පුද්ගලික විශ්ව විද්‍යාල අවශ්‍යයි.

sunil ayya

Active member
  • Jun 18, 2017
    419
    158
    43
    පුද්ගලික විශ්ව විද්‍යාල අවශ්‍යයි.

    පුද්ගලික විශ්ව විද්‍යාල අවශ්‍යයි. පිට රටට යන සල්ලි නැවත්වීම සදහා. සල්ලි තියෙන මිනිහා පිට රට ගිහින් හරි ඉගෙන ගන්නව. ඉතින් එ සල්ලි ලන්කවෙ තිය ගන්න කැම්පස් හැදුවම මොකද වෙන්නේ. රජයේ කැම්පස් වලට යන්න බැරිව යන අයට උසස් අද්‍යාපනය කරන්න එප කියලද කියන්නෙ ?
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala

    ekane me epa kiyanne?
     
    Helpone

    Banned
  • Jan 6, 2017
    203
    18
    18
    දෙපැත්තක් තියෙනව
    ලංකාවේ කිසි දෙයක් ස්ටෑන්ඩඩ් එකකට කරගෙන යන්නෙ නෑ බන් ඒකයි කේස් එක
    ඕක ටික දවසක් ගිහාම සල්ලි වලටම යට වෙනව
    ඊලගට ඕකට ඇමති පුත්තු රිංගනව
    නිකමට හිතපන් මොංගල් ඇමතියෙක්ගෙ පුතෙක් ඕකෙන් ඩොක්ටර් කෙනෙක් වෙලා ආවම
    අසරණ ලෙඩ්ඩු ඉවරයි.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    දෙපැත්තක් තියෙනව
    ලංකාවේ කිසි දෙයක් ස්ටෑන්ඩඩ් එකකට කරගෙන යන්නෙ නෑ බන් ඒකයි කේස් එක
    ඕක ටික දවසක් ගිහාම සල්ලි වලටම යට වෙනව
    ඊලගට ඕකට ඇමති පුත්තු රිංගනව
    නිකමට හිතපන් මොංගල් ඇමතියෙක්ගෙ පුතෙක් ඕකෙන් ඩොක්ටර් කෙනෙක් වෙලා ආවම
    අසරණ ලෙඩ්ඩු ඉවරයි.
    owata kiyanne Korahe Kimbullu hoyanawa kiyala. Ohoma hithuwoth kisima deyak karanna ba Anthare wage.
     
    TheAmerican

    Banned
    Jun 11, 2017
    108
    10
    0
    දෙපැත්තක් තියෙනව
    ලංකාවේ කිසි දෙයක් ස්ටෑන්ඩඩ් එකකට කරගෙන යන්නෙ නෑ බන් ඒකයි කේස් එක
    ඕක ටික දවසක් ගිහාම සල්ලි වලටම යට වෙනව
    ඊලගට ඕකට ඇමති පුත්තු රිංගනව
    නිකමට හිතපන් මොංගල් ඇමතියෙක්ගෙ පුතෙක් ඕකෙන් ඩොක්ටර් කෙනෙක් වෙලා ආවම
    අසරණ ලෙඩ්ඩු ඉවරයි.

    ඒක නම් ඇත්ත. මොන්ගල් ඩයල් නීති විබාගේ ඉහලින්ම සමත් උනේ ඒ/සී කාමරවල විබාගේ ලියලා.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,557
    8,795
    113
    දෙපැත්තක් තියෙනව
    ලංකාවේ කිසි දෙයක් ස්ටෑන්ඩඩ් එකකට කරගෙන යන්නෙ නෑ බන් ඒකයි කේස් එක
    ඕක ටික දවසක් ගිහාම සල්ලි වලටම යට වෙනව
    ඊලගට ඕකට ඇමති පුත්තු රිංගනව
    නිකමට හිතපන් මොංගල් ඇමතියෙක්ගෙ පුතෙක් ඕකෙන් ඩොක්ටර් කෙනෙක් වෙලා ආවම
    අසරණ ලෙඩ්ඩු ඉවරයි.
    ඔවු, මෙන්න මේක තම අපේ හරක්ට තේරෙන්නේ නැත්තේ. :confused::confused:
     
    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    දැන් ටික දවසකට කලින් මං දැක්කා ජාතික කොඩිවලත් made in china කියලා ගහලා තියනවා කියලා නිවුස් වල පෙන්නුවා.....දැන් හාලුත් රටින් ගෙන්නනවා...ටුත් පික් පැකට් එකත් චීන....එතනින් එහාට එක ගැන කතා කරලා වැඩක් නැ....

    අනික ලාභ ලබන අධ්‍යාපනික ආයතනවල ලාභය සම්පුර්ණයෙන්ම බෙදෙන්නේ එක් පුද්ගලයෙක් හෝ පුද්ගලයන් කිහිපදෙනෙක් අතර.....මේ අය හදිසියකට බෙහෙත් ගන්න යන්නේ සිංගප්පූරුවට...පාවිච්චි කරන්නේ ඉම්පෝර්ට් කරන යුරෝපියන් දේවල්.....සංචාරය කරන්නේ නවසින්ලන්තේ ඇමෙරිකාවේ......ඉතින් ලංකාවේ ඔය වගේ ආයතන පිහිටෙව්වා කියලා රටේ ඉතිරි වෙන්නේ පොඩිම පොඩි සල්ලි ප්‍රමාණයක් විතරයි.....ඊට වඩා වැදගත් කර්මාන්තශාලා වගේ දේවල් ආරම්භ කරන එක..රැකියා අවස්ථාහරි බිහිවෙනවා....

    අනිවාරෙන්ම පොද්ගලික උසස් අධ්‍යාපනික ආයතනත් තියෙන්න ඕනේ....ඒ වගේම ඒවගේ ප්‍රමිතියත් රැකෙන්න ඕනේ....නමුත් එතැනදී පොද්ගලික උසස් අධ්‍යාපනික ආයතන හරහා රාජ්‍ය අධ්‍යාපනික ආයතන වලට හානියක් වෙනවනන් බලපෑමක් වෙනවානන් එතන ප්‍රශ්නයක්.....හොදම උදාහරණෙ මේ වෙද්දී පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය tution හරහා කඩා වැටිගන යන එක......
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෆේක හදාගෙන කඩේ යන්ඩම කෙලවිලා කට්ටියට...:lol::lol: