උබේ අප්රබ්රන්ස මට තේරෙන්නේ නැ බන්.අනික මට නිදි මතයි.ඔය මොනවා කිව්වත් මාලබේ එක නම් අගේට වැඩ.මේ ලදී උන්ටම hospital එකකුත් හැදුව.උබලගේ කියන ඒවා අහන්නේ නැ බන් කව්රුවත් දැන්..දන්න හැටියට දැන් යන්නේ batch 10 ද කොහෙද..උන්ගෙන් එකෙක් ඇවිත් උබ කියන දේවල් වලට උත්තර දෙයි.කොමෝම උනත් මන් මාලබේ uni එකට කැමතියි.එක මගේ අදහස.එක උබට වෙනස් කරන්න බැ.වැරදි තියනවා නම් උන් එක හදා ගනී..කොහොම උනත් උබල සැලෙන්න එපා.දිගටම පිකට් කරන්න
![]()
aaanna baya wela diwwa

උන්ගෙන් එකෙක් ඇවිත් උබ කියන දේවල් වලට උත්තර දෙයි.කොමෝම උනත් මන් මාලබේ uni එකට කැමතියි.එක මගේ අදහස.එක උබට වෙනස් කරන්න බැ.වැරදි තියනවා නම් උන් එක හදා ගනී..කොහොම උනත් උබල සැලෙන්න එපා.දිගටම පිකට් කරන්න 
වෙලා තියෙන්නේ ඕක කරන බක පණ්ඩිතයෝ වැරදි හදාගන්නේ නැති එක 

මන් උබට මෝඩයා කියන්නේ නැ.මොකද මම මොඩක් නොවන හින්දා..උබ ගැන නම් මන් දන්නේ නැ. අන්තිමට කියලා තියන එක ඇත්ත.doctor කෙනෙක්ට අපි හැමෝම ගරු කරනවා.උන් හින්ද තමයි අපි ඉන්නේ.එත් මන් කැමති නැත්තෙන් වෙන එකෙක්ටත් ඒ උතුම් තනතුර දගන්න දෙන්නේ නැතුව උබලම විතරක් බැදගෙන කන්න දගලන චින්තනේට..

