පුදුමයි නේද

rcfernando

Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    අර පුදුමයිනේද කියලා චැනල් එකක් කරනභුතයෝ ⁣හොයන පොර කරන්නේ බොරුවක්නනේද බං
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මම අහම්බෙන් වගේ දැකලා තියෙනවා අර කැලයක් මැදට ගිහිල්ලා බිත්තරයකට ලේ දාන සීන් එකක් කරන්නේ මේ කට්ටියද...