පුදුම කරදරයක් වෙලා තියන්නේ යාලුවනේ ....
අනේ මචන්ලා අපේ ගෙදරට හැමදාම bible කාරයෝ එනවා ...
ඇවිත් අනංමනං මගේ ඔළුවට දාලා දවසම කනවා..
යාලුවනේ උන් එක්ක තර්ක කරන්න තියන point මොනාද ?
මාව මේකෙන් නිදහස් කරපල්ලා.
උබලට ගොඩක් පිං ....
එළකිරි කොල්ලන්ට ජයවේවා ...!!
දුකට සැපට හැමදාමත් එළකිරි තමයි...!!!