද ?

    හොදට මතක තියාගනින් මචන් මේක උදාහරණයක් විතරයි.

    කරන්න දෙයක් නෑ , සල්ලි තියෙන අයට ලෝකේ තැන වැඩියි , එක තමයි ලෝකේ ස්වභාවය :sorry:
    දුප්පත් කෙනා ඒ විදිහට දුප්පත් වුනේ පින මදි වෙලා, කුසල ශක්තිය මදි වෙලා , කරන්න දෙයක් නෑ .
    පෝසත් කෙනා පෝසත් වුනේ කුසල කර්ම කරලා :)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අම්මා තාත්තට සල්ලි තියෙන එකේ වැරැද්දක් නැහැ, මෙතන තියෙන වැරැද්ද සුදුසුකම් නැති අය උගත් කම සල්ලි වලට ගන්න එකයි මිත්‍රයා

    උගත්කම කියන වචනෙ තේරුම දන්නවද මෙයා?
    අහෝ ලංකාවෙ විශ්වවිද්‍යාල වලින් එලියට එන්නෙ මෙහෙම මෝඩයොද :rofl:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    අම්මා තාත්තට සල්ලි තියෙන එකේ වැරැද්දක් නැහැ, මෙතන තියෙන වැරැද්ද සුදුසුකම් නැති අය උගත් කම සල්ලි වලට ගන්න එකයි මිත්‍රයා

    වැඩක් නැහැ බන් කොච්චර සල්ලි ගෙවල ඩිග්රි ගත්තත් සමාජෙට අවහම උන්ව පඩේකට ගණන් ගන්නේ නැහැ....කොහෙද campus කියලා හරි ඇහුවහම වුන් අනාතයි....fail එවුන් කවදත් fail බන්....
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    මහ නිළමේ;15202322 said:
    කරන්න දෙයක් නෑ , සල්ලි තියෙන අයට ලෝකේ තැන වැඩියි , එක තමයි ලෝකේ ස්වභාවය :sorry:
    දුප්පත් කෙනා ඒ විදිහට දුප්පත් වුනේ පින මදි වෙලා, කුසල ශක්තිය මදි වෙලා , කරන්න දෙයක් නෑ .
    පෝසත් කෙනා පෝසත් වුනේ කුසල කර්ම කරලා :)

    පින වැඩි වෙලා මොලෙත් නැතිවෙලා:sorry::sorry:

    රජයේ uni යන අය දුප්පත් හිඟන්නො කියල හිතන්නෙපා හොඳේ............. අඬන්න වෙයි සිත් පීඩා ඇති වෙලා:rofl::rofl:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    මහ නිළමේ;15202322 said:
    කරන්න දෙයක් නෑ , සල්ලි තියෙන අයට ලෝකේ තැන වැඩියි , එක තමයි ලෝකේ ස්වභාවය :sorry:
    දුප්පත් කෙනා ඒ විදිහට දුප්පත් වුනේ පින මදි වෙලා, කුසල ශක්තිය මදි වෙලා , කරන්න දෙයක් නෑ .
    පෝසත් කෙනා පෝසත් වුනේ කුසල කර්ම කරලා :)

    එක ඇත්ත මචන් ගොබ්බයො ගොබ්බයො ඉපදෙන්නේ කුසල් මදි කමෙන් තමයි.....
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මෙචරය් මචන් කියන්න තියෙන්නේ කුහක වෙන්නඑපා..
    මට අරුගේ ටෝක් එක අහල හිතට හරිම අමරුය්,මෙහෙමත් කුහකයෝ ඉන්නවනේද කියල හිතිළ.....මචන් සල්ලි තියෙන එකා එම ඉගෙන ගනී නැති එකා අනිත් විදියට ඉගෙන ගනී..
    කොහෙන් කොම හරි කව්රුත් බලන්නේ තමන්ගේ ජිවිතේ ගොඩ දාගන්න නැතුව වෙන දෙකට නෙවි මෙන්න මේක අහපල්ලා....

    ඔය ඒලෙවල් වලට කඩේ යන වේ^ගෙ පුතාලගේ අම්මිලා තාතිලා තමා මහා රජ තුමාව ඔය පුටුවට ගෙනාවේ නැද්ද?

    දැන් බුවා දෙනවා හිටු කියලා පොඩි ජනතාවට
    අනේ හු* නන්නානේ කියලා තියෙන දෙයක් කාල නිදියපන් පුතේ වැඩ නොදී.

    මචන් කටු කාවානම් විදවාපන් බල්ලෝ කියල කතාව මෙතනට සුදුසුය් කියල හිතුන

    මට ඔය දේශපාලනය අදාලම නැහැ. මොකද මම ඔය කිසිම පක්ෂයකට කඩේ යන්නේ නැහැ. හොඳට හිතල බලන්න මේ රජය පුද්ගලික විශ්ව විද්‍යාල දාන්න හදන එක පිටිපස්සේ තියන අරමුණ මොකක්ද කියලා. ලංකාවේ ළමයින්ට ආදරේට ළමයින්ට වැඩිපුර උසස් අධ්‍යාපන පහසුකම් ලබා දෙන්න කියලද හිතන්නේ? එහෙම හිතනවා නම් ලොකු වැරදීමක්. එහෙම ළමයින්ට වැඩි උසස් අධ්‍යාපන වරම් ලබා දෙන්න නම් කෙරෙන්න ඕන දේ ඉහලින් මම දලා තියෙන කමෙන්ට් වල් තියනවා වගේ රජයේ විශ්ව විද්‍යාල පහසුකම් වැඩි කරන එක. ඒ දේ නොකර මේ පුද්ගලික විශ්ව විද්‍යාල බලෙන් ඇඟේ ගහන්න හදන්නේ මොකද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. ඕවගෙන් අත යටින් ලැබෙන ගාන ගහගන්න නේ මේ ඔක්කොම. අනිත් දේවල් මොනවා වුනත් කමක් නෑ ඉතින් අපේ දේශපාලුවොන්ට කොමිස් කුට්ටිය ලැබෙනවා නම්. ඔය පුද්ගලික විශ්ව විද්‍යාල වලින් නම් හොඳ කුට්ටියක් ලැබේවි කට්ටියට. ඒකනේ කවදාවත් නැතුව මේකට මෙච්චර මහන්සි වෙන්නේ කට්ටිය.

    "නිදහස් පාසල් අධ්‍යාපනය සහ නිදහස් උසස් අධ්‍යාපනය එකිනෙක පටලවා ගන්න එපා. උබලා ගොඩක් දෙනෙක් නොකිය කියන්නේ 'නිදහස් අධ්‍යාපනය' හොඳයි, 'නිදහස් උසස් අධ්‍යාපනයට' කෙලවලා දාන්න ඕන කියලා. ඒ කියන්නේ ඉතින් තමන්ට ඒ දේ ලැබුනේ නැති නිසා ඒක ලැබුන එකාටත් නැතිකරලා දාන්න හදන්නේ. එතකොට අවුරුදු 13ක් නොමිලේ ඉස්කෝලෙන් ඉගෙන ගන්න එකට කාගේවත් කිසි විරුද්ධත්වයක් නෑ. හැබැයි එතනින් තේරුන පිරිසක් නොමිලයේ උසස් අධ්‍යාපනය හදාරන එක තමයි සමහරුන්ට ඉවසන්න බැරි. තමන්ට ඒ දේ තියනකන් හොඳයි. තමන්ට නැති වුන ගමන් ඒකට කොක්ක දාන්න හදනවා. ඇයි මේ අවස්ථා දෙකේදී දෙවිදියකට හැසිරෙන්නේ? ඒකට නෙමෙයිද කුහකකම කියන්නේ?
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :P:P මේ ත්‍රෙඩ් එකේ පොර ටෝක් දෙන්නයි අනිත් එවුන්ට මඩ ගහන්නයි පාවිච්චි කරපු වෙලාව වැඩකට ඇති දේකට පාවිච්චි කරා නම් හොඳ නැද්ද :oo::oo: අරූට මූට බැන බැන හිටියා කියලා ජීපීඒ එකට වැඩිපුර පොඉන්ට්ස් එකතු වෙන්නේ නෑ. :baffled::baffled: BSc , MSc නෙවෙයි මොන ලබ්බ ගත්තත් වැඩක් තියෙද වැදගත්, නොවැදගත් දේවල් අඳුරගන්න බැරි නම්
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එක ඇත්ත මචන් ගොබ්බයො ගොබ්බයො ඉපදෙන්නේ කුසල් මදි කමෙන් තමයි.....

    :rofl: උඹ අහලා නැද්ද උත්සාහයෙන් කර්මය යටපත් කරගන්න පුලුවන් කියලා බුද්ධ දේශනාවෙම තියනවා. උඹලා කරන්නෙ අන්න ඒක :rofl:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    පැටියා;15202379 said:
    :rofl: උඹ අහලා නැද්ද උත්සාහයෙන් කර්මය යටපත් කරගන්න පුලුවන් කියලා බුද්ධ දේශනාවෙම තියනවා. උඹලා කරන්නෙ අන්න ඒක :rofl:

    ethakota gov uni eun higanno?? pala pala dohh adanna™ thama hode hadanne
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    dan itin lankawe private tahanam kalat ou russia gihin hari doc kenek wenawane :D
    wenasak naha :)

    mehema hitamu
    campus ekata yanna ekatai puluwan
    posat ekage lakunu wediy
    duppat ekage eeta tikak adui

    posat ekata amaruwata yanawa private :D
    etakota eelanga chance lebenne duppat ekatane :D

    අනේ මෙතන සුරංගනා කතා නොකිය හිටපන් බන්. කැම්පස් යන්න පාස් උනොත් ලස්සනට කැම්පස් යනවා, උබ ඔය කියන පොහොසත් අය ඉන්නේ සුරංගනා කතාවල එහෙම නැත්තන් බොලද ෆිල්ම් වල.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113

    පින වැඩි වෙලා මොලෙත් නැතිවෙලා:sorry::sorry:

    රජයේ uni යන අය දුප්පත් හිඟන්නො කියල හිතන්නෙපා හොඳේ............. අඬන්න වෙයි සිත් පීඩා ඇති වෙලා:rofl::rofl:


    :rofl::rofl::rofl::rofl:....පව් බන් අහිංසක fail උන කොල්ලන්ට රිදවන්න එපා....උන් හිතන්නේ විභාග fail උනහම එක පොහොසත් කම pass උනහම දුප්පත් කම කියල..... තරම

     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ethakota gov uni eun higanno?? pala pala dohh adanna™ thama hode hadanne

    නෑ ඌ ඒ පැත්තට ගහනවනම් ධර්මයෙන් ගහන්න පුලුවන් හොඳම තැනට මම ගැහුවෙ.
    අවුල්ද?

    trollface.jpg