ප්‍රයිවට් යුනි වල ඉන්නේ ගොන්නු නම් අයි තොපිල මෙච්චර අපිට බය.
අපේ උන් ස්ට්‍රයික් කරලා කියලා අහලාතියවද?
තොපිලා වගේ සත්තුන්ට වගේ නවක වදේ දීල තියවද?
තොපිල වගේ පිකට් කරලා පාරවල් වහලා වාහන කුඩු කරලා තියනවද?
තොපිලා වගේ දේශපාලනේ කරනවද අපි?
තොපිලා මේවා කරනකොට අපේ උන් සල්ලි දීලා ඉගෙන ගත්තා.ජොබක් කරන පුළුවන් උනා ගමන් ඩිග්‍රී එකත් කරන ගමන් එකට ගියා..
තොපිලා රටේ සල්ලි කකා අපිට බැනපියව්..
තව මදි නම් rep කපපියව්..එහෙම උනොත් මට රිදෙයි ගොඩක්
නිදහසෙන් පසු ලංකාවේ අද්‍යාපනය අංශයේ සිදුවූ විශාලතම ආයෝජනය..
රුපියල් බිලියන 8 .

Last edited:

නම් අපෙන් උබලට තර්ජනයක් නැ නේ.එත් අයි බන් උබල අපිට මෙච්චර ගු බය ?