පුදුම කරදරයක් වෙලා තියන්නේ යාලුවනේ ....

chinster

Junior member
  • Aug 6, 2012
    224
    6
    18
    පුදුම කරදරයක් වෙලා තියන්නේ යාලුවනේ ....

    අනේ මචන්ලා අපේ ගෙදරට හැමදාම bible කාරයෝ එනවා ...
    ඇවිත් අනංමනං මගේ ඔළුවට දාලා දවසම කනවා..
    යාලුවනේ උන් එක්ක තර්ක කරන්න තියන point මොනාද ?
    මාව මේකෙන් නිදහස් කරපල්ලා.
    උබලට ගොඩක් පිං ....
    එළකිරි කොල්ලන්ට ජයවේවා ...!!
    දුකට සැපට හැමදාමත් එළකිරි තමයි...!!! :yes:
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,469
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    උබ scurvyව පොඩ්ඩකට ගෙන්න ගනින් , ආරක්ෂක නිලධාරියෙක් හැටියට , ඕකඑයි මලකඩ කාපු උගේ මනනෙත් අරන් , ඕකව දැක්කොත් යේ බයිබල් කාරයෝ එන්නේ නැහැ පැත්ත පළාතක
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    tharka karanna oni na ban okun tharka walata lasthiwela enne uba banala elawapan gahanna yanna oni na ape gedaratath awa api nam kamathi na kiyala yawuwa
     
    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    Machan, api dena points aragena witharak tharka karanna yanna epa. Ubath danuwath wela idapan. Issellama bible eka kiyawapan. budu dahamath hodatama study karapan nathnam un dena prathi-tharka walata ubata uththara natiwa yanawa. Mewa karanna kal yanawa. Hodama de,, ena unta kiyapan umba not interested kiyala. Ai awoth legal action gannawa kiyala kiyapan.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලේසියි!!
    අහපං කවුද අපිව හැදුවෙ-මැව්වේ
    එතකොට උත්තරේ දෙවියන් වහන්සේ.....
    ඊළගට අහපං කවුද දෙවියන් ව මැව්වේ.....
    බයිල කියන්න ගණි. කොටින් ම අන්තිම අත්තරේ දන්නේ නෑ-නැත්තං දේව රහස්....
    තමන් ගෙ දෙයියන්ව වත් දන්නෙ නැතිවද දෙයියො ගැන කියන්න එන්නෙ කියල අහපං....එච්චරයි.....වාෂ්ප........

    මෙය අපහාසයක් නොවන බව කරුණාවෙන් සළකන්න. නියම කතෝලික සහ කිතුණු බැතිමතුන් මේ ලෙසට පොත් අස්සං ආගම ප්‍රචාරණයට නොයන බව මම පෞද්ගලිකව ම දනිමි. ඔවුන් බොහෝ දෙනා අතිශය මනුසත් බවින් පිරි මිනිසුන් බව ද දනිමි.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    යාළුවා ඔය යක්කුන්ට කියන්නේ යෝහොවා සාක්ෂි කාරයෝ කියලා ...මල වාත යක්කු තමා බන් :angry::angry::angry::angry::angry:
     
    chinster

    Junior member
  • Aug 6, 2012
    224
    6
    18
    උබ scurvyව පොඩ්ඩකට ගෙන්න ගනින් , ආරක්ෂක නිලධාරියෙක් හැටියට , ඕකඑයි මලකඩ කාපු උගේ මනනෙත් අරන් , ඕකව දැක්කොත් යේ බයිබල් කාරයෝ එන්නේ නැහැ පැත්ත පළාතක

    tharka karanna oni na ban okun tharka walata lasthiwela enne uba banala elawapan gahanna yanna oni na ape gedaratath awa api nam kamathi na kiyala yawuwa

    aagama wenas karanu nolabe kiyala bord ekak gahapan

    Machan, api dena points aragena witharak tharka karanna yanna epa. Ubath danuwath wela idapan. Issellama bible eka kiyawapan. budu dahamath hodatama study karapan nathnam un dena prathi-tharka walata ubata uththara natiwa yanawa. Mewa karanna kal yanawa. Hodama de,, ena unta kiyapan umba not interested kiyala. Ai awoth legal action gannawa kiyala kiyapan.
    hari yaluwane.. oyalata godakk thanx.. man shape wela innam....
    scurvyව alla ganna bane u mara busy nee machan...:P
     
    chinster

    Junior member
  • Aug 6, 2012
    224
    6
    18
    උබ මන්ද බුද්දික එකෙක් වගේ රගපාපන්

    ලේසියි!!
    අහපං කවුද අපිව හැදුවෙ-මැව්වේ
    එතකොට උත්තරේ දෙවියන් වහන්සේ.....
    ඊළගට අහපං කවුද දෙවියන් ව මැව්වේ.....
    බයිල කියන්න ගණි. කොටින් ම අන්තිම අත්තරේ දන්නේ නෑ-නැත්තං දේව රහස්....
    තමන් ගෙ දෙයියන්ව වත් දන්නෙ නැතිවද දෙයියො ගැන කියන්න එන්නෙ කියල අහපං....එච්චරයි.....වාෂ්ප........

    මෙය අපහාසයක් නොවන බව කරුණාවෙන් සළකන්න. නියම කතෝලික සහ කිතුණු බැතිමතුන් මේ ලෙසට පොත් අස්සං ආගම ප්‍රචාරණයට නොයන බව මම පෞද්ගලිකව ම දනිමි. ඔවුන් බොහෝ දෙනා අතිශය මනුසත් බවින් පිරි මිනිසුන් බව ද දනිමි.

    යාළුවා ඔය යක්කුන්ට කියන්නේ යෝහොවා සාක්ෂි කාරයෝ කියලා ...මල වාත යක්කු තමා බන් :angry::angry::angry::angry::angry:
    ubalage adahas mata godakkk watinawa thanx yaluwane...:love:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,615
    17,700
    113
    Auckland
    jehovahs-witnesses_o_708088.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මෙහෙමත් අහපන්,
    දෙවියන් වහන්සෙ මැවුව මනුස්සයො කවුද කියල අහපන්.
    එතකොට කියයි ආදමුයි ඒවයි කියල,
    වෙන කාවවත් මැවුවද කියල අහපන් නැ කියයි.
    එතකොට ආදම්ගෙයි ඒවගෙයි ලමයි කසාද බැන්දෙ කාවද කියල අහපන්.
    කට උත්තර නැ, :D
    ඔනෙ නම් දෙයියන් වහන්සෙ සහොදර සහොදරියො කසාද බැද ගන්නකන් මොනවද කොරේ කියලයි, ආගමෙන්
    සහොදර සහොදරියො කසාද බදිනවට විරුද්ද නැනේදයි අහපන්, පලාතෙ ඉන්න එකක් නැ.:D:D