පුදුම රස්නයක් තියෙන්නෙ

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    R4hPTUO.png

    ඔව් බන් පට්ට රස්නයක් තියෙන්නෙ...
    ඇටදෙක දණහිස ලඟටම එල්ලෙනවා රස්නෙට... දැන් මාස ගානක ඉඳලා...
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    R4hPTUO.png

    ඔව් බන් පට්ට රස්නයක් තියෙන්නෙ...
    ඇටදෙක දණහිස ලඟටම එල්ලෙනවා රස්නෙට... දැන් මාස ගානක ඉඳලා...

    consultant kenekta pennapan, okata kiyanne labba bahinawa kiyala.. ledak oka..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    consultant kenekta pennapan, okata kiyanne labba bahinawa kiyala.. ledak oka..
    IIGbKLS.png
    පිස්සුද බන්... මේ වයසට ලබ්බ බහින්න මම හක්ගෙඩි පිඹිනවද...? හික්... හික්...
    චැක් කොරලා බැලුවා මම. එහෙම අවුලක් නෙවෙයි...
    අයිස් කැට දෙක තුනක් තියලා බැලුවා... ගානට රිවස් වුනා වෙරලු ගෙඩි දෙකක් ගානට...
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    R4hPTUO.png

    ඔව් බන් පට්ට රස්නයක් තියෙන්නෙ...
    ඇටදෙක දණහිස ලඟටම එල්ලෙනවා රස්නෙට... දැන් මාස ගානක ඉඳලා...
    ඉනවටේ ඔතාගනින්
    දැන් රස්නෙයි කිව්වා නේද
    අනුන්ගෙ ඕපදූප හොයන්න අමතක නෑ
    ඒවුනාට නේද?
    ආ අක්කි ඇරියද
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,068
    34,606
    113
    අර මුරුත්තෙට්ටුවේ උන්නාන්සෙ නං කියන්නේ කාලකන්නි පාලකයින් රට කරද්දිලු මේම වෙන්නේ. අනුරයියව ජනපති කළාම ඔක්කොම හරි
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අර මුරුත්තෙට්ටුවේ උන්නාන්සෙ නං කියන්නේ කාලකන්නි පාලකයින් රට කරද්දිලු මේම වෙන්නේ. අනුරයියව ජනපති කළාම ඔක්කොම හරි
    උඹ ගියාද බන් උන්නාන්සෙ බැහැ දකින්න... ඇට දෙක ගැනත් කතාකලාද උන්නාන්න්සෙ එක්ක.. අවුලක් මොකුත් නැහැ නේ...