අද මම පොඩි ගමනක් ගියා...පර දිගේ ඇවිදගන යනකොට ඔන්න කොච්චි පාර අහු උනා,මම යනකොටම ගෙට්‍ටුව වැහැව්වා කොච්චියට..මමයි අපේ මල්ලියි පැත්තකට වෙලා කොච්චිය එනකන් දැන් බලාගන ඉන්නවා,අපි බලාගන ඉන්නවා දැකපු ගැණු කෙනෙක් එකපාර පනින්න හදලා නැවතුනා,නමුත් මට පස්සෙ ආපු මනුස්සයෙක් යනවා දැකලා එයත් එයාගේ පස්සෙ පාර මාරු උනා..ඉට පස්සෙ ආපු ඔක්කොම අය කලේ ඔකයි...ඉට පස්සෙ කොච්චිය ඇස් පෙනන මානයට ලං උනාමත් කට්ටිය පැන්නා..විශ්වාස කරන්න මමයි මගේ මල්ලියි විතරයි ගෙට්‍ටුව අරිනකන් බලාගන හිටියේ..මම ඔය ගැන අර ගෙට්‍ටු පාලක නිළධාරියා එක්කත් කිව්වා,එයා කියනවා ගෙට්‍ටුව වැහැව්වාට පස්සෙ ත්‍රිවිල් අයත් සිග්සැග් ගහලා අනන්තවත් මාරු වෙනවලු...හිතන්න කලන්තයක් ආවා...සෙරෙප්පුවක් පැටලුනා,මොකද කරන්නෙ ? මෙවා වෙන්න පුලුවන් දෙවල් නෙද...මේ බොරු කඩිකුලප්පුව හින්දා තමයි මේ රට දියුණු කරන්න බැරි...



ලංකාවෙ බහුතරයක් මිනිස්සු හරි කැමතියි එහෙමදෙයක් කළාම ඒකෙ පුරාජේරුව අනිත් අයට කියන්න.