උස්සපු එකා දන්නවනම් ඌ ත්‍රේඩ් දානවද සිම් එකගන්න විදිය අහලා. උබ පොලිසිය්ද බන් වැඩ. උනුත් ඔහොමයි..Podi Silva - පොඩි සිල්වා;22537416 said:kwuda issuwe

ප්‍රාදේශීය සභාවෙන් ඕක certify කරගත්තට පස්සේ උදෙන්ම දුවන්න බත්තරමුල්ලේ තියෙන NIC Office එකට. පහලම තට්ටුවේ ඇති One day/ normal line එක. කැමති එකකට යන්න. මෙතැනදී එයාලා ඔයාගේ documents ටික check කරනවා. ඊට පස්සේ උබට 9 තට්ටුවට යන්න පාස් එකක් දෙනවා ටිකට් එකක් එක්ක.. මේක උබ ගෙදර එනකන්ම නැති කරගන්න එපා. ඒකත් අරන් 9 තට්ටුවේ reception counter එකෙන් ටක් ගාලා one day service ticket එකක් ගන්න. 

මුලින්ම පොලිස් entry එකක් දාගන්න නැති උන NIC, Driv
.
.
.
.
.
මේවා අනික් අයගේ අත්දැකීම් එක්ක හදලා කියයි නේ.
උස්සපු එකා දන්නවනම් ඌ ත්‍රේඩ් දානවද සිම් එකගන්න විදිය අහලා. උබ පොලිසිය්ද බන් වැඩ. උනුත් ඔහොමයි..


උස්සපු එකා දන්නවනම් ඌ ත්‍රේඩ් දානවද සිම් එකගන්න විදිය අහලා. උබ පොලිසිය්ද බන් වැඩ. උනුත් ඔහොමයි..




1. ඔව් ගන්න පුලුවන්, සිම් දෙකම උඹේ නමට තිබ්බ නම් වැඩේ තව ලේසියි, හැබැයි ඒකටත් ID එක ඕන වෙනවා, ඒ නිසා මුලින් සිම් දෙක ඩිස්කනෙක්ට් කරල දාපං හොට්ලයින් කතා කරලා, පස්සෙ ඒ දෙක ගැන බලපං,සිංහලු, මගේ ෆෝන් එකක් සහ පර්ස් එක නැති උනා...මට උදව්වක් ඕනේ..
මට හිතෙන්නේ මගේ පර්ස් එක ආයේ හම්බෙන එකක් නැහැෆෝන් එක නම් පොලිස් එන්ටරි එකක් දාල TRC එකට දාල තියෙන්නේ
එකත් හම්බෙන එකක් නැහැ...කමක් නැහැ...
දැන් මගේ ප්‍රශ්නේ මේක..මගේ ෆෝන් එකේ තිබ්බේ මොබිටෙල් සිම් දෙකක්...මට ඒ නම්බර් එකටම අලුත් සිම් එකක් ගන්න පුළුවන් ද?ගන්නවානම් කොහොමද ගන්නේ?
![]()
අලුතෙන් ID එකක් හදන්න මොනාද අවශ්‍ය ඩොකියුමන්ට්ස්? ලයිසන් එකත් අලුතෙන් හදන්න ඕනේ..මේකට මොනාද ඕනේ? මේවා එක දවසෙන් කරගන්න පුළුවන් වෙයිද?එහෙම නැති වෙලා හදාගත්තු උන් ඉන්නවද?
මේක බලල බම්ප් එකක් වත් දාල යන්න
kotuwe kadeka thibba kiyala genath dunna 

Purse eka nam hambuna sinhalesekotuwe kadeka thibba kiyala genath dunna
Phone eka nam.hambun na...help karapu hamotama bohoma sthoothi![]()