පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

ලංකාවේ පවුද්ගලි&

  • තිබිය යුතුය. (YES)

    Votes: 299 88.7%
  • නොතිබිය යුතුය. (NO)

    Votes: 38 11.3%

  • Total voters
    337
  • Poll closed .

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    උබේ අප්‍රබ්‍රන්ස මට තේරෙන්නේ නැ බන්.අනික මට නිදි මතයි.ඔය මොනවා කිව්වත් මාලබේ එක නම් අගේට වැඩ.මේ ලදී උන්ටම hospital එකකුත් හැදුව.උබලගේ කියන ඒවා අහන්නේ නැ බන් කව්රුවත් දැන්..දන්න හැටියට දැන් යන්නේ batch 10 ද කොහෙද..:lol:උන්ගෙන් එකෙක් ඇවිත් උබ කියන දේවල් වලට උත්තර දෙයි.කොමෝම උනත් මන් මාලබේ uni එකට කැමතියි.එක මගේ අදහස.එක උබට වෙනස් කරන්න බැ.වැරදි තියනවා නම් උන් එක හදා ගනී..කොහොම උනත් උබල සැලෙන්න එපා.දිගටම පිකට් කරන්න :lol:

    aaanna baya wela diwwa:rofl:
     
    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    Kawuru mona kiya kiya gaha gattat eka deyak kiyanna puluwan.... pawudgalika adyapanaya kawadawat ankawe nawatinne naa...idiriyatama yanawa.... rajaye wishwidyalat pawudgaleekaranaya wena dura wadi ataka nowe... satan nokalot

    cheers
     
    rmsr

    Junior member
  • Jun 8, 2008
    47
    4
    8
    I have studied both Government and private universities. I am not going to insult or comments on both parties. As my observation, private universities should be established to cater the education rights. But most importantly, there should be a system to monitor both. Today, we can find lot of private institutions (not talking about NIBM/SLIIT/SAITM) provide world class degrees as they boast in advertisements, but when looks into interior their education quality is less. they are not keeping standards of their partner universities. So, there should be a governing body to monitor those private institution. Otherwise things will be sorry for everyone.
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,681
    8,920
    113
    kandy
    බින්දු;15794966 said:

    1. තේරෙන්නේ නැත්නම් තේරෙන්නේ නැති දේවල් නැති දේවල් කතා කරන්න එපා බන්.නොදැනුවත්කම ප්‍රදර්ශනය වෙනවා :lol:
    2. හොස්පිටල් එක හැදුවට තියෙන ප්‍රශ්නේ මම උඩින් කියලා ඇති
    3. බැච් 10 නෙවෙයි 15ක් ගියත් තවම එක බැච් එකක් වත් අවුට් වෙලා තියෙනවද?? ඩිග්‍රී එකක් දීලා තියෙනවද :D:D ලංකාවේ බෙහෙත් දෙන්න පුලුවන්ද??
    4. උඹේ කැමැත්ත උඹේ පෞද්ගලික දෙයක් මට ප්‍රශ්නයක් නෑ
    5. අපි නම් පිකට් කරන්නේ නෑ. :lol::lol:උඹේ මෝඩකම පෙන්නන්න එපා. කැම්පස් කියන්නේ පිකට් ද?? :D:D මාලඹේ ඩොක්ස්ලා, ලංකාවේ මිනිස්සුන්ට හොඳ නම් අපිට මොකද?? ඒකෙන් පාස් අවුට් වෙන අය බෙහෙත් දෙනවා නම් දෙන්නේ අපිට නෙවෙයි :lol: කවද හරි ඔතනින් බෙහෙත් ගන්න යන්නෙත් උඹලමයි, වැඩ වැරදුනාම පාඩුවත් උඹලටමයි. තමංගේ මට්ටම්, තම්මට්ටම් :D
    6. වැරදි හදාගන්නවා නම් අපිත් කැමතියි :P වෙලා තියෙන්නේ ඕක කරන බක පණ්ඩිතයෝ වැරදි හදාගන්නේ නැති එක ;)

    1.උබ කියලා කියන දේවල් උබට පුරුදු උනාට මට ඒවා අලුත්.මම medical filed එක ගැන දන්නේ නැ.එක මගේ නොදුනුවත් කම වෙන්න ඇති.උබ මගේ filed එක ගැන කතා කරන්න එනවා නම් උබ
    නොවදගතෙක් කියලා මය ඔප්පු කරන්න පුළුවන්.උබ කියලා තියන exam තව අනන් මනං දේවල් ගැන කියන්න මන් දන්නේ නැ.එක තමයි උබට කලින්ම මම කිව්වේ මාලබේ පොරක් මේක දැක්කොත් comment කරයි කියලා.
    2.උබ කියන දේම පිළිගන කියලා නීතියක් තියනවද?උබට විතරක් නෙවෙයි හොයල බල්ලන් පුළුවන්.:P
    3.එක හරි .මොන රෙද්දටද කියපන්කො ලෝකෙම පිළිගන්න degree එකක් තියනකොට මෙහෙම් බෙහෙත් දෙන්නේ.ලංකාවේ දෙන්න බැරි කුහක කමට උබල ඇදලා තියන දේවල් හින්ද.:yes:
    4.ඔව් මම කැමතියි තමයි.එත් මන් කවදාවත් sate uni මකබැවෙන්න කියලා කියන්නේ නැ.ලංකාවේ එකෙක් ඉගෙන ගන්නවට මොකද බන් ඔච්චර අකමැති. කුට්ටිය බදාගෙනම කන්න්නනේ උබලට ඕනේ.
    5.උබ කරනවද නොදරනවද කියලා මම දන්නේ නැ.කොහොමත් medical,Engineer වල එන්න යට අනික් උනාට වඩා මොලේ තියනව කියලා දන්නවා.එක හින්දා තමා උබලගේ පිකට් අඩු.එකට බලපන්න්කෝ අනික ඒවා.උන් 365 දවසෙම පාරේ.උබ දැකල තියනවද අපි පිකට් කරනවා:rolleyes: මන් උබට මෝඩයා කියන්නේ නැ.මොකද මම මොඩක් නොවන හින්දා..උබ ගැන නම් මන් දන්නේ නැ. අන්තිමට කියලා තියන එක ඇත්ත.doctor කෙනෙක්ට අපි හැමෝම ගරු කරනවා.උන් හින්ද තමයි අපි ඉන්නේ.එත් මන් කැමති නැත්තෙන් වෙන එකෙක්ටත් ඒ උතුම් තනතුර දගන්න දෙන්නේ නැතුව උබලම විතරක් බැදගෙන කන්න දගලන චින්තනේට..:yes:
    6.ඔව් අනිවාර්යෙන් එක වෙයි..
     
    Last edited:

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,681
    8,920
    113
    kandy
    ඕවා ගිහිල්ලා කියපං චීනුන්ට. පිටරට කොහේ හරි ඩොටේ කැම්පුස් එකක ටියුශන් එකක් මෙහෙ අරින්නෙ කැම්පස් එක පිටින් මෙහෙ උස්සන් ඇවිල්ල නෙමේ නෙ. ඒකට වෙනම රෑන්ක් හදනවා. මෙන්න බලාගනින් http://www.lankauniversity-news.com/2013/08/sri-lanka-university-ranking-2013-2014.html

    යකෝ මේක ලංකාවේ එකක් නේ.මට කියන්න තියෙන්නේ උබ මේක පෙන්නපන් උබේ සෙට් එකේ උන්ට. times world ranking තමයි uni ranking වලට ලෝකේ හැමෝම පිළිගන්නේ. google දෙයියනේගෙන අහපන්කෝ.මොකද්ද බන් උබ මේ හොයන දාල තියන්නේ.බැලුවෙත් නැ.:D:D:D:D:D:D:D:D:D:D
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,681
    8,920
    113
    kandy
    මට sate uni වල අයත් එක්ක කිසිම තරහක් නැ.අපේ රටේ මොකෙක් හරි එකෙක් ඉගෙන ගන්නවට මෙචේම වයිර කරන්නේ කොහොමද උබල.එත් උබල කියන නොදැන කියන ගොන් කතා වලට තමයි හිනා යන්නේ. සල්ලි වලට degree දෙනවා නම් මම සල්ලි දෙන්නම්.ඇවිල්ල අරන් පෙන්නපන්.
    දැන් කියපන් අපි ඕවට යන්නේ නැ කියලා:yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මට sate uni වල අයත් එක්ක කිසිම තරහක් නැ.අපේ රටේ මොකෙක් හරි එකෙක් ඉගෙන ගන්නවට මෙචේම වයිර කරන්නේ කොහොමද උබල.එත් උබල කියන නොදැන කියන ගොන් කතා වලට තමයි හිනා යන්නේ. සල්ලි වලට degree දෙනවා නම් මම සල්ලි දෙන්නම්.ඇවිල්ල අරන් පෙන්නපන්.
    දැන් කියපන් අපි ඕවට යන්නේ නැ කියලා:yes:

    :yes::yes::yes::yes::yes:

    ow ow salli walata lankawe degree eka kalath oka denne lankawe Uni. ekakin neme... wena rataka ekakine.... un kamathida nikan wada bari unta degree deela nama katha kara ganna

    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    :yes::yes::yes::yes::yes:

    ow ow salli walata lankawe degree eka kalath oka denne lankawe Uni. ekakin neme... wena rataka ekakine.... un kamathida nikan wada bari unta degree deela nama katha kara ganna

    උනුත් බිස්නස් එකක් කරන්නෙ:dull:
     
    Aug 18, 2011
    6,147
    788
    0

    1.උබ කියලා කියන දේවල් උබට පුරුදු උනාට මට ඒවා අලුත්.මම medical filed එක ගැන දන්නේ නැ.එක මගේ නොදුනුවත් කම වෙන්න ඇති.උබ මගේ filed එක ගැන කතා කරන්න එනවා නම් උබ
    නොවදගතෙක් කියලා මය ඔප්පු කරන්න පුළුවන්.උබ කියලා තියන exam තව අනන් මනං දේවල් ගැන කියන්න මන් දන්නේ නැ.එක තමයි උබට කලින්ම මම කිව්වේ මාලබේ පොරක් මේක දැක්කොත් comment කරයි කියලා.
    2.උබ කියන දේම පිළිගන කියලා නීතියක් තියනවද?උබට විතරක් නෙවෙයි හොයල බල්ලන් පුළුවන්.:P
    3.එක හරි .මොන රෙද්දටද කියපන්කො ලෝකෙම පිළිගන්න degree එකක් තියනකොට මෙහෙම් බෙහෙත් දෙන්නේ.ලංකාවේ දෙන්න බැරි කුහක කමට උබල ඇදලා තියන දේවල් හින්ද.:yes:
    4.ඔව් මම කැමතියි තමයි.එත් මන් කවදාවත් sate uni මකබැවෙන්න කියලා කියන්නේ නැ.ලංකාවේ එකෙක් ඉගෙන ගන්නවට මොකද බන් ඔච්චර අකමැති. කුට්ටිය බදාගෙනම කන්න්නනේ උබලට ඕනේ.
    5.උබ කරනවද නොදරනවද කියලා මම දන්නේ නැ.කොහොමත් medical,Engineer වල එන්න යට අනික් උනාට වඩා මොලේ තියනව කියලා දන්නවා.එක හින්දා තමා උබලගේ පිකට් අඩු.එකට බලපන්න්කෝ අනික ඒවා.උන් 365 දවසෙම පාරේ.උබ දැකල තියනවද අපි පිකට් කරනවා:rolleyes: මන් උබට මෝඩයා කියන්නේ නැ.මොකද මම මොඩක් නොවන හින්දා..උබ ගැන නම් මන් දන්නේ නැ. අන්තිමට කියලා තියන එක ඇත්ත.doctor කෙනෙක්ට අපි හැමෝම ගරු කරනවා.උන් හින්ද තමයි අපි ඉන්නේ.එත් මන් කැමති නැත්තෙන් වෙන එකෙක්ටත් ඒ උතුම් තනතුර දගන්න දෙන්නේ නැතුව උබලම විතරක් බැදගෙන කන්න දගලන චින්තනේට..:yes:
    6.ඔව් අනිවාර්යෙන් එක වෙයි..

    1. මම අනුංගේ ෆීල්ඩ් ගැන කතා කරන්න ගිහින් ඉල්ලන් ටිංකිරි ගාගන්නේ නෑ. මම මුලින්ම කිව්වා මට අදාල දේට විතරයි මම උත්තර දෙන්නේ කියලා:rofl:
    2. පුලුවන් නම් හොයල බලල මම වැරදියි කියපන්කෝ :rofl::rofl:
    3. සයිටම් ඩිග්‍රී එක ලෝකේ මොන රටේද පිලිගන්නේ කියලා පෙන්නපන්කෝ :rofl::rofl::rofl:
    4. කවුරුවත් ඉගෙන ගන්නවට අපි අකමැති නෑ. අකමැති හරියට ඉගෙන ගන්නේ නැතුව මිනිස්සුන්ට බෙහෙත් කරනවට. PC එකක් ඉස්සරහට වෙලා කොටනවට වඩා වෙනස් මිනිස්සුන්ට බෙහෙත් දෙන එක. හෙම්බිරිස්සාවට ඇමොක්සිලින් දෙන එක නෙවෙයි මෙඩිසින් කියන්නේ :rofl::rofl::rofl::rofl:
    5. උතුම් තනතුරක් ලැබෙන්න ඕන ඒකට අදාල සුදුසුකම් හැකියාව තියෙන කෙනෙක්ට මිසක්, හැකියාව, පලපුරුද්ද නැති කෙනෙක්ට නෙවෙයි :rofl::rofl::rofl::rofl::rofl:
    අනිත් එක උඹලාගේ ෆීල්ඩ් එකේම ගවර්මන්ට් යුනිවල ඉගෙන ගන්න අය පිකට් කරනවා දැකලා තියෙනවද?? මෝරා?? හපුගල?? පේරා?? UCSC , අඩුම ගානේ ඌව වෙල්ලස්සේ IT කරන එවුන්?? ආර්ට් කරන අය ස්ට්‍රයික් කරන්නේ උන්ට ස්ට්‍රයික් කරන්න හේතු තියෙන නිසා. ඒවා තේරුම් ගන්න උඹටත් ආර්ට් කරන්නම වෙනවා :D:D:D
    6. වුනත් හොඳයි. නොවුනත් හොඳයි. මම බෙහෙත් ගන්නෙත් නෑ, මට ප්‍රශ්නයකුත් නෑ. :rofl::rofl::rofl::rofl::rofl:

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,681
    8,920
    113
    kandy
    බින්දු;15798103 said:

    ඇයි බන් සියට 4ක් අද්යාපනට දෙන්න කියලා කරපු ඒවා අමතකද? උබ නිදාගෙනද හිටියේ ඒ දවස් වල.ඔය උබ කලින් කිව්වා හැම එකේම තිබුන.නැ කියපන්කො..උබ ඒ කලේ ලංකාවේ නෙවෙයි ඩ හිටියේ? බොරු කියන්න එපා බන්
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ඇයි බන් සියට 4ක් අද්යාපනට දෙන්න කියලා කරපු ඒවා අමතකද? උබ නිදාගෙනද හිටියේ ඒ දවස් වල.ඔය උබ කලින් කිව්වා හැම එකේම තිබුන.නැ කියපන්කො..උබ ඒ කලේ ලංකාවේ නෙවෙයි ඩ හිටියේ? බොරු කියන්න එපා බන්

    4 නෙවෙයි 6% :rofl: ඒ ස්ට්‍රයික් කරේ ලෙක්චරර්ස්ලා :rolleyes::rolleyes: උඹ ලංකාවේ නෙවෙයි ද හිටියේ?? :baffled::baffled:
    6% ඉල්ලන්න ස්ට්‍රයික් කරපු එකේ වැරැද්ද මොකක්ද?? :confused::confused:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ

    1.උබ කියලා කියන දේවල් උබට පුරුදු උනාට මට ඒවා අලුත්.මම medical filed එක ගැන දන්නේ නැ.එක මගේ නොදුනුවත් කම වෙන්න ඇති.උබ මගේ filed එක ගැන කතා කරන්න එනවා නම් උබ
    නොවදගතෙක් කියලා මය ඔප්පු කරන්න පුළුවන්.උබ කියලා තියන exam තව අනන් මනං දේවල් ගැන කියන්න මන් දන්නේ නැ.එක තමයි උබට කලින්ම මම කිව්වේ මාලබේ පොරක් මේක දැක්කොත් comment කරයි කියලා.
    2.උබ කියන දේම පිළිගන කියලා නීතියක් තියනවද?උබට විතරක් නෙවෙයි හොයල බල්ලන් පුළුවන්.:P
    3.එක හරි .මොන රෙද්දටද කියපන්කො ලෝකෙම පිළිගන්න degree එකක් තියනකොට මෙහෙම් බෙහෙත් දෙන්නේ.ලංකාවේ දෙන්න බැරි කුහක කමට උබල ඇදලා තියන දේවල් හින්ද.:yes:
    4.ඔව් මම කැමතියි තමයි.එත් මන් කවදාවත් sate uni මකබැවෙන්න කියලා කියන්නේ නැ.ලංකාවේ එකෙක් ඉගෙන ගන්නවට මොකද බන් ඔච්චර අකමැති. කුට්ටිය බදාගෙනම කන්න්නනේ උබලට ඕනේ.
    5.උබ කරනවද නොදරනවද කියලා මම දන්නේ නැ.කොහොමත් medical,Engineer වල එන්න යට අනික් උනාට වඩා මොලේ තියනව කියලා දන්නවා.එක හින්දා තමා උබලගේ පිකට් අඩු.එකට බලපන්න්කෝ අනික ඒවා.උන් 365 දවසෙම පාරේ.උබ දැකල තියනවද අපි පිකට් කරනවා:rolleyes: මන් උබට මෝඩයා කියන්නේ නැ.මොකද මම මොඩක් නොවන හින්දා..උබ ගැන නම් මන් දන්නේ නැ. අන්තිමට කියලා තියන එක ඇත්ත.doctor කෙනෙක්ට අපි හැමෝම ගරු කරනවා.උන් හින්ද තමයි අපි ඉන්නේ.එත් මන් කැමති නැත්තෙන් වෙන එකෙක්ටත් ඒ උතුම් තනතුර දගන්න දෙන්නේ නැතුව උබලම විතරක් බැදගෙන කන්න දගලන චින්තනේට..:yes:
    6.ඔව් අනිවාර්යෙන් එක වෙයි..
    lol uthum thanathura 1+2 ekathu karaganna bari pon*ayinta dunnahama harida?? ehema dunnoth nam uthum wenna ethanin passe. doctors la ballo wenawa witharai.

    lankawe tharam docalaea engineers lata gaurawaya thiyana ratak wena kohewath na. e ethanata awilla inne saba dakshayo nisa. dan ethanata ponsiyo awama doca engineer kiyanne common ballo wela yanawa. theriya?>
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,681
    8,920
    113
    kandy
    බින්දු;15798441 said:

    4 නෙවෙයි 6% :rofl: ඒ ස්ට්‍රයික් කරේ ලෙක්චරර්ස්ලා :rolleyes::rolleyes: උඹ ලංකාවේ නෙවෙයි ද හිටියේ?? :baffled::baffled:
    6% ඉල්ලන්න ස්ට්‍රයික් කරපු එකේ වැරැද්ද මොකක්ද?? :confused::confused:

    හම්බුනාද 6 ? වැරැද්ද නෙවෙයි .උබ කිව්වා නේ sate uni වගේක නම් දාල මුන් කවදාවත් ස්ට්‍රයික් කරලා නැ කියලා.එතින් මන් එක බොරු කියලා ඔප්පු කරා.දැන් මොනවද මේ කියන්නේ.
     
    Last edited:

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,681
    8,920
    113
    kandy
    lol uthum thanathura 1+2 ekathu karaganna bari pon*ayinta dunnahama harida?? ehema dunnoth nam uthum wenna ethanin passe. doctors la ballo wenawa witharai.

    lankawe tharam docalaea engineers lata gaurawaya thiyana ratak wena kohewath na. e ethanata awilla inne saba dakshayo nisa. dan ethanata ponsiyo awama doca engineer kiyanne common ballo wela yanawa. theriya?>

    උබත් එක්ක මෙච්චර වෙලා comment කරේ උබ වැදගත් විදිහට කතා කරපු හින්දා.උබේ නියම බාසාව පෙන්නුවට ස්තුතියි. 1+1 කරගන්න බැරි උන්ට දොස්තරකම දෙන්න හොද නැ තමයි..යකෝ ලංකාවේ ගොඩක් උන් ඉන්නවා Z score එක හින්ද medical faculty යන්න බැරි උනා උන්.එත් උන්ගේ ලකුණු වලටම ලංකාවේම වෙන ප්‍රදේශයකින් යන්න පුළුවන්.එහෙම එකෙක් මේ වගේ තැනකට ගිහින් දොස්තර කෙනෙක් උනාම ඇති වැරැද්ද මොකද්ද? ඉගෙන ගත්තා එකෙක් වගේ කතා කරපන්.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    හම්බුනාද 6 ?

    :confused::confused: :rolleyes::rolleyes:
    තමංගේ කුහකකම පෙන්නන්න එපා. 6%හම්බුනා නම් රටට කොච්චර සේවයක් වෙන්න තිබුනද?? වැහිලා යන ඉස්කෝල දියුණු කරන්න තිබුනා. ලැබ් ෆැසිලිටීස් නැති ඉස්කෝල වලට ඒවා දෙන්න තිබුනා. ලමයින්ට වෙලාවට අච්චු පොත් , රෙදි දෙන්න තිබුනා. රිසර්ච් ෆැසිලිටීස් වැඩි දියුණු කරන්න තිබුනා. පඩි නැති නිසා රට යන ලෙක්චරර්ස්ලා මේ රටේ තියා ගන්න තිබුන. රට ගිය දක්ශයෝ ආපහු ගෙන්න ගන්න තිබුනා.:baffled::baffled: එක අතකට එහෙම නොලැබුණ එකත් හොඳයි. උඹලා වගේ මිනිස්සු ඉන්න රටකට 6% වැඩක් නෑ
    මුල අමතක මනුස්සයෙක්ට කවදාවත් හරි යන්නේ නෑ :)

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,681
    8,920
    113
    kandy
    බින්දු;15798738 said:

    මම එකට වැරදියි කිව්වේ නැ.උබ කිව්වා sate uni වගයක් කියලා මේවගේ උන් ස්ට්‍රයික් කරලා තියව්න දැකල තියනවද කියලා.එතින් මන් උබට මතක් කරලා දුන්න..එච්චරයි. අද්යපනෙට 6ක් නෙවෙයි 10 දුන්නත් අපි කැමතියි.එත් උබලට ඕනේ තනියම බුදු වෙන්න.උබල තමයි මචන් කුහක.උබල තමයි රටේ තවත් උන් උපාදියක් ගන්නවට අකමැති.උබල ස්ට්‍රයික් බැරිනම් මොනවා කරත් අපිට අවලක් නැ..එත් අපි දන්නවා අපි කොච්චර මහන්සි වෙලාද ඒගෙන ගත්තේ කියලා.අපිට සල්ලි දුන්නම උපාදිය දුන්නේ නැ.උබ එහෙම වෙනවා කියලා කියනව නම් එක ඔප්පු කරලා පෙන්නපන්.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    උබත් එක්ක මෙච්චර වෙලා comment කරේ උබ වැදගත් විදිහට කතා කරපු හින්දා.උබේ නියම බාසාව පෙන්නුවට ස්තුතියි. 1+1 කරගන්න බැරි උන්ට දොස්තරකම දෙන්න හොද නැ තමයි..යකෝ ලංකාවේ ගොඩක් උන් ඉන්නවා Z score එක හින්ද medical faculty යන්න බැරි උනා උන්.එත් උන්ගේ ලකුණු වලටම ලංකාවේම වෙන ප්‍රදේශයකින් යන්න පුළුවන්.එහෙම එකෙක් මේ වගේ තැනකට ගිහින් දොස්තර කෙනෙක් උනාම ඇති වැරැද්ද මොකද්ද? ඉගෙන ගත්තා එකෙක් වගේ කතා කරපන්.

    1.7 n uda inna godak eunta miss wenawa bio amaru nisa. unta chance ekak thibbata kamak na (danatath thiyanawa - KDU)

    SSS ganna mattone me dan saitem duwanne
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,681
    8,920
    113
    kandy
    1.7 n uda inna godak eunta miss wenawa bio amaru nisa. unta chance ekak thibbata kamak na (danatath thiyanawa - KDU)

    SSS ganna mattone me dan saitem duwanne

    ඇති යන්තම්..saitem උන්ගේ වැඩේ හරියට කරයි.. saitem විතරක් නෙවෙයි ..තව එන්න තියනවා.2014 අග වෙනකොට බලගනින්කෝ..ඒ දවස් වලට උබලට වැඩ තියෙයි..:D:yes: