එහෙම ඇත්ත උශ්ණත්වයයි දැනෙන උශ්ණත්වයයි වෙනස් වෙන්නෙ කොහොමද බං ?![]()
තියෙන එක එපායැ දැනෙන්න![]()
![]()
ඇගට රස්නෙ දැනෙන්න පරිසර උෂ්ණත්වය විතරක් නෙමෙයි හමෙන් දහඩිය වාෂ්ප වෙන වේගයත් බලපානව. ඒක තීරණය වෙන්නේ පරිසර ආද්රතාව (humidity) සහ සුළං වේගය වගේ දේවල් අනුව. US වගේ රටවල් වලත් summer එකට celsius 40-50 ගණන් වලට යනවා එත් humidity එක අඩු නිසා රස්නෙ ඇගට දැනෙන්නෙ අඩුවෙන් (දහඩිය ඉක්මනට වාෂ්ප වෙනව). ලංකාවේ නම් humidity එක ගොඩක් වැඩියි, එකයි මෙච්චර ගොඩක් රස්නෙ දැනෙන්නෙ.

