පුදුම රස්නයක් ඕයි

cs_guy

Junior member
  • Jan 23, 2016
    56
    17
    8
    එහෙම ඇත්ත උශ්ණත්වයයි දැනෙන උශ්ණත්වයයි වෙනස් වෙන්නෙ කොහොමද බං ? :eek: :eek:
    තියෙන එක එපායැ දැනෙන්න :eek: :eek:

    ඇගට රස්නෙ දැනෙන්න පරිසර උෂ්ණත්වය විතරක් නෙමෙයි හමෙන් දහඩිය වාෂ්ප වෙන වේගයත් බලපානව. ඒක තීරණය වෙන්නේ පරිසර ආද්‍රතාව (humidity) සහ සුළං වේගය වගේ දේවල් අනුව. US වගේ රටවල් වලත් summer එකට celsius 40-50 ගණන් වලට යනවා එත් humidity එක අඩු නිසා රස්නෙ ඇගට දැනෙන්නෙ අඩුවෙන් (දහඩිය ඉක්මනට වාෂ්ප වෙනව). ලංකාවේ නම් humidity එක ගොඩක් වැඩියි, එකයි මෙච්චර ගොඩක් රස්නෙ දැනෙන්නෙ.
     
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ඇගට රස්නෙ දැනෙන්න පරිසර උෂ්ණත්වය විතරක් නෙමෙයි හමෙන් දහඩිය වාෂ්ප වෙන වේගයත් බලපානව. ඒක තීරණය වෙන්නේ පරිසර ආද්‍රතාව (humidity) සහ සුළං වේගය වගේ දේවල් අනුව. US වගේ රටවල් වලත් summer එකට celsius 40-50 ගණන් වලට යනවා එත් humidity එක අඩු නිසා රස්නෙ ඇගට දැනෙන්නෙ අඩුවෙන් (දහඩිය ඉක්මනට වාෂ්ප වෙනව). ලංකාවේ නම් humidity එක ගොඩක් වැඩියි, එකයි මෙච්චර ගොඩක් රස්නෙ දැනෙන්නෙ.

    ඒ කියන්නෙ ඇමරිකාවෙ අර සමර් එකට සුද්දො ඉන්න බෑ කියල දවසම පූල් එකේ බැහැගෙන ඉන්නෙ, එතකොට උන්ට දැනෙනවටත් වඩා රස්නයක් දැනිලද අපි මේ ගානක්වත් නැතුව ඉන්නෙ ? :shocked: :shocked:
     
    cs_guy

    Junior member
  • Jan 23, 2016
    56
    17
    8
    ඒ කියන්නෙ ඇමරිකාවෙ අර සමර් එකට සුද්දො ඉන්න බෑ කියල දවසම පූල් එකේ බැහැගෙන ඉන්නෙ, එතකොට උන්ට දැනෙනවටත් වඩා රස්නයක් දැනිලද අපි මේ ගානක්වත් නැතුව ඉන්නෙ ? :shocked: :shocked:

    ඒක compare කරන්න නම් දන්නෙ නැහැ. නමුත් දැන් ගම්පහ humidity එක 71%
    Arizona, US වල 34%
    මේ වගේ චාර්ට් එකකින් බලාගන්න පුළුවන් එකම temp එකේදි දැනෙන වෙනස.

    Chart025.gif
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    අඩෝ ඒක නම් සිරා තමයි. මෙහෙත් රස්නෙයි බන්. මේ දවස් වල උපරිම උෂ්ණත්වය බන් 35c ට යනවා බන්. තව අවුරුදු 100 කින් ලංකාව අරාබියක් වෙලා නවතින්නේ. තෙලුත් නැති නිසා හුකෑස් වෙන්නේ.​

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    වෙනද වහිද්දි ඉන්න බෑ සීතලේ, ඒත් මේ වෙලාවෙත් වහිනවා...
    ඒත් දහඩියදානවා හොඳටම....
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මට උණ බන්.ඇඟ නිකන් පිච්චෙනවා වගේ.ලංකාවට මාර්තු මාසේ ඉර මුදුන් වෙන කාලේ නොවැ.:(