පුදුම කලබලයක්...

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    අද මම පොඩි ගමනක් ගියා...පර දිගේ ඇවිදගන යනකොට ඔන්න කොච්චි පාර අහු උනා,මම යනකොටම ගෙට්‍ටුව වැහැව්වා කොච්චියට..මමයි අපේ මල්ලියි පැත්තකට වෙලා කොච්චිය එනකන් දැන් බලාගන ඉන්නවා,අපි බලාගන ඉන්නවා දැකපු ගැණු කෙනෙක් එකපාර පනින්න හදලා නැවතුනා,නමුත් මට පස්සෙ ආපු මනුස්සයෙක් යනවා දැකලා එයත් එයාගේ පස්සෙ පාර මාරු උනා..ඉට පස්සෙ ආපු ඔක්කොම අය කලේ ඔකයි...ඉට පස්සෙ කොච්චිය ඇස් පෙනන මානයට ලං උනාමත් කට්ටිය පැන්නා..විශ්වාස කරන්න මමයි මගේ මල්ලියි විතරයි ගෙට්‍ටුව අරිනකන් බලාගන හිටියේ..මම ඔය ගැන අර ගෙට්‍ටු පාලක නිළධාරියා එක්කත් කිව්වා,එයා කියනවා ගෙට්‍ටුව වැහැව්වාට පස්සෙ ත්‍රිවිල් අයත් සිග්සැග් ගහලා අනන්තවත් මාරු වෙනවලු...හිතන්න කලන්තයක් ආවා...සෙරෙප්පුවක් පැටලුනා,මොකද කරන්නෙ ? මෙවා වෙන්න පුලුවන් දෙවල් නෙද...මේ බොරු කඩිකුලප්පුව හින්දා තමයි මේ රට දියුණු කරන්න බැරි...
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885

    විනයක් නැතිකම බන්.. මුල ඉදන් පහලටම සරල විනයවත් නෑ.. ඉතින් කොහෙද රටවල් හදන්නෙ
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    විනයක් නැතිකම බන්.. මුල ඉදන් පහලටම සරල විනයවත් නෑ.. ඉතින් කොහෙද රටවල් හදන්නෙ
    එක ඇත්ත මචං,විනයක් නැති රටක්..කිසිම අනාගතයක් මට පෙන්නෙ නැ...
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    අපෝ ඔහොම තමයි හැම තැනම මචන්. ඕව අපේ උන්ට ගානක් නැ. මම නම් පට්ට බයයි ඔහොම පනින්න..
    එකනේ මචං අනේ මන්ද මේ මිනිස්සුන්ට අහවල් මගුලක් කරන්නද ඔච්චර කඩිකුලප්පුව කියලා,ප්‍රයිවට් බස් අයියලත් ඔහොමයි,දැන් එ උණේ CTB එකටත් ගහලා.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    ලංකාවෙ නීතියක් කඩනවා කියන්නෙ නිකම් වීරකමක් විදිහටනෙ සලකන්නෙ. :dull: ලංකාවෙ බහුතරයක් මිනිස්සු හරි කැමතියි එහෙමදෙයක් කළාම ඒකෙ පුරාජේරුව අනිත් අයට කියන්න.
     
    Bully Maguire

    Junior member
  • Oct 26, 2022
    26
    59
    13
    hqdefault.jpg

    මේ ඉන්නේ ඔයයි මල්ලියි නේද
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,649
    113
    කෝච්චිය තමන්ගෙ වැඩ වලට බදාවක් කරගෙන දියුණු වෙන එක මොහොතක් වත් කල් නොදාන මිනිස්සු වෙන්නත් පුළුවන්
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    ස්කොල වලින් විනයක් හරියට හදන්නේ නැති උනාම ඔහොම තමයි
    කොල්ලන්ගේ කෙල්ලන්ගේ කොන්ඩේ ඇදුම් හදලා විනය හදන්න බැහැ
    ලංකාවේ තරුණ වයසේ ඉන්න උන්ට වඩා නාකි උන්ගේ විනය අන්තිමයි
    පෝලිමක ඉදලා වැඩක් කරගෙන පුරුද්දක් ඇත්තෙම නැහැ
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    apo oka hodai... hawasata maradanata waren poddak minissu jiwithe ballata daana heti balanna... kotuweth mehema wenna athi... mam godak maradana platform eken naginne... eka nisa kotuwa kohadama danne neh..

    kochchiya enakota duwan gihin ellenawa ban... nikan hithapan taman ekka tawa ekekuth patalila oya assakata giyoth mokada wenne... ohe harak wage poraka nawa... male female both.... mokatada mee? seat ekak aran wadi wela yanna... :baffled: :baffled: :dull: mokek wath naa empty train ekakatath mung pora kanawa 😂😂

    .. mam korona walin passe giyema naa taama..dan meeta wada upset athi.. dan train usage eka wadilu ne bus ticket eka wadi wechcha nisa...