පුදුමයි_ඒත්_ඇත්තයි

dxx

Well-known member
  • Dec 26, 2011
    18,523
    22,211
    113
    පුදුමයි_ඒත්_ඇත්තයි

    කෙන්යාවේ මසායි මාරා අභය භූමියේ නිදැල්ලේ වෙසෙන සතුන් බැලීමට සිය ගණන් සංචාරකයෝ දිනපතා ඇදි එති. සෆාරි රථයක නැගුණු විදෙස් සංචාරකයින් පිරිසක් අභය භූමියේ සැරිසරද්දී හැඩි දැඩි චීටාවෙක් දැක සෆාරි රථය නවතා චීටා දෙස බලා සිටින සංචාරකයෝ අරුම පුදුම අත්දැකීමකට මුහුණ දෙති. රථයේ පිටුපසට නඟින චීටා සංචාරකයිනට කිසිදු කරදරයක් නොකරයි. චීටා බැසයන තෙක් විනාඩි 45ක් බලාසිටීමට සිදුවූ බවත් පිටුපසින් ආ පිරිස් ද මෙම පුදුම සහගත සිදුවීම බලා සිටි බවත් එම සංචාරකයෝ කියති. වනෝද්‍යාන පාලකයින් කියනුයේ මිනිසුන්ට හිලෑ නැති බිහිසුණු චීටාවගේ මෙම හැසිරීම තමන්ට අදහාගත නොහැකි බවයි.










    lankadeepa
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    9f26c67a3d9fec8ca5c37a98ff7d89e7_10631.png